නිකමටවත් ගන්න එපා ධම්මික පැණියේ බලපත්‍රයත් අහෝසියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    13,286
    10,859
    113
    @nicjosh83 pimpi ponnaya thoth kiriye paniya kare thiyagena giya ekek thamai, dan sepada thota


    පසුගිය කාලයේ රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘ධම්මික පැණිය' නමින් හැඳින්වූ කෑගල්ල කට්ටඩි මහතෙකුගේ කොරෝනා මර්දන ඔසුව මුළුමනින්ම තහනමට ලක්කරමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස්වරයා මින් ඉහත එය ආහාර අතිරේකයක් ලෙස නිර්දේශ කර තිබුණි. නව තහනම අනුව එයටද අවසර නැත.

    මෙම පැණිය කොරෝනා මර්දන ඔසුවක් ලෙස නම් කරන ලෙස ඉල්ලා අදාළ කට්ටඩි මහතා අයදුම් කර තිබූ අතර ඒ දිනවල ඔහුට පක්ෂපාතී මාධ්‍ය මගින් ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදී එය විශ්වාස කළ යුතු කොරෝනා ඖෂධයක් ලෙස ඒත්තු ගැන්වීමට ව්‍යාජ ප්‍රචාරයක් දියත් කරන ලදි. වතුපිටිවල රෝහල හා චන්න ජයසුමන රාජ්‍ය ඇමති මහාචාර්ය ධූරය දරන රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ එයට පිළිගැනීම් ඇතිකර උදව් කර තිබුණි.
    රජයේ මැති ඇමතිවරුන්ට කතානායකවරයාට පවා එය පිළිගැන්වීමට අවස්ථාව උදාකරදී ඒ කෙරෙහි විශාල ප්‍රචාරණයක් ඇති කිරීම හේතුවෙන් කොරෝනා පළමු රැල්ල සමයේ සංචරණ නීතිරීති පවා නොතකමින් මිනිසුන් පැණිය ලබාගන්නට කෑගල්ල වෙත වැල නොකැඩී ගමන් කර තිබුනේ එතුලින් සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.
    ඒ දිනවල මේ ගැන එල්ලවූ විවේචන මගින් කියැවුනේ එන්නත් ලැබීම ප්‍රමාද වන නිසා රජය ජනතාවට විකල්පයක් හඳුන්වාදී එය ප්‍රවර්ධනය කරවන බවකි.


    කෙසේ වෙතත් ටික දිනකින්ම ධම්මික පැණිය ලබාගත් බොහෝ අයට කොරෝනා ධනාත්මකවූ අතර එසේ වැළඳුණ අය අතර සෞඛ්‍ය ඇමතිනිය, අධ්‍යාපන රාජ්‍ය ඇමති ආදීන්ද විය.
    එසේ කරුණු වාර්තාවෙද්දීත් ධම්මික නමැති කට්ටඩි මහතා කියා සිටියේ තමාගේ ඖෂධය බලවත් නමුත් එය නිසි මාත්‍රාවට නොගත් නිසා රෝගය සැදුණ අය ගැන තමා වග නොකියන කතාවකි.
    මේ අතරවාරයේ මෙම කට්ටඩි මහතාගේ අසාමාන්‍ය හැසිරීමක්ද ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී වාර්තාවූ අතර ඔහු ගැන තිබුණ ගෞරවය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතිණි.
    ‘කොවිඩ්’ වැළඳුණ අයට අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ඔහුට බලපත්‍රයක් ලබාදුන්නද එයට අමනාපවූ ධම්මික කට්ටඩි මහතා එම කොළ කැබැල්ල ප්‍රසිද්ධියේ ඉරා විසි කළේය.
    ඔහුගේ පැණිය කොරෝනා සඳහා ඔසුවක් ලෙස පිළිගැනීම ‘සායනික පරීක්ෂණ අවසන් නැතැයි‘ දන්වමින් කල්යන අතරවාරයේ ලංකාවේ බටහිර එන්නත් කරන වැඩසටහන් ඇරඹිණි. ඒ සමග ඔහුගේ පැණිය ලබාගන්නට පිරිස අඩුවිය.
    කෙසේ වෙතත් පසුගිය කාලයේ ඔහු යම් පමණකට ගම් වැසියන් අතර මෙම පැණිය ලබාදෙමින් ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය.
    ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ධම්මිකට ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.
    මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්‍ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා පැවසීය.


    ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව වෙනත් ඖෂධ 14 කට නිර්දේශ ලබාදී නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.

    ඒ සමගම කොරෝනා සුවකරන බව කී ‘ධම්මික නාටකය‘ අවසන් වී තිබේ. එය ලබාගත් අය සහ ඒ ගැන කතාකරමින් ප්‍රචාරය ලබාදෙමින් සිටි අය කර ඇත්තේ දැනදැන කාලය නාස්තිකිරීමකි. ජනතාව මිත්‍යාවක ගිල්වීමකි.
    ධම්මික පැණිය ප්‍රවර්ධනය කරන කාලයේ වෙනත් රටවල එන්නත්කරණය ඇරඹී තිබුණි. නමුත් ශ්‍රී ලංකා රජය බටහිර එන්නත් අයදුම් කිරීමට උනන්දු නොවූ බවටද ඊට හේතු වූයේ චීන එන්නත් තොග ලැබෙන තුරු කල් මැරීම බවටද විවේචන පවතී.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,390
    8,270
    113
    ධම්මික පැණිය හොයාගන්නවට වඩා ධම්මික පැණිය බීපූ දාර තැරි වේස බයියන්ව හොයාගන්න අමාරුයි. උන්ගේ පොස්ට් පවා නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    514
    1,155
    93
    ධම්මික පැණිය හොයාගන්නවට වඩා ධම්මික පැණිය බීපූ දාර තැරි වේස බයියන්ව හොයාගන්න අමාරුයි. උන්ගේ පොස්ට් පවා නෑ.
    මේ තියෙන්නේ, පවු හැබැයි අනුකම්පා කරපන්
    කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..
    වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.
     
    • Haha
    Reactions: vito and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,390
    8,270
    113
    මේ තියෙන්නේ, පවු හැබැයි අනුකම්පා කරපන්
    හපෝ ඔය වේසාවගෙ පුකේ බෝර දැම්මත් කියවිල්ලෙ අඩුවක් වෙන එකක් නෑ.
     
    • Haha
    Reactions: ranjan_ayya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    514
    1,155
    93
    හපෝ ඔය වේසාවගෙ පුකේ බෝර දැම්මත් කියවිල්ලෙ අඩුවක් වෙන එකක් නෑ.
    උට ලේ බඩ ගිහින් මැරෙන්නේ ඒ කාලෙ පැණිය ට කත් ඇදල හම්බ කරපු සල්ලි වලින් කාපු ඒවාට.

    ඕක කියපු විදියට WHO අනුමැතිය හම්බ උනා නම් දැන් මෙහෙම උනේ ඇයි @erozan
     
    • Haha
    Reactions: ruchira55

    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,710
    6,450
    113
    27
    පිළි-ඇඳි-දොළ
    damage has been done. dammika ponnayage pani passe gihin eeniya vaccine epa kiyana nalin de silva wage naaki pons la tika digatama vaccine ganne na. un thama oya marenne. e kaledima oya dammika pons wa deranen up karaddi kudalagana kanata dekak deela hire dala pani muttiya pole gahawwanam ada mechchara deaths wenne na