වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක පැවති අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු වාර්තාවී තිබේ.
සිය බිරිඳට අසභ්‍ය චිත්‍රපට පෙන්වමින් එහි ඇති ලිංගික දර්ශන මෙන් හැසිරෙන්නයි බල කරමින් දවස පුරා අස්වාභාවික ක්‍රියාවල නිරත වෙන ලදැයි සැමියාට එරෙහිව පැමිණිළි කර තිබුනේ බිරියයි.
තම ස්වාමි පුරුෂයා වන සැකකරුගෙන් දිගින් දිගටම එල්ල වන ලිංගික අඩන්තේට්ටම් ඉවසා ගත නොහැකිව බිරිඳ කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සැකකරු අයිස් නමැති මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වී සිටින අයකු බවත්, ඔහු අසභ්‍ය චිත්‍රපට නරඹමින් සිය බිරිඳට මෙලෙස ලිංගික හිරිහැර සිදුකර ඇති බවත් පොලිසිය දන්වා සිටියේය.
@IndrajithGamage ponnaya marry karapu dawasata wenneth meka thamai
සිය බිරිඳට අසභ්‍ය චිත්‍රපට පෙන්වමින් එහි ඇති ලිංගික දර්ශන මෙන් හැසිරෙන්නයි බල කරමින් දවස පුරා අස්වාභාවික ක්‍රියාවල නිරත වෙන ලදැයි සැමියාට එරෙහිව පැමිණිළි කර තිබුනේ බිරියයි.
අත්අඩංගුව ගත් සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස අධිකරණය ඊයේ (9 වැනිදා) නියෝග කළේය.තම ස්වාමි පුරුෂයා වන සැකකරුගෙන් දිගින් දිගටම එල්ල වන ලිංගික අඩන්තේට්ටම් ඉවසා ගත නොහැකිව බිරිඳ කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.