නිදහස් අදයාපනයේ මලගම සනිටුහන් කරමින් පලමු පුද්ගලික වෛද්‍ය පීඨය ආරම්බ කිරීමට සියල්ල සූදානම්🤬

Brandy2020

Well-known member
  • May 15, 2018
    12,617
    15,166
    113
    අන්න ඉංජිනේරු ෆැකල්ටි වල field තෝරන එක Z score එකෙන්ම කරන්න යනවාලු. නියම වැඩක් .

    හැමදාම first year exam ගේම ගහන පගා මරු ලෙකාලා සහ පඩ ඉස්කෝල ගැටි ඉවරයි.

    Private medical facilities & engineering faculties are essential to development of Sri Lanka
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    250
    105
    43
    20
    Panadura

    👌👈