නිදහස් සන්ධානයේ විජයග්‍රහණය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    කලවැද්ද ගුලට රිංගල බන් :D ටිරාන් අලස් කාරයත් පොනියත් එක්ක වසන්ඩ බැ කියල කලවැදි පෙරමුණෙන් අයින් වෙලා,:yes::yes::yes::lol: පොනියට අන්තිමට ඉතුරු වෙන්නේ වටේ ගිය ගැනී විතරයි :lol::lol::lol: හොද වැඩේ ඕකට ගියා කොටිත් එක්ක ලගින්ඩ. :angry::angry::angry:

    පව් අසරණය අන්ටිහ්මට යන්නේ වෙන්නේ මරා ගාවට......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe
    asian_miracal.jpg
     

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    50% චන්දෙ දාල නැත, අපරාදෙ වියදම් කරපු සල්ලි ටික ආණ්ඩුව, චන්ද එපා කරවන්නයි හදන්නෙ.. පව් ඕයි අපි... ඇන මුරුච්චිත් තද කලොත් බඩගින්නේ තමා ඉන්න වෙන්න සදහට.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    පැටියා;13376816 said:
    අද බලාගන්න පුලුවන් ඔය පලාත්වල බත් කන හරක් ප්‍රමාණය ප්‍රතිෂතයක් ලෙස :D

    :yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    50% චන්දෙ දාල නැත, අපරාදෙ වියදම් කරපු සල්ලි ටික ආණ්ඩුව, චන්ද එපා කරවන්නයි හදන්නෙ.. පව් ඕයි අපි... ඇන මුරුච්චිත් තද කලොත් බඩගින්නේ තමා ඉන්න වෙන්න සදහට.

    කොඉ පළාත් සභා චන්දෙත් ඔහොම තම ඉගෙන ගෙන වරෙන්
     

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    කොඉ පළාත් සභා චන්දෙත් ඔහොම තම ඉගෙන ගෙන වරෙන්

    60 to 70 තියෙන්න ඕන... දැන් වැඩක් නැ..පලවෙනි සැරේට පළාත් සබාවක් ආණ්ඩුව පරදි......හෙට රිසල්ට් බලමු :) :yes::yes::yes::yes::yes::P:P:P:rofl::rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    891
    113
    Colombo
    වෙන කොයි පළාතේ මොකක් උනත් නැගෙනහිර පළාතේ ආණ්ඩුව දින්නේ නැත්තන් ලොකු ගැටලුවක් වෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe
    පැටියා;13376816 said:
    අද බලාගන්න පුලුවන් ඔය පලාත්වල බත් කන හරක් ප්‍රමාණය ප්‍රතිෂතයක් ලෙස :D

    ඇත්ත ඇත්ත unp එකෙට වැටෙන චන්ද වල ප්‍රතිශතයෙන් බලාගන්ඩ පුළුවන් බත් කන හරක් කොච්චර ඉන්නවද කියල :yes::yes::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,504
    0
    Good bye machan
    ඇත්ත ඇත්ත unp එකෙට වැටෙන චන්ද වල ප්‍රතිශතයෙන් බලාගන්ඩ පුළුවන් බත් කන හරක් කොච්චර ඉන්නවද කියල :yes::yes::lol::lol:

    :yes:

    ඒක හරකෙක් වගේ උඹ උම්බෑ ගාලා කියන්න ඕනෙ නෑ.
    මිනිස්සු ඒක තීරණය කරයි.
    සමාජෙට බැහැලා බලපං මෙතන තපුපලන්නෙ නැතුව.
    උඹ පැන පැන දෙන්න එපා මචං ගොනෙක් වගේ හරිද? :D

    උඹ ඊලඟට දාන ගොං රිප්ලයි එකට මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නත් එපා :D
    බායි ඩොගී :rofl:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    පැටියා;13377198 said:
    :yes:

    ඒක හරකෙක් වගේ උඹ උම්බෑ ගාලා කියන්න ඕනෙ නෑ.
    මිනිස්සු ඒක තීරණය කරයි.
    සමාජෙට බැහැලා බලපං මෙතන තපුපලන්නෙ නැතුව.
    උඹ පැන පැන දෙන්න එපා මචං ගොනෙක් වගේ හරිද? :D

    උඹ ඊලඟට දාන ගොං රිප්ලයි එකට මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නත් එපා :D
    බායි ඩොගී :rofl:

    i5w2f6.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,398
    13,044
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඕයි එරෝ. උඹේ හුන්ඩුවට කියපන්කො තැනින් තැන හිඟන්නා චූ කරනවා වගේ චන්ද තියන්නේ නැතුව එක සැරේම ඔක්කොම පළාත් සභා විසුරවලා චන්දයක් තියන්න කියලා. මොකද ඔච්චර ලොකු චන්දෙකට යන්න උඹලා බයද? එතකොට බලාගන්න පුළුවන් උඹලා වගේ බත් කන හරක් තව කොච්චර මේ රටේ ඉන්නවද කියලා. :lol::lol::lol::lol: