නිදහසේ වැඩ කරන්න පුලුවන් place එකක්..? ඔන්ලයින් වැඩ කරන එකෙක්ට.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,338
    3,974
    113
    Earth
    මම ඔන්ලයින් freelancing වැඩකරන හින්ද ගෙදර ඉඳන්ම තමයි වැඩ කරන්නෙ.
    දැන් නිකන් බෝරින් වගේ ගෙදර ඉන්න එක..

    නුවර අවට තියනවද බන් එහෙම නතර වෙන්න පුලුවන් ප්ලේස් එකක් ?

    කොෆි ශොප්වලට එහෙම ගිහින් වැඩ කරල තියනව ඒකත් අවුලක් නෑ ඒත් යන්න එන්න ගියාම එපා වෙනවා..
    වෙලාව නාස්ති වෙනවා..

    මට ඕනෙ නවතින්න පොට් එකක්.. පාඩුවෙ වැඩ කරගන්න පුලුවන් ප්ලේස් එකක්.
    ගෙයක් ගන්නත් හිතෙනව ඒත් මන් විතරයිනෙ ඉන්නෙ තේරුමක් නෑ වගෙ.. මේකට උබලගෙ අයිඩියාස් දියන්කො

    Down south වගේ යන්නත් හිතෙනව පොඩි වෙනසකටත් එක්ක..එහෙ තියෙයිද තැනක්?
    මට දිගටම ඉන්න ඕනෙත් නෑ මාස 6ක් වගේ ඉන්නව ආය ගෙදර ඉඳන් වැඩ කරනවා එහෙම එහෙම..

    බෝඩිමක් හරි යන් නෑ නිකන් ඒ ලෙවල් කරන එකෙක් වගේ බෝඩිමෙ ඇන්ටිලාගෙන් කතා අහ අහ ඉන්න බෑ.

    උබලට වෙන අදහසක් තියේනම් කොටාගෙන යමන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,440
    42,460
    113
    Thailand palayan digital nomad visa dala
    Tim Robinson Reaction GIF by The Lonely Island
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,338
    3,974
    113
    Earth
    Thailand palayan digital nomad visa dala
    ඊට වඩා ඩවුන් සවුත් හොඳයි බන් තායිලන්ඩ් යන්නෙ අඩු කුලේ සුද්දො නෝමඩ් ගගා.. මට ඒසියන් කන්ට්‍රිවලින් ලංකාව සැපයි බන් මෙහෙ කාලා බීල ඉන්න පුලුවන්.. එහෙනම් ඉතින් යුරෝප් වගේ යන්න තිබ්බා මට..එහෙමත් ආස නෑ ගිහින් නවතින්න. ඔන්ලයින්නෙ බන් ඔක්කොම වෙන්නෙ තැන අවුලක් නෑ..

    සෙට් වෙන් නෑ බන් මට එහෙ දිරවන් නෑ තායිලන්ඩ්කාරයො
    ------ Post added on Jun 3, 2024 at 7:48 PM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    3,142
    3,531
    113
    අපාර්ට්මන්ට් එකක් ගනිම් රීරෙන්ට් කරන කෙනෙක්ගෙං
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,338
    3,974
    113
    Earth
    down south beach side villa ekak rent karapan. bara ganak wenawa habai
    ඒත් ඕව එකෙක්ට ඉන්න හදපුවා නෙමෙයිනෙ බන් පොඩි ප්ලේස් නැද්ද එහෙ නිකන් කපල් එක්කට වගේ හදපු? A room, kitchen, washroom. ඔච්චරයි ඕනෙ මට... ඒ පැත්තෙ බීච් බෝයි කලුවො මන් නැති වෙලේක ගෙට පැනල මගෙ ලැප් ටිකයි වටින කියන් දේවල් ටිකයි බඩු බනිස් කරයිද කියල පොඩි බයකුත් තියනවා...

    අපාර්ට්මන්ට් එකක් ගනිම් රීරෙන්ට් කරන කෙනෙක්ගෙං
    ඒකනම් හොඳයි ටිකක්..
    ------ Post added on Jun 3, 2024 at 7:55 PM
     
    • Like
    Reactions: jjpala

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    7,846
    8,828
    113
    Rent එකටගෙයක් ගනින්. 10000-12000කට වගේ ගන්න පුලුවන් නම් හොදයි. ඊට අඩු ඒවත් තියනවා. හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,374
    13,648
    113
    හැමිනේශන්
    @Rahula Kasun menna meyage villa ekak thiyeawa. ahala balanna.
    මචෝ අපේ එකනං long term rent out කරල තියෙන්නෙ මේ දවස්වල..

    උබේ බජට් එක දාපං මෙතන, සෙට් වුනොත් PM එකක් දාන්නම් :yes:
     
    Last edited: