නිදහසේ වැඩ කරන්න පුලුවන් place එකක්..? ඔන්ලයින් වැඩ කරන එකෙක්ට.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,342
    4,010
    113
    Earth
    Whats your budget ?
    මට ඕනෙ විදියෙ පොට් එකක්නම් බජට් එක අවුලක් නෑ

    Rent a desk or a working space at hatchworks, or any co-working space read reviews first though
    මුන්ගෙ තියනවද බන් එකෙක්ට විතරක් දෙන ඒවා මන් කීව වගෙ.. ? හැච්වර්ක් එකේ රිවිව්ස්නම් හොඳ්අයි
    ------ Post added on Jun 4, 2024 at 10:09 AM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,711
    1
    8,552
    113
    මට ඕනෙ විදියෙ පොට් එකක්නම් බජට් එක අවුලක් නෑ


    මුන්ගෙ තියනවද බන් එකෙක්ට විතරක් දෙන ඒවා මන් කීව වගෙ.. ? හැච්වර්ක් එකේ රිවිව්ස්නම් හොඳ්අයි
    ------ Post added on Jun 4, 2024 at 10:09 AM
    ඔව් එකෙක්ට දෙනවා, හොඳ atmosphere එකක් තියෙනවා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,342
    4,010
    113
    Earth
    ඔව් එකෙක්ට දෙනවා, හොඳ atmosphere එකක් තියෙනවා
    නතර වෙලා ඉන්න පුලුවන්ද? මන් හිතන්නෙ බෑ.. මුන්ගෙ ලිවින් රූම් කිචන් එහෙම නෑනෙ.. මේක නිකන් වැඩ කරන්න විතරක් තියන ප්ලේස් එකක්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,906
    2,099
    113
    Rent එකටගෙයක් ගනින්. 10000-12000කට වගේ ගන්න පුලුවන් නම් හොදයි. ඊට අඩු ඒවත් තියනවා. හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ
    10000-12000 ට කොහෙද බන් ගන්න තියෙන්නේ

    රත්මලාන, දෙහිවල, නුගේගොඩ හරියෙන් ගෙයක් රෙන්ට් එකට ගන්න. ලේසියි පහසුයි
    ඔය පැත්තේ ගෙයක් කියක් වෙනවා ද
    ------ Post added on Jun 4, 2024 at 11:38 AM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,711
    1
    8,552
    113
    නතර වෙලා ඉන්න පුලුවන්ද? මන් හිතන්නෙ බෑ.. මුන්ගෙ ලිවින් රූම් කිචන් එහෙම නෑනෙ.. මේක නිකන් වැඩ කරන්න විතරක් තියන ප්ලේස් එකක්
    ow nathara wenna ba, gedara enna one
     
    • Like
    Reactions: Flappybird

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,039
    657
    113
    මම ඔන්ලයින් freelancing වැඩකරන හින්ද ගෙදර ඉඳන්ම තමයි වැඩ කරන්නෙ.
    දැන් නිකන් බෝරින් වගේ ගෙදර ඉන්න එක..

    නුවර අවට තියනවද බන් එහෙම නතර වෙන්න පුලුවන් ප්ලේස් එකක් ?

    කොෆි ශොප්වලට එහෙම ගිහින් වැඩ කරල තියනව ඒකත් අවුලක් නෑ ඒත් යන්න එන්න ගියාම එපා වෙනවා..
    වෙලාව නාස්ති වෙනවා..

    මට ඕනෙ නවතින්න පොට් එකක්.. පාඩුවෙ වැඩ කරගන්න පුලුවන් ප්ලේස් එකක්.
    ගෙයක් ගන්නත් හිතෙනව ඒත් මන් විතරයිනෙ ඉන්නෙ තේරුමක් නෑ වගෙ.. මේකට උබලගෙ අයිඩියාස් දියන්කො

    Down south වගේ යන්නත් හිතෙනව පොඩි වෙනසකටත් එක්ක..එහෙ තියෙයිද තැනක්?
    මට දිගටම ඉන්න ඕනෙත් නෑ මාස 6ක් වගේ ඉන්නව ආය ගෙදර ඉඳන් වැඩ කරනවා එහෙම එහෙම..

    බෝඩිමක් හරි යන් නෑ නිකන් ඒ ලෙවල් කරන එකෙක් වගේ බෝඩිමෙ ඇන්ටිලාගෙන් කතා අහ අහ ඉන්න බෑ.

    උබලට වෙන අදහසක් තියේනම් කොටාගෙන යමන්.
    ado ubatath mage lede.. matha haputhale awa badu aran... bodimak aulak na bn... place eka hodanm... mata oni athal eke inna puluwan.. hoyala balapn..
     
    • Like
    Reactions: Flappybird

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    55
    35
    18
    One of my friends has an annex in an upstairs house near SLIIT.

    PM me if you're interested.

    I'll share his number.
     
    • Haha
    Reactions: Smartm

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,704
    5,663
    113
    Down south වගේ යන්නත් හිතෙනව පොඩි වෙනසකටත් එක්ක
    තව නැති ප්‍රශ්න ටිකකුත් ඇති කරගෙන එන්න පුලුවන්. ගිය අදහස ඉටු කරගෙන ආතල් එකේ එන්න නම් අඩු කුලේ හුත්තලා බස් එකකදි මග තොටක දි වත් සෙට් වෙනවා අඩු පැත්තකට පලයන්. ඒ වගේ යනකොටත් හොද ට්‍රාන්ස්පෝට් මීඩියම් එකක් පාවිච්චි කරපන්.
     
    Last edited: