නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    4,007
    3,770
    113
    Nawala
    depressed-man-suffering-from-insomnia-lying-in-bed-picture-id820818020

    මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.

    ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    17,847
    77,609
    113
    Los Alamos
    ASMR ට්‍රයි කරලා බලන්න. තව වෙලාවක් තියනවා නම් හොදට ඇග වෙහෙසෙන්න දවසට පැය බාගයක් විතර ව්‍යායාම කරන්න. Caffine පාවිච්චිය අඩු කරන්න. රෑට අඩුවෙන් කෑම කන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    1,815
    1,559

    ඔළුවට හරි යටි පතුල් වලට හරි ගෑවාම නිදිමත හැදෙන බේත් දෙකක් තියෙනවා.

    වෛද්‍යවරයෙක් පරික්ෂා කරලා ඒක නියම කළ යුතුයි.

    මේක සෙම නිසා එන ලෙඩක්. සෙම හොඳ කරගත්තාම නින්ද හරියනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,007
    3,770
    113
    Nawala
    ASMR ට්‍රයි කරලා බලන්න. තව වෙලාවක් තියනවා නම් හොදට ඇග වෙහෙසෙන්න දවසට පැය බාගයක් විතර ව්‍යායාම කරන්න. Caffine පාවිච්චිය අඩු කරන්න. රෑට අඩුවෙන් කෑම කන්න.

    ASMR effective ද බන් ? උබට ප්‍රතිපල ලැබිලා තියනවද ?, මම උදේට බොන්නේ black coffee, හැබැයි හවසට හෝ රෑට බොන්නේ නෑ. හවසට බොහෝවේලාවට green tea බොන්නේ , එත් හවස 5 ට විතර. රෑට කොහොමත් බර අඩු ආහාරයක් තමයි කාලෙක ඉදලා ගන්නේ , බොහෝවිට chicken soup.
    උබ මහන්සිවෙලා වැඩ කරන්නෙ නැද්ද දවල්ට?
    මේ දවස් වලම ඇග මහන්සි වෙලා වැඩ කෙරෙන්නේ නෑ මචන්. මම කාලයක් තිස්සේ හවසට exercises and jogging කරා දැන් කෙරෙන්නෙම නෑ. දැන් වැඩිපුරම computer එකේ තමයි ඉන්නේ , WFH
    ඔළුවට හරි යටි පතුල් වලට හරි ගෑවාම නිදිමත හැදෙන බේත් දෙකක් තියෙනවා.

    වෛද්‍යවරයෙක් පරික්ෂා කරලා ඒක නියම කළ යුතුයි.

    මේක සෙම නිසා එන ලෙඩක්. සෙම හොඳ කරගත්තාම නින්ද හරියනවා.
    සේම ගතියක් නම් තියනවා ටික කාලයක ඉදලා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    4,926
    2,190
    113
    මේ දවස් වලම ඇග මහන්සි වෙලා වැඩ කෙරෙන්නේ නෑ මචන්. මම කාලයක් තිස්සේ හවසට exercises and jogging කරා දැන් කෙරෙන්නෙම නෑ. දැන් වැඩිපුරම computer එකේ තමයි ඉන්නේ , WFH
    oka thamayi case eka.
     
    • Like
    Reactions: Starry Night

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    19,475
    30,068
    113
    ASMR ට්‍රයි කරලා බලන්න. තව වෙලාවක් තියනවා නම් හොදට ඇග වෙහෙසෙන්න දවසට පැය බාගයක් විතර ව්‍යායාම කරන්න. Caffine පාවිච්චිය අඩු කරන්න. රෑට අඩුවෙන් කෑම කන්න.
    රෑට අඩුවෙන් කාපුවම රෑ මැද්දෙ ඇහැරෙනවනෙ බන් බඩගිනි වෙලා :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    17,847
    77,609
    113
    Los Alamos
    ASMR effective ද බන් ? උබට ප්‍රතිපල ලැබිලා තියනවද ?, මම උදේට බොන්නේ black coffee, හැබැයි හවසට හෝ රෑට බොන්නේ නෑ. හවසට බොහෝවේලාවට green tea බොන්නේ , එත් හවස 5 ට විතර. රෑට කොහොමත් බර අඩු ආහාරයක් තමයි කාලෙක ඉදලා ගන්නේ , බොහෝවිට chicken soup.
    මට නම් ASMR බලද්දි සෑහෙන්න නිදිමතක් එනවා. නින්ද යන්නෙ නැති වෙලාවට Bob Ross ගෙ වීඩියෝ එකක් බලන්නකො. :yes: තව හොද ASMR channel තියෙනවා. Green tea වල නම් හැබැයි caffine ගතිය වැඩියි.

    රෑට අඩුවෙන් කාපුවම රෑ මැද්දෙ ඇහැරෙනවනෙ බන් බඩගිනි වෙලා :(
    හුගක්ම අඩු කරන්න එපා, උදේ කෑම එකට සාපේක්ෂව ටිකක් අඩුවෙන් කෑවා නම් හරි. නොකා හිටියොත් වෙන්නෙ වෙන ලෙඩ හදාගන්න.
    ------ Post added on Jun 21, 2022 at 9:46 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,977
    1,566
    113
    depressed-man-suffering-from-insomnia-lying-in-bed-picture-id820818020

    මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.

    ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
    ASMR balapan.
    Dawalta test karapan.
    Headphone/Hand free ekak gahagana ahapan.

    Hint: Asmr 20 triggers help you to sleep
    Mic brushing part eka ehema sira meke
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    625
    861
    93
    Guess
    ඉංග්‍රීසි බෙහෙත් බොන්න එපා මචන් - ඕකට පුරුදු උනොත් නවත්තන්න බැරි වෙනවා

    අනිත් එක මනස පොඩ්ඩක් හදාගන්න - නින්ද යන්නේ නෑ කියලා දිගටම හිතුවම රෑට නිදාගන්න ගියාම ෆෝබියා එකක් එනවා අද මට නින්ද යන එකක් නෑ, එතකොට හෙට වැඩකරන්නේ කොහොමද කියලා ඔලුව කලබල වෙනවා, හාට් රේට් වැඩි වෙනවා, නින්ද යන්නේ නෑ.

    මනස සන්සුන් කරගෙන නින්ද යන්නේ නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න, ඒක හිතින් අයින් කරන්න,

    ඊට පස්සේ මෙන්න මේ තෙල් වලින් එකක් ඔලුවේ ගාලා නිදාගන්න, එක රැයක් නිදා ගත්තොත් හිතට කන්ෆිඩන්ස් එනවා දැන් මට අවුලක් නෑ කියලා.

    ශ්‍රී ලසුණු පද්ම තෙල -
    රෑට ගාලා නිදා ගන්න - ආයේ ඉතින් සැප නින්දක් යනවා උදේට ඇහැරෙන්න අමාරු ගානටම, උදේට නැගිට්ටම ඔලුවට සනීපයි, හිතටත් සනීපයි.

    23cab70693ee734cf782136492a53a4e.jpg

    https://www.daraz.lk/products/hair-oil-for-headache-herbal-oil-sri-lasunupadhma-oil-i104515971-s1011422340.html?spm=a2a0e.8553159.0.0.737f7ec42oYjTV&mp=3

    නීර්ගුන්ඩයාදී තෙල -

    Opera Snapshot_2022-06-21_100025_static-01.daraz.lk.png

    මේකට අරකට තරම් තදට නින්ද යන්නේ නැහැ. හැබැයි හොඳ සනීප සොෆ්ට් නින්දක් යනවා, උදේට නැගිටින්නත් පුළුවන්.

    ලසුණු පද්ම තෙලේ අවුල තියෙන්නේ ඒක ගානවානම් පැය 6-7 ක් හොඳට නිදාගන්න බලන් ගාන්න ඕන, අපේ අවශ්‍යතාවයට කලින් නැගිට්ටෝත් අමාරුයි.

    https://www.daraz.lk/products/-i104898666-s1011912321.html?spm=a2a0e.seller.list.16.4df85d880jcrMF&mp=1

    මහා චන්ද්‍රකාන්ති තෙල -

    Opera Snapshot_2022-06-21_100137_static-01.daraz.lk.png

    මේක තියෙන්නේ නින්ද යන්නේ නැති අයටමයි - මම පාවිච්චි කරලා නෑ , මොකද මම උඩ තෙල් දෙක පාවිච්චි කරේ සෙමට එන ඔලුවේ කැක්කුමට, හොඳ නින්දක් හම්බුනේ ඒකෙ අතුරුපලයක් විදියට.

    හැබැයි මේ තෙලට තියෙන රිවීව්ස් හොඳයි,

    https://www.daraz.lk/products/60-ml-i113562340-s1024768900.html

    මේ තෙල් ගානවානම් උදේට නාන්න