නිර්භිත රනිල් හිටියේ අපේ පිනට.. බංගලාදේශය අද රනිල් කෙනෙක් හොයනවා..

Hankook

Well-known member
  • Apr 4, 2022
    3,316
    5,039
    113
    අද අර්බුදයකට මැදිවී සිටින බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින්නේ යැයි ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.


    බංගලාදේශයේ වැනි භයානක තත්ත්වයක් මෙරටට අත් නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි නිර්භීත නායකයෙකු මෙරට සිටි නිසා බවද ඇය කියා සිටියාය.

    වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ‘කාන්තා අපේ බලය’ මැයෙන් පැවති කාන්තා සමුළුව අමතමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඇමතිනිය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක් වී තිබේ.
     
    • Like
    Reactions: ruchira55

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,212
    2,479
    113
    50/50

    Bangladesh nagan eddima me prashnayak mathu karala eka hala damma

    lankawe kela wela yaddi eka bara gaththa single seat ekaka hitapu minihek.
    dan bangladesh wagema naththath me welawe ratata too important nathi chandekata yanwa,

    eke repercussions balanna wenne chanden passe ena new year eken passe,

    RW ta aayi dan innwa wage thaniyen ennath ba, mayinala kohomath enneth na, sajith,anura majority ekak ganiyi kiyala sure ekakuth na,

    Anura monawa hari karala aawath wenna ona weda tika e widiyatama continue karayida kiyala sure na poddak wath,
     
    • Like
    Reactions: ruchira55

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,212
    2,479
    113
    රනිල් මහත්තයා චන්දෙ පස්සට දාන්න පුළුවන් සේරම කරා.

    chandayak one habayi danma neme,
    chandayak dala wasi ganne opposition eka,
    habayi untath karaganna bari wunama duk widinna wenne majority ekata,

    eka athakata kamakuth na hama parama wage illanne kanne,
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,603
    35,725
    113
    chandayak one habayi danma neme,
    chandayak dala wasi ganne opposition eka,
    habayi untath karaganna bari wunama duk widinna wenne majority ekata,

    eka athakata kamakuth na hama parama wage illanne kanne,
    අත්හදාබැලීම් කරලා වරද්දගත්තත් ලොකු ඩැමේජ් එකක් වෙන්නෙ නැති රටවල් තියෙනවා. ලංකාව එහෙම තත්වෙක නෑ.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,212
    2,479
    113
    අත්හදාබැලීම් කරලා වරද්දගත්තත් ලොකු ඩැමේජ් එකක් වෙන්නෙ නැති රටවල් තියෙනවා. ලංකාව එහෙම තත්වෙක නෑ.

    Hariyata hari !
    hama parama ath hada baleem thama ekthra durakata karanne
    eth lankawe krame wenas wenne hari administration ekak policy tikak + law eka maintain wenne nathi eka,
    awurudu 6 n 6 ta rata reset wewi hamadama yanne. e handa

    ehema kiyala rata 6*2 ta wath digatama palane denna sudusu dial ekakuth naha, thaama.
    suddangen passe ehema diga period hitiya hamoma palaweni 6n passe pissu kelinwa,
     
    • Like
    Reactions: ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,841
    40,606
    113
    සේදවත්ත
    එක නම් ඇත්ත නැත්තම් අර අරගල භුමියේ හිටිය නම්කිලා තමා අද ගොල්ෆේස් එකේ ට්‍රැෆික් එක මැනේජ් කරන්නේ