බුද්දාගමේ තාත්ත කෙනෙක්: සමනලයෙක් ගෙනත් දුන්න පුතේ
මුස්ලිම් තාත්ත කෙනෙක්: අල්ලහ් තමා දුන්න
කතෝලික තාත්ත කෙනෙක්: දෙය්යො තමය් දුන්නෙ
නිරාගමේ තාත්ත කෙනෙක්: "මගේ they/them ළමයෝ. ඔයා කියන්නෙ මමය් ඔයාගෙ අම්මය් ලිංගිකව එකතු වෙලා හැදුනු සුක්රානුවක් විතරය්. ඉතින් ඔයා එහෙම මට තාත්ත කියල ඔහොම ගරු කරන්න එපා. අපේ වනචර කමට තමය් ඔයා හැදුනෙ. කාල් සේගන් කියන විදියට මේ සීමාවක් නැති විශ්වයේ මේ පෘතුවිය කියන නිල් පාට ඩොට් එකේ තමය් අපි මේ නාඩගන් ඔක්කොම නටන්නෙ. මේ චුටි ගල් කෑල්ල පැයට සැතපුම් ගානක වේගෙන් සෝල සිස්ටම් එක මැදින් යනවා. මේකෙ මිනිස්සු මැරුණම පසට දිරාපත් වෙලා කනිජ ලවන වෙනව. එට පස්සේ ඒව ගස් වෙනව, ඊට පස්සෙ මිනිස්සු ඒ ගස් වල ගෙඩි කනව they/them. ඊට පස්සෙ කාල කක්කි කලාම ඒ මිනිස්සු කක්කුස්සි බටෙන් බුරුස් ගාල යනව. ඒ එන්ජි එක පරිසරේට එකතු වෙලා කවද හරි ඔයාගෙ තාත්තගෙ සුක්රානු වලට එනව. ඊට පස්සේ මම ඔයාගේ අම්මි එක්ක ලිංගිකව එකතු උනාම තමය් they/them ඔයා හැදෙන්නෙ"