නිරාගමේ එකෙක්ගෙ ළමයෙක් තාත්තේ මන් කොහෙන්ද ආවේ කියල ඇහුවම

redux

Well-known member
  • Feb 19, 2017
    6,410
    7,574
    113
    බුද්දාගමේ තාත්ත කෙනෙක්: සමනලයෙක් ගෙනත් දුන්න පුතේ

    මුස්ලිම් තාත්ත කෙනෙක්: අල්ලහ් තමා දුන්න

    කතෝලික තාත්ත කෙනෙක්: දෙය්යො තමය් දුන්නෙ

    නිරාගමේ තාත්ත කෙනෙක්: "මගේ they/them ළමයෝ. ඔයා කියන්නෙ මමය් ඔයාගෙ අම්මය් ලිංගිකව එකතු වෙලා හැදුනු සුක්රානුවක් විතරය්. ඉතින් ඔයා එහෙම මට තාත්ත කියල ඔහොම ගරු කරන්න එපා. අපේ වනචර කමට තමය් ඔයා හැදුනෙ. කාල් සේගන් කියන විදියට මේ සීමාවක් නැති විශ්වයේ මේ පෘතුවිය කියන නිල් පාට ඩොට් එකේ තමය් අපි මේ නාඩගන් ඔක්කොම නටන්නෙ. මේ චුටි ගල් කෑල්ල පැයට සැතපුම් ගානක වේගෙන් සෝල සිස්ටම් එක මැදින් යනවා. මේකෙ මිනිස්සු මැරුණම පසට දිරාපත් වෙලා කනිජ ලවන වෙනව. එට පස්සේ ඒව ගස් වෙනව, ඊට පස්සෙ මිනිස්සු ඒ ගස් වල ගෙඩි කනව they/them. ඊට පස්සෙ කාල කක්කි කලාම ඒ මිනිස්සු කක්කුස්සි බටෙන් බුරුස් ගාල යනව. ඒ එන්ජි එක පරිසරේට එකතු වෙලා කවද හරි ඔයාගෙ තාත්තගෙ සුක්රානු වලට එනව. ඊට පස්සේ මම ඔයාගේ අම්මි එක්ක ලිංගිකව එකතු උනාම තමය් they/them ඔයා හැදෙන්නෙ"
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,910
    102,741
    113
    එකමත් එක රටක
    family love GIF by STORKS
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    24,627
    30,563
    113
    සේදවත්ත
    බුද්දාගමේ තාත්ත කෙනෙක්: සමනලයෙක් ගෙනත් දුන්න පුතේ

    මුස්ලිම් තාත්ත කෙනෙක්: අල්ලහ් තමා දුන්න

    කතෝලික තාත්ත කෙනෙක්: දෙය්යො තමය් දුන්නෙ

    නිරාගමේ තාත්ත කෙනෙක්: "මගේ they/them ළමයෝ. ඔයා කියන්නෙ මමය් ඔයාගෙ අම්මය් ලිංගිකව එකතු වෙලා හැදුනු සුක්රානුවක් විතරය්. ඉතින් ඔයා එහෙම මට තාත්ත කියල ඔහොම ගරු කරන්න එපා. අපේ වනචර කමට තමය් ඔයා හැදුනෙ. කාල් සේගන් කියන විදියට මේ සීමාවක් නැති විශ්වයේ මේ පෘතුවිය කියන නිල් පාට ඩොට් එකේ තමය් අපි මේ නාඩගන් ඔක්කොම නටන්නෙ. මේ චුටි ගල් කෑල්ල පැයට සැතපුම් ගානක වේගෙන් සෝල සිස්ටම් එක මැදින් යනවා. මේකෙ මිනිස්සු මැරුණම පසට දිරාපත් වෙලා කනිජ ලවන වෙනව. එට පස්සේ ඒව ගස් වෙනව, ඊට පස්සෙ මිනිස්සු ඒ ගස් වල ගෙඩි කනව they/them. ඊට පස්සෙ කාල කක්කි කලාම ඒ මිනිස්සු කක්කුස්සි බටෙන් බුරුස් ගාල යනව. ඒ එන්ජි එක පරිසරේට එකතු වෙලා කවද හරි ඔයාගෙ තාත්තගෙ සුක්රානු වලට එනව. ඊට පස්සේ මම ඔයාගේ අම්මි එක්ක ලිංගිකව එකතු උනාම තමය් they/them ඔයා හැදෙන්නෙ"
    ඇත්තක් හැබැයි
     
    • Haha
    Reactions: B.Chat and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    1,659
    3,003
    113
    Sri Lanka
    Mama nira nam nemeyi... Eth lingika hesirima wanachara kamak kiyala hithena mindset ekaka idala oya wage deyak viwechanaya kirima sarthaka ne... Visheshayenma Carl Sagan wage minissuyi mehe nira set ekayi samana karana eka...
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,210
    1,873
    113
    7 Sea's
    ආගම කරේ තියාගෙන ඉන්න එකෙක්ට කකුල පුටුවෙ වැදුනම

    පුරුවෙ කරුමෙට තමා,
    දෙවියන් වහන්සේ ගේ කැමැත්ත,
    අල්ලාගෙ කැමැත්ත etc ....,

    නිර්ආගමික යේක් කකුල වැදුනම

    කව්ද හූ* පාරේ මැද පුටුව තිබ්බ එකා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    15,036
    7,370
    113
    උඹනම් මොකක් හරි ලොකු වේදනාවකින් පෙළෙනව කියල දාන thread වලින් පේනවා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Lessar and Asmodeus

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,925
    1
    7,278
    113
    they/them සීන් එක මොකද්ද බන්?දන්න එකෙක් කියල දීපන්කො
     
    • Like
    Reactions: mykiriala