නිරූපමා යටිමඩි ගහපු ඩොලර් මිලියන 160 හෙවත් රුපියල් බිලියන 35 කින් කරන්න පුළුවන් පුදුම හිතෙන දේවල් 5 ක් - බන්දුලට යවමු

laka007

Well-known member
  • Oct 18, 2008
    5,477
    1,559
    113
    ඔය සාම්පල් වෙන්න ඇති බන්.... කවුද තමන්ගේ නෑයන්ගේ ගාව ඔක්කොම සල්ලි දාන්නේ.
    පකිස්තන් අගමැතියනම් හොයනව කිවුවලු.
    මෙහෙ ස්වර්නවාහිනියේ 5ද 6ද කොහෙද ඔය නිවුස් එක. ඒකෙන්ම තේරෙනවනේ.
    රනිල්+සිරා මේවට වග කියන්න ඔනේ, බලේට ආවේ හොරු අල්ලන්න
    අන්තිමට රන්ජ හරි.."මුන් ඔක්කොම යාලුවො මල්ලි"
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    278
    412
    63
    රාගපක්ෂ ජිවමානයි !
    රාගපක්ෂ ජිවමානයි !
    රාගපක්ෂ ජිවමානයි !
    රාගපක්ෂ ජිවමානයි !
     
    • Haha
    Reactions: ElaBaba

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    221
    309
    63
    ලංකාවේ පාසල් සිසුන් ගණන ලක්ෂ 42 ක් විතර. ලක්ෂ 3.5 ක් නෙවේ. ගුරුවරු ම ලක්ෂ 2.5 කට කිට්ටු ගානක් ඉන්නවා.
    - මේ ඉන්නජිත් ලබා දුන් විස්වාසයයි -
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    25,199
    11,911
    113

    නිරුපමාගේ ජන්ගි හෝදන @nicjosh83 බම්ප්. :lol: :lol::lol:


    ඕකෙන් ගානක් අරන් උඹේ කක්කුස්සි වල බැඳගනින්කෝ 🤭

    හෝදපු තැනක් පෙන්නුවොත් කිරියෙන් යනවා ... 🤭
     
    • Haha
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,626
    10,753
    113
    කෑගල්ල
    ඕකෙන් ගානක් අරන් උඹේ කක්කුස්සි වල බැඳගනින්කෝ 🤭

    හෝදපු තැනක් පෙන්නුවොත් කිරියෙන් යනවා ... 🤭

    අම්මෝ... අම්මෝ .. ජන්ගි හෝදන එකාට රිදිලා ..... :lol: :lol::lol:

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,510
    1,978
    113
    Sadly we don't have people who are capable of thinking.... All we got are mentally retarded slaves...
    Isnt it total failure of our extremely high literacy rate in south asia, (this is just to read and write, not analyse or intelligent or IQ which is derminant factor in fake news era) and failure of our entire Education System based on fake tution masters (I dont want to name but you know ) who utter false and students as well as adults just digest false without questioning every thing.
     
    • Like
    Reactions: imhotep

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    1,594
    1,728
    113
    30
    Moratuwa
    www.facebook.com
    Isnt it total failure of our extremely high literacy rate in south asia, (this is just to read and write, not analyse or intelligent or IQ which is derminant factor in fake news era) and failure of our entire Education System based on fake tution masters (I dont want to name but you know ) who utter false and students as well as adults just digest false without questioning every thing.
    Your English made me puke. 😂😂🤣
     
    • Haha
    Reactions: SLbuddy

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    3,029
    1,366
    113
    Colombo
    We continue to be plundered and the majority still vote them in including the vultures who voted for 20, to have duel citizens into parliament. Need peoples power

    People's power only isn't enough. It's the fault of the people too. Our majority is too lazy. They want almost everything provided (free) from the rulers without working for them. Only corrupt leaders can stoop to that level.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,625
    19,392
    113
    නිරූපමාගේ රෙදි අඩු කිරීමේ මෞලි මංගල්‍යක් කරමුත?
    උපන් ඇදුමෙ අහවල් එකක් අඩු කරන්නද? දැන් රෙදි නැතුව ඉන්නෙ.
     
    • Haha
    Reactions: imhotep

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    9,080
    3,149
    113
    34
    Moratuwa
    Okun horen salli hewwath mehe inna unta nikan denne mona labbatada? Oken adu gane bus tikak & Train tikak genawanam aduma gane minissu therapenne nathuwa wadata yannawath thibba.