නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද. #BREAKINGNEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,092
    3,624
    113
    අපේ ගෙදර
    🔴 රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    http://www.nethnews.lk/article/86738
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,020
    862
    113
    ඔව් ඉතින් නැව් විතරනේ පාරේ නොයන්නේ. වෙන එකක් තියා දැන් පාරේ යන සමහර බයික්කාරයෝ හෙල්මට්වත් දන්නේ නැහැ. පුල් ස්පීඩ් යන්නේ. වැඩට යන අපි අමාරුවේ.
     

    Thilina123

    Active member
  • Feb 6, 2007
    424
    198
    43
    මාසයක් යනකම්, වෙනදේ තේරුම් ගන්න බැරිතරම් බබාලාද මේගොල්ලෝ ,

    දොස්තරලටත් අවුලක් නෑ channeling වැඩ, session full. බහුතරයක් private office, factory වැඩ, දවස් පඩිකාරයන්ට තමයි ප්‍රශ්නේ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,002
    9,979
    113
    Valhalla
    @CAPITHAN ගේ රිප්ලයි එක පලවෙනි රිප්ලයි එක විදිහට නැති යාපාගේ ත්‍රෙඩක් දුටිමි :shocked:

    @CAPITHAN ලොවම හඩයි ඔබ නිහඩයි :(
    කරුණාකර ඔබගේ අදහස
    නොවලහා පවසනු මැන:)