නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද. #BREAKINGNEWS

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    12,726
    1
    2,037
    113
    Unknown
    මාසයක් යනකම්, වෙනදේ තේරුම් ගන්න බැරිතරම් බබාලාද මේගොල්ලෝ ,

    දොස්තරලටත් අවුලක් නෑ channeling වැඩ, session full. බහුතරයක් private office, factory වැඩ, දවස් පඩිකාරයන්ට තමයි ප්‍රශ්නේ.
    Sirawata meka nam aththa
    Pudgalika anshaye okkoma wage wadata yanwa/ Work from Home
    Government ewun kohomath ethng edath ice adath ice hetath ice neh
    Daily wage ganna podi minihata thamai kelama wune
    Three wheel elawana ekata, Podi kadawal karagena hitapu unta, Kuli wada karana ayata thamai paduwa :(
     
    • Like
    Reactions: Thilina123

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,296
    113
    @CAPITHAN ගේ රිප්ලයි එක පලවෙනි රිප්ලයි එක විදිහට නැති යාපාගේ ත්‍රෙඩක් දුටිමි :shocked:

    @CAPITHAN ලොවම හඩයි ඔබ නිහඩයි :(
    කරුණාකර ඔබගේ අදහස
    නොවලහා පවසනු මැන:)
    ඔෆිස් එකේ බං. බිසී ටිකක්. එලකිරිය පැත්ත එන්න වෙලාවක් තිබ්බේ නැහැ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,115
    5,055
    113
    දෙහිවල
    ඔෆිස් එකේ බං. බිසී ටිකක්. එලකිරිය පැත්ත එන්න වෙලාවක් තිබ්බේ නැහැ.
    ඔයාට ඔෆිස් යන්න රටක් තියෙන්නෙත් මහින්ද මහත්තයා නිසා කියල මතක තියාගන්න :yes::P:lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,191
    5,532
    113
    අම්මට සිරි 28 වෙනකන් බාර් වහලද හුත්තෝ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,728
    1,995
    113
    Winterfell
    ඇදිරි නීතියම දාන්න බැරි නම් අඩුගානේ ලොක්ඩව්න් වත් කරපන්කො රෙද්ද. තව කොච්චර පැතිරෙන්න ඕනේද මුන්ට ඕක කරන්න. මිනිස්සුන්ගේ ජීවිත වල වටිනකමක් තේරෙන්නේ නැති කාලකන්නි.

    මේ සංචරණ සීමා බයිලාව හරියන්නේ නෑ කියල තේරුම්ගන්න ඕනේ දැන්වත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,413
    1
    21,729
    113
    28
    Kalutara
    නිකාන් බොරුවට සති දෙකක් වහගෙන හිටියා. වහපු දවස්වලම දාන්න තිබ්බ දෙයක්නෙ දැන් ආයෙ දාන්න හදන්නෙ. පුදුම පාලකයො.