නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද. #BREAKINGNEWS

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    883
    558
    93
    145DDF4B-AEFF-4D81-9884-9BA4EB364586.jpeg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,115
    5,055
    113
    දෙහිවල
    @yapa100

    මේ පිලිබදව යතාවත්වූ තොරතුරු ලබාදෙන්න.
    සදුදා දින යම්කිසි ලිහිල් කිරීමක් සිදුවෙනවද සංචරණ සිමාවල ?
    බාර් අරිනවද? අඩුගානේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන අප සදහා පමණක් හෝ ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,405
    2,409
    113
    Kandy
    @yapa100

    මේ පිලිබදව යතාවත්වූ තොරතුරු ලබාදෙන්න.
    සදුදා දින යම්කිසි ලිහිල් කිරීමක් සිදුවෙනවද සංචරණ සිමාවල ?
    බාර් අරිනවද? අඩුගානේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන අප සදහා පමණක් හෝ ?

    අමුවෙන්ම කොහොමද අත්‍යවශ්‍ය සේවාවක්වත් කරන්නෙ...

    නැද්ද බං.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,115
    5,055
    113
    දෙහිවල
    අමුවෙන්ම කොහොමද අත්‍යවශ්‍ය සේවාවක්වත් කරන්නෙ...

    නැද්ද බං.

    එකනේ මිතුර

    කන්තෝරු මානසිකත්වය අමතක කරන්න පොඩ්ඩක් මත්වෙන්න ඕන
     
    • Love
    Reactions: dmsupun

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,504
    3,601
    113
    දෙයක් හරියට කියන්නේ නැනෙ. වැඩක් වත් ප්ලෑන් කර ගන්න. එහෙටත් නැති මෙහෙටත් නැති දේවල්නෙ කියන්නෙ.