නිරෝධායන නීති කැඩිලා බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    අද කැකිරි සීන් එකක් උනා බන්.අද දවසෙ ඩිලිවරි කරන්න තිබුනු බඩු ගන්න ගියා මීගමු.වෙනදත් යනවා.ඔහොම ගිහින් එන ගමන් මීගමුවෙ බන්ධනාගාර පාරෙ පොලිසියෙ උන් රොත්තක්.අඩෝ යන යන වාහනේ අල්ලනවා.එකම කෙලියයි.මටත් අත දැම්මා.බල්ලා වගේ නවත්තලා ගිහින් කතා කරලා බැලුවා.පොලිසියෙ උන් සේරම විස්තර ගත්තා බන්.යකෝ ගෙදර විස්තරත් ගත්තා කියහන්කො 🤔 ඒ අරන් අපි දැනුම් දෙන දවසක උසාවියට ඇවිත් දඩේ ගෙවන්න කීවා.ශේප් එකේ ඇහුවා දඩේ කීයක් විතර වෙයිද කියලා.උන් කීවෙ නම් ඒක උසාවියෙන් කියන්නෙ කියලා.මගෙන් කිසිම දෙයක් ගත්තෙත් නෑ.උන් කිසිම දෙයක් දුන්නෙත් නෑ (ලියවිල්ලක් වත්) හැබැයි ෆෝම් දෙකක් පුරවගත්තා අයිඩි එකේ ඉදලා පවුල් විස්තර වෙනකල්.දැන් මේක මගෙ වරදනෙ බන්.ඉස්සරහට මොනවා වෙයිද උසාවි එන්න කියලා පුක පැලෙන්න ලොකු දඩයක් ගහයිද?🙄 නැති නම් බය කරන්න වගේ සීන් එකක්ද මේ 😑 යන යන වාහනේ ඇල්ලුව නිසා එහෙමත් හිතෙනවා බන්.මොකද මාව අල්ලද්දිත් සීයක් විතර පෝලිමේ ෆෝම් දෙක පුරවන්න විස්තර දෙනවා 😬
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,935
    7,131
    113
    ඒ කියන්නෙ මීගමුව හරහා පාරෙ යන්න බැරිද පුද්ගලික වාහනේකට වත් ?
     
    පුලුවන් බන් main road එකේ.මේක කරගත්තෙ මේ වටේ කරක් ගහලානෙ.වැඩේ කියන්නෙ මීගමු ඔෆිස් එක තියෙන්නෙ හද්ද ඩොටේ.ඒකට ගිහින් එද්දි මාට්ටු උනේ

    ehe lock down da ?
    ඔව්ලු බන්.හුදකලා කරපු ප්‍රදේශයක ගියා කියලනෙ මේ ලිව්වෙ
     
    • Wow
    Reactions: saja

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,524
    13,349
    113
    ලොක් ඩවුන් පැත්තක්ද? දඩය 10, 000 යි එහෙනං.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,524
    13,349
    113
    පොලිසියෙන් කෝල් එකක් දෙනවද?නැති නම් කොහොමද දැනුම් දෙන්නෙ බන්
    අපේ කෙනෙක් යද්දී අහු උනා. අහවල් දවසට උසාවි කියලා කෝල් එකක්/ ලියුමක් එනවා. ගියාම දඩය ගහලා තිබ්බා 10,000 ක්. ලෝයර් කෙනෙක් අල්ලනවා නං මිනිහට 1,000 ක් වත් දෙන්න වෙයි.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    අපේ කෙනෙක් යද්දී අහු උනා. අහවල් දවසට උසාවි කියලා කෝල් එකක්/ ලියුමක් එනවා. ගියාම දඩය ගහලා තිබ්බා 10,000 ක්. ලෝයර් කෙනෙක් අල්ලනවා නං මිනිහට 1,000 ක් වත් දෙන්න වෙයි.
    මම කල්පනා කෙරුවෙ බන් අයිඩී එකේ තිබුනු ඇඩ්‍රස් එක මුන් දාගත්තෙ.ඒකෙ තියෙන්නෙ පරණ පදිංචිය තිබුනු එක.බැරි වෙලාවත් ෆෝන් එකේ සිම් එකත් අයින් උනොත් මාස පහ හයකට මොනවා වෙයිද කියලා 😂😬
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,935
    7,131
    113
    පොලිසියෙන් කෝල් එකක් දෙනවද?නැති නම් කොහොමද දැනුම් දෙන්නෙ බන්
    ගෙදරට සිතාසි එනවා. එදාට උසාවි යමන්.. තව කෙනෙක් එක්ක යන්න දඩේ ගෙවන්න. වැරැද්ද පිළිගත්තාම දඩේ ගහනකල් කූඩුවට දානවා සාමාන්‍යෙයන්. දැන් කොහොමද දන්නෑ කොරෝනා සීන් එක්ක.. අනිත් කෙනා දඩේ ගෙවපුවාම එළියට දානවා..
     
    • Sad
    Reactions: Lokka Bro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,971
    8,334
    113
    අද කැකිරි සීන් එකක් උනා බන්.අද දවසෙ ඩිලිවරි කරන්න තිබුනු බඩු ගන්න ගියා මීගමු.වෙනදත් යනවා.ඔහොම ගිහින් එන ගමන් මීගමුවෙ බන්ධනාගාර පාරෙ පොලිසියෙ උන් රොත්තක්.අඩෝ යන යන වාහනේ අල්ලනවා.එකම කෙලියයි.මටත් අත දැම්මා.බල්ලා වගේ නවත්තලා ගිහින් කතා කරලා බැලුවා.පොලිසියෙ උන් සේරම විස්තර ගත්තා බන්.යකෝ ගෙදර විස්තරත් ගත්තා කියහන්කො 🤔 ඒ අරන් අපි දැනුම් දෙන දවසක උසාවියට ඇවිත් දඩේ ගෙවන්න කීවා.ශේප් එකේ ඇහුවා දඩේ කීයක් විතර වෙයිද කියලා.උන් කීවෙ නම් ඒක උසාවියෙන් කියන්නෙ කියලා.මගෙන් කිසිම දෙයක් ගත්තෙත් නෑ.උන් කිසිම දෙයක් දුන්නෙත් නෑ (ලියවිල්ලක් වත්) හැබැයි ෆෝම් දෙකක් පුරවගත්තා අයිඩි එකේ ඉදලා පවුල් විස්තර වෙනකල්.දැන් මේක මගෙ වරදනෙ බන්.ඉස්සරහට මොනවා වෙයිද උසාවි එන්න කියලා පුක පැලෙන්න ලොකු දඩයක් ගහයිද?🙄 නැති නම් බය කරන්න වගේ සීන් එකක්ද මේ 😑 යන යන වාහනේ ඇල්ලුව නිසා එහෙමත් හිතෙනවා බන්.මොකද මාව අල්ලද්දිත් සීයක් විතර පෝලිමේ ෆෝම් දෙක පුරවන්න විස්තර දෙනවා 😬

    අනිවා තව කෙනෙක් ගෙනියන්න. මිනිහගේ අතට සල්ලි දිලා තියන්න.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    2,769
    844
    113
    අද කැකිරි සීන් එකක් උනා බන්.අද දවසෙ ඩිලිවරි කරන්න තිබුනු බඩු ගන්න ගියා මීගමු.වෙනදත් යනවා.ඔහොම ගිහින් එන ගමන් මීගමුවෙ බන්ධනාගාර පාරෙ පොලිසියෙ උන් රොත්තක්.අඩෝ යන යන වාහනේ අල්ලනවා.එකම කෙලියයි.මටත් අත දැම්මා.බල්ලා වගේ නවත්තලා ගිහින් කතා කරලා බැලුවා.පොලිසියෙ උන් සේරම විස්තර ගත්තා බන්.යකෝ ගෙදර විස්තරත් ගත්තා කියහන්කො 🤔 ඒ අරන් අපි දැනුම් දෙන දවසක උසාවියට ඇවිත් දඩේ ගෙවන්න කීවා.ශේප් එකේ ඇහුවා දඩේ කීයක් විතර වෙයිද කියලා.උන් කීවෙ නම් ඒක උසාවියෙන් කියන්නෙ කියලා.මගෙන් කිසිම දෙයක් ගත්තෙත් නෑ.උන් කිසිම දෙයක් දුන්නෙත් නෑ (ලියවිල්ලක් වත්) හැබැයි ෆෝම් දෙකක් පුරවගත්තා අයිඩි එකේ ඉදලා පවුල් විස්තර වෙනකල්.දැන් මේක මගෙ වරදනෙ බන්.ඉස්සරහට මොනවා වෙයිද උසාවි එන්න කියලා පුක පැලෙන්න ලොකු දඩයක් ගහයිද?🙄 නැති නම් බය කරන්න වගේ සීන් එකක්ද මේ 😑 යන යන වාහනේ ඇල්ලුව නිසා එහෙමත් හිතෙනවා බන්.මොකද මාව අල්ලද්දිත් සීයක් විතර පෝලිමේ ෆෝම් දෙක පුරවන්න විස්තර දෙනවා 😬

    CIB එක ගාව ඉඳල ලෙල්ලම පැත්තට යන පාර ද ?

    මේන් රෝඩ් එකේ ඉඳල නෝලිමිට් පැත්තෙං කෙලිම්ම එන පාරද ?

    උඹ ටවුන් එක මැදටම නෙ ගිහිල්ල තියෙන්නෙ

    මම දන්න 3 වීල් එකෙක්ට ටවුන් එකේදි අහුවෙලා පොලිසියෙං අම්බානක නෙලල තිබ්බ ඉන්දියාවෙ වගේ

    චාටර් සීන් ඒව
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    මේ වෙන්නප්පුවේ යතාහැකිද මේ දවස් වල?
    වෙන්නප්පු යන්න පුළුවන් බන්.දවසකට දෙපාරක් වෙන්නප්පුවෙ කරකවන්නෙ මම කිසි අවුලක් නෑ.එහෙ ලොක් කරලා නෑනෙ.මීගමුව විතරයි බන් මේ කේස් එක.කොච්චිකඩෙන් ඉදලා එහාට අවුලක් නෑ.මීගමුවෙන් මෙහා කටුනායක ඉදලා අවුලක් නෑ.

    CIB එක ගාව ඉඳල ලෙල්ලම පැත්තට යන පාර ද ?

    මේන් රෝඩ් එකේ ඉඳල නෝලිමිට් පැත්තෙං කෙලිම්ම එන පාරද ?

    උඹ ටවුන් එක මැදටම නෙ ගිහිල්ල තියෙන්නෙ

    මම දන්න 3 වීල් එකෙක්ට ටවුන් එකේදි අහුවෙලා පොලිසියෙං අම්බානක නෙලල තිබ්බ ඉන්දියාවෙ වගේ

    චාටර් සීන් ඒව
    අඩෝ සිරාද.ඇයි උට ගහලා තියෙන්න්නනෙ.ටවුන් එකේදිද
     
    • Love
    Reactions: Heshan Daminda

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    1,572
    1,138
    113
    30
    Rockers Island
    මීගමුවේ හෙනම කේස් ලගදි අරින එකක් නෑ..ලෙඩ්ඩු වැඩි ලෙල්ලම පැත්තෙ ඒකයි ඔය පොලිසිය ඔච්චර..
     
    • Like
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    මීගමුවේ හෙනම කේස් ලගදි අරින එකක් නෑ..ලෙඩ්ඩු වැඩි ලෙල්ලම පැත්තෙ ඒකයි ඔය පොලිසිය ඔච්චර..
    ට හිකේ.මම සී සයිඩ් එකෙත් කැරකෙව්වා පහුගිය දවස් ටිකේ.එහෙ නම් ආබාධයක් නැතුව ඇති නේහ්
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    1,572
    1,138
    113
    30
    Rockers Island
    ට හිකේ.මම සී සයිඩ් එකෙත් කැරකෙව්වා පහුගිය දවස් ටිකේ.එහෙ නම් ආබාධයක් නැතුව ඇති නේහ්
    උඹ දන් නැතුවද බන් ගියේ ටව්න් එක මැද්දෙ ඉදන් හෙනට පොලිස් දාලා ඉන්නේ..තෙල්වත්‍ත හන්දිය පැත්තෙ කිසිම අවුලක් නෑ