නිවසට විදුලිය හොරෙන් ගත්තැයි කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,949
    50,809
    113
    කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.
    කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.



    කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් ධූරය දැරූ සමයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී තිබූ විදුලි සැපයුම නීතිවිරෝධී ලෙස ඔහුගේ නිල නිවසට ලබාගෙන ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අදාළව අධිකරණ සේවා කොමිසමේ විමර්ශනයක් අවසන් වීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

    පැමිණිල්ල සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේදී අධිකරණ සේවා කොමිසම සාක්ෂිකරුවන් 20 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබිණි.



    සාක්ෂිකරුවන් අතරට මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්ද ඇතුළත් වේ.

    අදාළ නීතිවිරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත්වූ බවට ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

    මේ අතර කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුවේ නව මහේස්ත්‍රාත්වරිය ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ පත්කර තිබේ.

    මේ අතර තනූජා ජයසිංහ කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස පත්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන නුගේගොඩ මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර තිබේ.


    https://elakiri.com/threads/අධිකරණයේ-විදුලි-සැපයුමෙන්-විනිසුරුගේ-නිවසට-විදුලිය-හොරෙන්-ගනී.2160789/
     

    $onny

    Well-known member
  • May 21, 2012
    1,826
    2,230
    113
    Athakota nila niwase light bila government 1n newaida gewanne
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,620
    113
    දීපු නඩු තීන්දු ගැනත් හොයලා බැලුවනම් හරි
     
    • Like
    Reactions: JokerFan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,819
    1
    7,411
    113
    colombo
    පොරට ආතල් ඉතින් පඩි ගන්න ගමන් නිකන් ගෙදරට වෙලා හිටියෑකි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,936
    6,635
    113
    නිළ නිවසේ බිල ගෙවන්නේ රජයෙන්නේ. රෙපයාර් එකක් ආවත් රජයෙන්නේ ගෙවන්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,579
    6,630
    113
    නිළ නිවසේ බිල ගෙවන්නේ රජයෙන්නේ. රෙපයාර් එකක් ආවත් රජයෙන්නේ ගෙවන්නේ
    nila niwase light bill ekata amatharawa padiya anuwa rent eka widiyata podi ganakuth aya karanawa..
    light bill free naha..

    free hambenne gewal pitin nathuwa rooms wage thiyana ayata..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,579
    6,630
    113
    මුං එක්ක රට හදන හැටි මතක් වෙනකොට
    current eka pawa horeng gannawa kiyanne, ona ekek salli tikak wisi kalama nadu theenduth lassnata denawa athi..

    electrician kenekta current wadila almost marenna gihin nisa thama owa eliyata enne..
    naththan owa usawi yanneth naha ehemma yata gahanawa...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,460
    27,017
    113
    හා හා උන්නාන්සෙලාට බැනලා අධිකරණයට අපහාස කරලා හිරේ ලගින්නද හදන්නෙ? උන්නාන්සෙලා ඉන්නෙ දෙයියන්ටත් උඩින්. කොටින්ම ඇවිල්ලා උකේ ඇරලා ගියත් කට පුක වහන් ඉන්න ඕන. අඩුම බනින්න හරි ගියොත් අධිකරණයට අපහාස කරාට ඇතුලට තමා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,599
    25,156
    113
    CEB eke un anawasara idikirim walatath supply denewa...
    allasata yata una ewun nisa hamathanama ganda gahanawa............
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,518
    9,912
    113
    NWP
    තනූජක (@thanujaka ) විනිසුරුතුමා අවංක කෙනෙක් පුතේ......
    ශ්‍රේෂ්ඨාධිකරණයටත් අවශ්‍ය ඒ් වගේ අයයි පුතේ.....
     
    • Haha
    Reactions: shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,487
    7,850
    113
    Mehema chodana enakota... langadi anduwe unta wiruddawa nadu theendu deela thiyenawada kiyala poddak baluwoth hondai. Me siri lankawa ne puthe.