නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    එහෙම අය ඉන්නවා.

    කොහොම උනත් හොඳම දේ තමයි මුලදීම ගනු දෙනු කතා කරගන්න එක.

    සාමාන්යෙන් Architect කෙනෙක් ලොකු fee එකක් කිව්වත් ඒක එකපාර අය කරගන්නේ නෑ. ලබා දෙන සේවය අනුව stage by stage තමයි fee එක කොටස් වශයෙන් ගෙවන්නේ.

    client ලත් ඉන්නවා හද්ද වාත පොරවල්. අපිට සමහර project සෙට් වෙනවා, අවරුද්දකට වඩා ඇදෙනවා design එක. මොකද clientට එක හිතක් නෑ. අරය කිව්වා, මෙයා කිව්වා, වාස්තු වෙනස් උනා වගේ අරව මේවා කිය කියා ඇඳපු drawing ආයේ ආයේ අන්දනවා. අපි staff ඉන්න draftsman ලට ගෙවල තියෙනවා පාඩු පිට.

    site visit වලට සල්ලි ගන්න අයත් ඉන්නවා, නොගන්න අයත් ඉන්නවා. සාමාන්යෙන් ගෙවන ගානට මෙච්චර site visit ප්‍රමානයක් කරනවා කියල මුලදී කතා වෙනවා. අමතර ඒවාට අය කරන්න වෙනවා විශේෂයෙන් transport හම්බවෙන්නේ නැත්තං.

    කොහොම උනත් වැඩේ පටන්ගන්න කලින් කතා කරගත්ත දවසට contractor ට අදාල detail සේරම දිය යුතුමයි. ඒ වගේම හුඟක් Architect ලා වැඩේ යන අතරතුරේදී client ගේ ඉල්ලීම මත හෝ, එයාගේ සල්ලි තත්වේ මත හෝ සයිට් එකේ ප්‍රශ්න නිසා design එකේ වෙනසක් කරන්න අවශ්‍ය උනොත් වෙනස් වුන drawings දෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් වලට අමතර අය කිරීම් කරන්නේ නැහැ.

    ඕනෑම Architect කෙනෙක් දෙන basic services කියල කොටසක් තියෙනවා. concept drawings, 3D model, council approval drawing, construction drawing, site visits වගේ දේවල්.

    හරිනම් Architect තමයි contractor ගේ බිල අනුමත කරන්නෙත්. එහෙම කරන්නේ සියලුම ඉදිකිරීම් Architectural drawings වලට හරියටම ගැලපෙන්න උසස් තත්වයෙන් කරලා තියෙනවනං තමයි.

    අපේ boss නං ඒ කාලේ contractor ගේ අඩුපාඩු වලට කිසිම සමාවක් දෙන්නේ නෑ. මොකද වාසියට සහ උවමනාවක් නැතිකම කියල හොඳට පේනවා හින්ද. ඒක නිසා contractor අපි සයිට් නොඑන තරමට ආසයි. නමුත් client අපි ගැන තියෙන විශ්වාසය එක මොහොතකටවත් නැති කරගන්න අපි කැමති නෑ.

    This is Architects :baffled:
    Sorry for Sri Lanka

    එහෙම කරන්නේ සියලුම ඉදිකිරීම් Architectural drawings වලට හරියටම ගැලපෙන්න උසස් තත්වයෙන් කරලා තියෙනවනං තමයි.

    This isn't Architects duty. You revealed it. Most of architects like to do this :lol:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,223
    1,085
    113
    40
    In our own place.....

    This is Architects :baffled:
    Sorry for Sri Lanka

    This isn't Architects duty. You revealed it. Most of architects like to do this :lol:

    mama danna tharamin Upul mahatha engineer kenek. oya bila anumatha karanawa kiyana eka obathuma saralawaohoma sinawata lak kalahama samanya aya therum ganne weradi vidihata kiyala mama hithanne.

    idikireem karyayaka parshawa karuwan 3k innawane

    Client , Consultant, Contractor

    othana consultant kiyana parshawaya thamayi Architect, Engineer(project eka anuwa kotas godak bedenawane) and Quantity surveyor.

    othana estimate eka ho bila hadanne QS unata godak awasthawaladi progect eke PM hewath Project manager role eka karanne Architect. client ekka Consultant parshawayen direct deal karanne eya. itin QS ho maybe Engineer :rolleyes: hadana bill eka certify karanne Architect thamai. eka oba nodanna deyak nemeyi neda.
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,414
    1,231
    113
    තමාගෙම ලෝකේ තමා

    This is Architects :baffled:
    Sorry for Sri Lanka

    This isn't Architects duty. You revealed it. Most of architects like to do this :lol:

    Sorry for your misunderstanding.

    It is the Engineer or the Architect's duty depending on who manages the project. In most cases when Client's don't involve a consultant engineer throughout the project, it becomes the Architect's duty to approve it.
    The reason for this misunderstanding is because the ICTAD uses the term 'Engineer' in general and not consultant.

    Hope this clarifies it :rolleyes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    mama danna tharamin Upul mahatha engineer kenek. oya bila anumatha karanawa kiyana eka obathuma saralawaohoma sinawata lak kalahama samanya aya therum ganne weradi vidihata kiyala mama hithanne.

    idikireem karyayaka parshawa karuwan 3k innawane

    Client , Consultant, Contractor

    othana consultant kiyana parshawaya thamayi Architect, Engineer(project eka anuwa kotas godak bedenawane) and Quantity surveyor.

    othana estimate eka ho bila hadanne QS unata godak awasthawaladi progect eke PM hewath Project manager role eka karanne Architect. client ekka Consultant parshawayen direct deal karanne eya. itin QS ho maybe Engineer :rolleyes: hadana bill eka sertify karanne Architect thamai. eka oba nodanna deyak nemeyi neda.

    ආකිටෙක්ට් ඉන්නෙ ප්‍රයිස් එකට නෙවෙයි. ප්‍රොඩක්ට් එකට. සාම්පල් ඇපෘව් කරන එකෙන් නවතින්නෙ නෑ ඒත් බොහො ආකිටෙක්ට්ලා. එයාලා කන්ට්‍රැක්ටර් බිල් එක ගැන කන්සර්න් වෙනවා. ඒකේ හේතුව බොහොම ප්‍රසිද්ධයි ෆීල්ඩ් එකේ.

    Architect consultation gone beyond their profession.

    Anyway, my earlier comment was regarding 2-3 house building projects. However, you clearly showing how architects breaking ethics :yes:
    ClientBill certification

    යකා බැඳගත්තා වගේ ක්ලයන්ට්ගේ ලෝන් එක ඉවර වෙනකම් සයිට් විසිට්, සුපර්විෂන් එකත් කරනවලු දැන්. සැලසුම් නිවැරදිව ඇන්දානම් කොපි පේස්ට් නෙවෙයිනම් ආකිටෙක්ට්ලාට පුලුවන් ඩීටේල් ඩ්‍රෝවින්ග් ඔක්කොම සයිට් පටන් ගන්න කලින්ම කරලා ෆුල් පික්චර් එක ක්ලයන්ට්ට දෙන්න. නමුත් වෙන්නේ අරෙහෙම හුඟ වෙලාවට. එහෙම අය ගැන ක්ලයන්ට්ලත් සතුටු වෙනවා ගොඩක් හෙල්පින් කියලා හිතලා. එක්කෙනෙකුටනේ ගෙවන්න වෙන්නෙත් කියලා...

    Most unethical approach architects do is exposed. Being clients representative and certifying bills. Best position to deal with :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    Sorry for your misunderstanding.

    It is the Engineer or the Architect's duty depending on who manages the project. In most cases when Client's don't involve a consultant engineer throughout the project, it becomes the Architect's duty to approve it.
    The reason for this misunderstanding is because the ICTAD uses the term 'Engineer' in general and not consultant.

    Hope this clarifies it :rolleyes:

    GOOD.:yes: NOW YOU USE CORRECT WORD :D

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,223
    1,085
    113
    40
    In our own place.....

    ආකිටෙක්ට් ඉන්නෙ ප්‍රයිස් එකට නෙවෙයි. ප්‍රොඩක්ට් එකට. සාම්පල් ඇපෘව් කරන එකෙන් නවතින්නෙ නෑ ඒත් බොහො ආකිටෙක්ට්ලා. එයාලා කන්ට්‍රැක්ටර් බිල් එක ගැන කන්සර්න් වෙනවා. ඒකේ හේතුව බොහොම ප්‍රසිද්ධයි ෆීල්ඩ් එකේ.

    Architect consultation gone beyond their profession.

    Anyway, my earlier comment was regarding 2-3 house building projects. However, you clearly showing how architects breaking ethics :yes:
    ClientBill certification

    Most unethical approach architects do is exposed. Being clients representative and certifying bills. Best position to deal with :yes:

    Obathuma Architect kenek fee eka ihla damaganna contract sum eka ihala damagannawa kiyana karanayane oya nokiya kiyanne. Ow eka ehema karanawa nam ethics break kirimak thamai. weredda wereddama thamai, namuth itin oya construction field eke wena wenath boho mulya awabhavitha ehemath sadahan kala nam oka hari. mokada meken nodanna kenekta hithenne architectla thamai construction field eke inna lokuma horu saha nasthikarayo kiyana eka mama hithanne. eka obathuma darana mathaya. mata eka balen wenas karanna behene. :cool:

    meka godak wenne ara assaya labeta aragena neranjana gagen pannaganna darana madyama panthikayanta. eyala godak welawata oya kiwwa Engineering and visheshayen QS consultantlawa ganne nehene. itin weli cube eka iyala .8 loriya ena eka, laba kambi kiyala lenghth eka adu diameter eka adu kambi dana eka, paint basunnehela electricianla kaden gana thiyan badu gena eka, gena adalama nehe.

    newathath kiyanne kawuru kalath weredda wereddamai, eka pudhgalanubadhdha karanayak misak professhion eke awulak nemei.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,223
    1,085
    113
    40
    In our own place.....
    Sorry for your misunderstanding.

    It is the Engineer or the Architect's duty depending on who manages the project. In most cases when Client's don't involve a consultant engineer throughout the project, it becomes the Architect's duty to approve it.
    The reason for this misunderstanding is because the ICTAD uses the term 'Engineer' in general and not consultant.

    Hope this clarifies it :rolleyes:

    GOOD.:yes: NOW YOU USE CORRECT WORD :D

    The funny thing is in my working place (a government related) the Administration & Accounts branch wants Chartered engineers sign and rubber stamp to certify the estimates prepared even by the Chartered QS (in the same institute too) to release house related institutional loans. they quote that ICTAD Engineer term :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,414
    1,231
    113
    තමාගෙම ලෝකේ තමා
    Obathuma Architect kenek fee eka ihla damaganna contract sum eka ihala damagannawa kiyana karanayane oya nokiya kiyanne. Ow eka ehema karanawa nam ethics break kirimak thamai. weredda wereddama thamai, namuth itin oya construction field eke wena wenath boho mulya awabhavitha ehemath sadahan kala nam oka hari. mokada meken nodanna kenekta hithenne architectla thamai construction field eke inna lokuma horu saha nasthikarayo kiyana eka mama hithanne. eka obathuma darana mathaya. mata eka balen wenas karanna behene. :cool:

    meka godak wenne ara assaya labeta aragena neranjana gagen pannaganna darana madyama panthikayanta. eyala godak welawata oya kiwwa Engineering and visheshayen QS consultantlawa ganne nehene. itin weli cube eka iyala .8 loriya ena eka, laba kambi kiyala lenghth eka adu diameter eka adu kambi dana eka, paint basunnehela electricianla kaden gana thiyan badu gena eka, gena adalama nehe.

    newathath kiyanne kawuru kalath weredda wereddamai, eka pudhgalanubadhdha karanayak misak professhion eke awulak nemei.

    true. If we think like this, then all lawyers doctors, teachers, engineers etc. are unethical too. Every field has good and bad practitioners. :baffled::no:
     
    මම කොහොමටවත් ආකිටෙක්ට්ස්ලව ක්‍රිටිසයිස් කලේ නෑ මචන්. ආකිටෙක්ට්ලා ලංකාවෙ හරි හොඳයි වගෙ කමෙන්ට් එකක් දැක්ක්ම මට මතක් උනේ එහෙම ඉන්න සුලු පිරිස සහ ගොඩක් ෆ්‍රීලාන්සින් කරන එතික්ස් කඩන අයව. ඒත් පොඩි ගෙවල් Sආලසුම් කරන අය ගැන. ඒවායී ඉක්ටෑඩ් නෑ.. පොඩි පොඩි කොන්ත්‍රාත්.. ක්ලයන්ට් ණයට හදන්නෙ. ඒකට රිප්ලයි කරන්න ගත්තෙ.
    ආකිටෙක්ට්ස් කියන වෘත්තිය බොහොම අවංකව කරගෙන යන අයටයි අවාසිය. අනික මම කිව්වේ ප්‍රොෆෙෂනල් කෙනෙක් කරන වැරැද්දක් නම් ඒක හරිම ක්‍රිටිකල් කියන එක බාසෙක් කරනවට වඩා... ඕන ප්‍රොෆෙශන් එකක එතික්ස් කඩන අය ඉන්නව.මේකෙ අවුල බහුතර ගෙවල් හදන සාමාන්‍ය මට්ටමෙ අයව ගසා කෑම.

    ෆීල්ඩ් එකේ හැමෝම වැදගත් සාර්ථකව ව්‍යාපෘතියක් කරන්න. එයිනුත් ඉංජිනියර් කෙනෙකුට වැඩියෙන්ම සමීප මනුස්සයා ආකිටෙක්ට්. ඒක නිසා මම ක්‍රිටිසයිස් කරන්නේ නෑ ආකිටෙක්ට්ලව :yes:
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala

    true. If we think like this, then all lawyers doctors, teachers, engineers etc. are unethical too. Every field has good and bad practitioners. :baffled::no:

    අන්නේකයි. ආකිටෙක්ට්සලා අන් එතිකල් වැඩකලොත් කම්ප්ලේන් කරලා නැවතෙන්නෙ නෑ කලින් ලිව්වා වගේ... ප්‍රොෆෙෂන් මොකෙත් අන් එතිකල් අය ඉන්නව... එයාලගේ බලපෑම අඩු වැඩියෙන් මිනිස්සුන්ට දැනෙනවා. පොලිටීෂියන්ලගෙන් වෙන්නැති ලොකුම බලපෑම රටට.
    මධ්‍යම පාන්තික මනුස්සයා ගෙවල් හදන්න මුල්ම සැලසුම් ගන්න යන ඩිසයින් කොම්පැණිය හෝ ෆ්‍රි ලාන්සින් මනුස්සය අන්දන ඇන්දිල්ලයි මම රිවීල් කලේ. එතන වැඩි පුර ඉන්නේ ආකිටෙක්ලා නිසයි බහුතර කියලා කිව්වෙත්. සාන්තුවර ප්‍රොෆෙෂන් නෑ. හැබැය් සාමාන්‍ය මනුස්සයට සමීප ගෙදර පෙනුම මිසක් ඕඅක ඇතුලේ දාන කම්බිය වත්, කොන්ක්‍රීට් ග්‍රේඩ් එකවත් අනුපාතෙවත් ඝනකම වත් ටෙස්ට් රිසල්ට්ස් වත් කම්පැක්ෂන් වත් නෙවෙයි. එක පෙනුම දෙක ගාන. ඒ මනුස්සයට තේරෙන දේ සැලසුම් කරද්දි ඒ මනුස්සයට නොතේරෙන දේ එතික්ස් කඩලා බොරුවෙන් කරන එකටයි මම කමෙන්ට් කලේ.:yes:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,223
    1,085
    113
    40
    In our own place.....
    Sorry for your misunderstanding.

    It is the Engineer or the Architect's duty depending on who manages the project. In most cases when Client's don't involve a consultant engineer throughout the project, it becomes the Architect's duty to approve it.
    The reason for this misunderstanding is because the ICTAD uses the term 'Engineer' in general and not consultant.

    Hope this clarifies it :rolleyes:

    GOOD.:yes: NOW YOU USE CORRECT WORD :D

    මම කොහොමටවත් ආකිටෙක්ට්ස්ලව ක්‍රිටිසයිස් කලේ නෑ මචන්. ආකිටෙක්ට්ලා ලංකාවෙ හරි හොඳයි වගෙ කමෙන්ට් එකක් දැක්ක්ම මට මතක් උනේ එහෙම ඉන්න සුලු පිරිස සහ ගොඩක් ෆ්‍රීලාන්සින් කරන එතික්ස් කඩන අයව. ඒත් පොඩි ගෙවල් Sආලසුම් කරන අය ගැන. ඒවායී ඉක්ටෑඩ් නෑ.. පොඩි පොඩි කොන්ත්‍රාත්.. ක්ලයන්ට් ණයට හදන්නෙ. ඒකට රිප්ලයි කරන්න ගත්තෙ.
    ආකිටෙක්ට්ස් කියන වෘත්තිය බොහොම අවංකව කරගෙන යන අයටයි අවාසිය. අනික මම කිව්වේ ප්‍රොෆෙෂනල් කෙනෙක් කරන වැරැද්දක් නම් ඒක හරිම ක්‍රිටිකල් කියන එක බාසෙක් කරනවට වඩා... ඕන ප්‍රොෆෙශන් එකක එතික්ස් කඩන අය ඉන්නව.මේකෙ අවුල බහුතර ගෙවල් හදන සාමාන්‍ය මට්ටමෙ අයව ගසා කෑම.

    ෆීල්ඩ් එකේ හැමෝම වැදගත් සාර්ථකව ව්‍යාපෘතියක් කරන්න. එයිනුත් ඉංජිනියර් කෙනෙකුට වැඩියෙන්ම සමීප මනුස්සයා ආකිටෙක්ට්. ඒක නිසා මම ක්‍රිටිසයිස් කරන්නේ නෑ ආකිටෙක්ට්ලව :yes:

    ela uba samanya mattame kiyana eka define kale kohomada kiyanna mama danne nehe. mama hithanne laksha 20k loan eka dala laksha 80-90ka viyadamak yana geyak hadanna yana aya gena wenna ona. godak welawata a minissungen oya kiyana wasiya ganna amaruyi ban. chinese tile ekak wenuwata adu gane rocell tile ekak danna kiyana ekath hena costy wage inne. a unata ona upper middle or higher income level eke dewal karanna. oya gasakema kiyana eka thawa visthara karapan, ethakota pehediliwa therum ganna puluwan. anika oya Architect kiyana wachanema godak misuse wenawa. eka nisa kenekgen karanayak ahaddi mona architect kenekda kiyala ahalama hitiya nam hari. freelance karana architect kiyana ekath pehedili mata, sorry.

    practice warga 4i thiyenne

    Individual practice
    Sole proprietor
    Partnership
    Limited Liability

    uba freelance kiyanne oya Individual ekatada danne nehe. professional wewa basek wewa karana weredda kohomath critikal wenawa client kenekta. eka professional kena kalama highlight karannai nikan kena kalama ignore karannai kiyala kiyana ekamath wereddak neda machan.

    mama nam karanna puluwan de kiyanawa, berinam kata puka wahan illana de denawa.
     
    මම මේ එළ කිරියට එන්නේ තියරි කතා කරන්න නෙවෙයිනේ. මේ කිරියේ කී දෙනෙක් ගෙවල් හදනවද. තට්ටු 2-3 ක් හදන උන් මේකෙ ඉන්නේ. ඔච්චර සීරියස් හිතන්න දෙයක් නෑ. මෙකේ ඉන්න උන්ගේ හින ගැන සංවේදි ඕන කෙනෙකුට (මේකේ නැති මිනිස්සුන්ගේ හීන වලත් වෙනසක් නෑ ) උන් අමාරුවේ නොවැටී තියා ගන්න උපදෙසක් දුන්නේ. මම කාවවත් ඉස්සුවේ නෑ. සුද්ද කලෙත් නෑ. සුද්දවන්තයි නොවන නිසා කමෙන්ට් එකට පොඩි රිප්ලයි එකක් දැම්මේ. මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් ව්විධ වේවි. එයාලව රැවටෙනවට මම කැමති නෑ. මේ කිරිය ඇතුලේ මමත් තව මෙම්බරයෙක් පමනි. ප්‍රොෆෙශන් උස්සන්නේ නෑ මම :yes:

    මෙන්න මේක පිළි ගන්නවා. ආකිටෙක්ට් කියන නම මිස්යූස් කිරීම.
    වාස්තු ඩෑල් තමා වැඩිපුර මේක කරන්නේ. ආකිටෙක්ට්ලට ඒ නිසා ලොකු කලු පැල්ලමක් එනවා කියලා ඉන්ස්ටිටියුට් එකට තේරෙනවනම්
     
    මේකේ ඇත්තක් තියෙනවා. මොකද හුඟක් මිනිස්සුන්ට ඕන පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරලා වැඩේ කරගන්න නේ.

    අපිටනං ගෙව්වයි කියමු. ඒත් අපි කිවුවම structural engineer කෙනෙක් ඕන කියල, පිස්සුද, බාස්ටම පුළුවන් කියලා ඒ ටිකත් කරගන්නවා. එක්කෝ කම්බි වැඩියෙන් නැත්තන් අඩුවෙන්.

    QS කෙනෙක්ට ගානක් දීලා හරියට Estimate එකක් හදවගන්න කිව්වට ඒක කරන්නෙත් නෑ.

    බාස් දවස ගානේ දහ පාලොස්දාහ ගන්නවා. සිමෙන්ති, වැලි, ගඩොල්, කම්බි ලෝඩ් පිටින් ගෙන්නනවා. Client ඉතින් ඉවක් බවක් නෑ ඔහේ කරගෙන යනවා. ඉල්ලන ඉල්ලන ටික ගෙනත් දානවා. මිලියන ගණන් හාඩ්වෙයාර් වලට ණයයි. මගුලකට මේකප් දාන මනුස්සයට ලක්ෂයක් උනත් අත දිගෑරලා දුන්නට හැමදාම තියෙන්න හදන ගෙදරට QS කෙනෙක්ගෙන් Engineer කෙනෙක්ගෙන් අවශ්‍ය සේවය ගන්න මැලි වෙනවා. ෆ්ලැට් ඉඩමක තට්ටුවක දෙකක ගෙයක් නං තව කමක් නෑ.

    ඔය දේවල් නිසා තමයි හුඟක් මිනිස්සු ලෝන් එක ඉවර කරගන්නේ. නැතුව තමන්ට වියදම් කරන්න පුළුවන් ගානට හරියන්න ගේ plan කරගන්න එක මුලින් කරන්න හිතන්නේ නෑ. ආකිටෙක් කෙනෙක්ට client budget එකට ආසන්නව හරියන්න සැලසුමක් කරගන්න පුළුවන් උනත් QS කෙනෙක් වගේ material list එක්ක නුලටම කරන්න බැරි බව මිනිස්සු කිව්වට තේරුම් ගන්නේ නෑ. බොරු වැඩ කියලා හිතන්නේ. අද වගේ කාලෙක ඒ දේවල් material cost, labor cost අනුව සතියට දෙකට ලක්ෂ ගණන් එහා මෙහා වෙන්න පුළුවන්.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,223
    1,085
    113
    40
    In our own place.....

    මම මේ එළ කිරියට එන්නේ තියරි කතා කරන්න නෙවෙයිනේ. මේ කිරියේ කී දෙනෙක් ගෙවල් හදනවද. තට්ටු 2-3 ක් හදන උන් මේකෙ ඉන්නේ. ඔච්චර සීරියස් හිතන්න දෙයක් නෑ. මෙකේ ඉන්න උන්ගේ හින ගැන සංවේදි ඕන කෙනෙකුට (මේකේ නැති මිනිස්සුන්ගේ හීන වලත් වෙනසක් නෑ ) උන් අමාරුවේ නොවැටී තියා ගන්න උපදෙසක් දුන්නේ. මම කාවවත් ඉස්සුවේ නෑ. සුද්ද කලෙත් නෑ. සුද්දවන්තයි නොවන නිසා කමෙන්ට් එකට පොඩි රිප්ලයි එකක් දැම්මේ. මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් ව්විධ වේවි. එයාලව රැවටෙනවට මම කැමති නෑ. මේ කිරිය ඇතුලේ මමත් තව මෙම්බරයෙක් පමනි. ප්‍රොෆෙශන් උස්සන්නේ නෑ මම :yes:

    මෙන්න මේක පිළි ගන්නවා. ආකිටෙක්ට් කියන නම මිස්යූස් කිරීම.
    වාස්තු ඩෑල් තමා වැඩිපුර මේක කරන්නේ. ආකිටෙක්ට්ලට ඒ නිසා ලොකු කලු පැල්ලමක් එනවා කියලා ඉන්ස්ටිටියුට් එකට තේරෙනවනම්

    nehe ban, uba architectsla profession eka misuse karana nisa clinetlsata salli nasthi wenawa kiwwa nisa mama kiwwe mechchara. mama katha kaleth meke inna bahutharayak low middle income hari mid middle income hari ayage thinking saha eyalata architectslagen wenawa kiwwa nasthiya gena kiwwa eka mama pehedili karawaganna giye. oya level eke ayagen loan ekak dala gewal hadanna ena ayagen ki denek architectla hire karanawada, eyala oya kiyana sofisticated material use karanawada kiyana eka.

    samaharavita upul mahaththaya kiyanawa aththe structural details ehema kiyala eke gana gannawa wage kathawak wenna puluwan. eyala vishaya denumak athuwa karanawada nethuwa karanawada kiyana eka anuwa oya kiyana ethics kadavima wenawa thamai. eka mama hari kiwwe nehe. namuth oka mulu profession ekema wena deyak nemei. eka thamanta therenawa nam Institute ekata report karana eka clientge wagakima. wena kenekta eka karanna behene.
     
    cpcjana

    Junior member
  • Jun 19, 2016
    34
    8
    8
    මමත් ගෙදර plan eka කරගන්න inne matath help ekak දෙනව ද... pls
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    2,819
    746
    113
    sri rajasinha adawiya
    nehe ban, uba architectsla profession eka misuse karana nisa clinetlsata salli nasthi wenawa kiwwa nisa mama kiwwe mechchara. mama katha kaleth meke inna bahutharayak low middle income hari mid middle income hari ayage thinking saha eyalata architectslagen wenawa kiwwa nasthiya gena kiwwa eka mama pehedili karawaganna giye. oya level eke ayagen loan ekak dala gewal hadanna ena ayagen ki denek architectla hire karanawada, eyala oya kiyana sofisticated material use karanawada kiyana eka.

    samaharavita upul mahaththaya kiyanawa aththe structural details ehema kiyala eke gana gannawa wage kathawak wenna puluwan. eyala vishaya denumak athuwa karanawada nethuwa karanawada kiyana eka anuwa oya kiyana ethics kadavima wenawa thamai. eka mama hari kiwwe nehe. namuth oka mulu profession ekema wena deyak nemei. eka thamanta therenawa nam Institute ekata report karana eka clientge wagakima. wena kenekta eka karanna behene.

    Bro, Oyage contact details ewanna. Podi wadak karaganna tiyenawa. oyage inbox full da.