නීතිය හරියට දන්න කෙනෙක් කියපන්, කොහොමද මෙහෙම නඩු ඉල්ලා අස් කරගන්නේ ? මේවට විරුද්දව ඉහල අදිකරනයකට යන්න බැරිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    2,261
    3,505
    113
    1634301239531.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,953
    15,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු දාපු නීතිපතිම නඩුව ඉල්ලා අස්කරගන්නව. අපි කොහොමද ඉහල උසාවියක්ට ගිහින් ඒ නඩුව ගෙනියන්න කියන්නෙ? නන්දසේන ආපු දවසෙ ඉඳල කරපු එකම දේ පවුලෙ නඩු අයින්කරපු එක විතරයි.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    5,452
    11,151
    113
    ඇයි එන්නද ?
    බැරි වෙලාවත් ජෙප්පෙක්ගේ නමක් ගෑවුනා නං මහින්දගේ හොර ළමයි ටික මේකේ නටන හැටි බලන්න එපැයි. අර අලුත් ෆේක් එක දවසට එක ගානේ poll දානවා අනුරගේ වෝට් ගාන අඩුවෙලාද බලන්න :lol: :lol: :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,770
    2,720
    113
    සුද්දේ දීපු එකාම කියනවා දැන් මහබැංකුව හිස් ලූ.....අම්මෝ...අම්මෝ... 😂 😂 😂

    FB_IMG_1633343487732.jpg
    FB_IMG_1569249045664.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    1,303
    2,735
    113
    සීලරතන ජනාදිපති වෙලා නීතිපති පත්කරපු දවසක ඔය ෆයිල් ආපහු ගන්නවා. හම්ම්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,463
    2,690
    113
    click here
    ඇත්තටම උසාවිය නෙවෙයි නිවැරදිකරු කරලා තියෙන්නේ...මේක ඉතිං අනිවර්යෙන්ම නිතිපතිට ලැබුණු නියෝගයක්....දැන් වගේම ඉස්සරත් මේක වුනා....2024 අපිට විකල්පයකට යන්න වෙනවා..අනිවාර්යෙන්ම.....වෙන කරන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: Djice