''නීති විරෝධී යුගදනවි ගිවිසුමට'' එරෙහිව ලංවිම සේවකයෝ අකුරට වැඩ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    2,048
    1,979
    113
    විදුලි ඉන්ජිනේරුවන් අද (25) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියයි

    මෙම වෘත්තීය න්‍රියාමාර්ග නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්‌ට පත්වීමට ඉඩ ඇති බවද ඔහු ප්‍රකාශ ක‌ළේය.

    කෙරවලපිටිය බලාගාරයේ භාන්ඩාගාරය සතු කොටස් සියයට 40ක ප්‍රමානයක් ඇමරිකාවට විකිනීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවද ඔහු කීවේය.


    Lankadeepa
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,843
    10,879
    113
    日本
    කණ පැලෙන්න ගහන්න තියෙන්නෙ පාහර ජෙප්පොන්ට..නැත්නම් ඕකුන් ඔක්කොම ගෙදර යවන්න ඕන ගිහින් කැට හොල්ලලම ජීවත් වෙයන් කියල..