නුවර ආප්පයක් කාලා කිරි තේ එකක් ගහන්න පට්ට ප්ලේස් එකක්..

san**

Well-known member
  • Feb 21, 2012
    3,757
    4,989
    113
    kandy
    හොඳ කඩයක්.. ඉස්සර ඉදන්ම ගණන් සාදාරනයි .. A/L කරන කාලේ public library එකේ පාඩම් කරලා හැන්දෑවට තේ බොන්න මේ කඩේට එනවා ..
    හැබැයි කඩේ නම් අනික් පැත්ත හරවලා තමයි කිව්වේ ... :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    4,363
    4,794
    113
    නුවර කොහෙද වල් කුබුලෝ කන බොන උන් ඉන්නේ? නිවාඩුවට ආවම කන්න ගියා කීප තැනකම. අදටත් හරි Portion එකක් දෙන්නේ KCC එකේ උඩ Restaurant එකේ විතරයි. මෙලෝ වැඩක් නෑ අනිත් තැන්. හෙන හුන්ඩුවයි දෙන්නේ. ඊයා................
     
    • Like
    Reactions: Psiko

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,931
    6,254
    113

    නුවර ආප්පයක් කාලා කිරි තේ එකක් ගහන්න පට්ට ප්ලේස් එකක්..

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,531
    10,274
    113
    image.png
     
    • Haha
    Reactions: Psiko