නුවර ආප්පයක් කාලා කිරි තේ එකක් ගහන්න පට්ට ප්ලේස් එකක්..
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,393 113 Jun 18, 2024 #2 Giya sathiyeth giya Dan nam quality adui issarata wada ;( Bake house hodai Reactions: lpwicrama, Sen-lu and Bitter Truth
san** Well-known member Feb 21, 2012 4,782 7,023 113 kandy Jun 18, 2024 #4 හොඳ කඩයක්.. ඉස්සර ඉදන්ම ගණන් සාදාරනයි .. A/L කරන කාලේ public library එකේ පාඩම් කරලා හැන්දෑවට තේ බොන්න මේ කඩේට එනවා .. හැබැයි කඩේ නම් අනික් පැත්ත හරවලා තමයි කිව්වේ ...
හොඳ කඩයක්.. ඉස්සර ඉදන්ම ගණන් සාදාරනයි .. A/L කරන කාලේ public library එකේ පාඩම් කරලා හැන්දෑවට තේ බොන්න මේ කඩේට එනවා .. හැබැයි කඩේ නම් අනික් පැත්ත හරවලා තමයි කිව්වේ ...
M Mahesh Wanasinghe Well-known member May 28, 2023 10,787 11,833 113 United States Jun 18, 2024 #5 up
SimMaster Well-known member Dec 16, 2015 7,928 10,416 113 Jun 18, 2024 #7 නුවර කොහෙද වල් කුබුලෝ කන බොන උන් ඉන්නේ? නිවාඩුවට ආවම කන්න ගියා කීප තැනකම. අදටත් හරි Portion එකක් දෙන්නේ KCC එකේ උඩ Restaurant එකේ විතරයි. මෙලෝ වැඩක් නෑ අනිත් තැන්. හෙන හුන්ඩුවයි දෙන්නේ. ඊයා................ Reactions: Psiko
නුවර කොහෙද වල් කුබුලෝ කන බොන උන් ඉන්නේ? නිවාඩුවට ආවම කන්න ගියා කීප තැනකම. අදටත් හරි Portion එකක් දෙන්නේ KCC එකේ උඩ Restaurant එකේ විතරයි. මෙලෝ වැඩක් නෑ අනිත් තැන්. හෙන හුන්ඩුවයි දෙන්නේ. ඊයා................
L lasankandy Well-known member Jul 18, 2009 32,206 33,475 113 KY Jun 18, 2024 #8 https://maps.app.goo.gl/CqFsNBsmuwLyFf286?g_st=com.google.maps.preview.copy ගොල්ඩන් කරි එකේ නම් හොදයි කෑම Reactions: Psiko
https://maps.app.goo.gl/CqFsNBsmuwLyFf286?g_st=com.google.maps.preview.copy ගොල්ඩන් කරි එකේ නම් හොදයි කෑම
SDCR Well-known member Dec 24, 2020 6,712 6,995 113 Jun 18, 2024 #9 නුවර ආප්පයක් කාලා කිරි තේ එකක් ගහන්න පට්ට ප්ලේස් එකක්..
kinkon Well-known member Aug 5, 2007 112,968 2 111,129 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 18, 2024 #11 තේ යාරයක් කීයද Reactions: B.Chat and Psiko
Psiko Well-known member Mar 10, 2023 8,041 7,561 113 🤍 Jun 18, 2024 #12 kiyada cuddah ganan ehema Reactions: kinkon
Nidarshana_k Well-known member Feb 19, 2022 25,029 1 43,566 113 ප*යාගල sorry.com Jun 18, 2024 #13 hutto nahaye size රෝසි ආච්චි said: Click to expand...
Honey Bunch Well-known member Nov 24, 2018 15,602 24,858 113 Kandy Jun 19, 2024 #14 kella lassanai oyage wife da Reactions: Psiko