මේකයි සීන් එක
ප්ලෙස් එකක් තියෙ.. ඒකෙ බිස්නස් පොයින්ට් 3ක් තියෙ
එකෙ එක තැනකට විතරයි SLT fiber එකක් ගන්න පුලුවන් සහ තියෙන්නෙ..
දැන් කරගන්න ඕනෙ බන්,
අර SLT ෆයිබර් ප්ලෙස් එකෙ සිට අනිත් ප්ලෙස් දෙකෙ ඉන්න අයට ඉන්ටර්නෙට් යන්න හදලා දෙන්න...
(wifi අහු උනාම ඇති )
SLT තියෙන ප්ලෙස් එකෙ ඉදන් අනිත් දෙකට මීටර් 30ක් වගෙ ගුවන් දුරක් තියෙනව.
මේ ගස් වගෙ තිබ්බට පහල එහෙම අවුලක් නැ... (pol gas තියෙන්නෙ )
මට කරන්න පුලුවන් ඔප්සන් මොනාද බන්?
(මේ ප්ලෙස් 3ම අලුත් බිත්ති (බ්ලොක්ගල්) අර පරන තඩි බිත්ති වලටත් වයිෆයි කේස් නෙහ්)
1. extender බැලුවා, එව්වා වැඩි දුර අල්ලන්නෙ නැ වගෙ ද මන්දා?
2. කේබල් අදින්නත් බැරි කමක් නැ, (ලාස්ට් ඔප්සන් එක වගෙ )
3. ප්‍රදේසය මුහුද ආසන්නයෙ ( එලියෙ හයි කරන එලෙක්ට්‍රොනික් කේස්)
මෙහෙම එව්වා කරන ඩයල් හරි කම්පැනි හරි, දන්න ඕනෙ දෙයක් වටිනවා
ස්තුතියි!