නෙට්වර්ක් / ඉන්ටර්නෙට් කේස් එකක්... මාර්ගයක් පහදා දෙන්න ලස්සන මිට්ටනි...

Max_r

Well-known member
  • May 10, 2007
    9,976
    1
    12,004
    113
    මේකයි සීන් එක

    ප්ලෙස් එකක් තියෙ.. ඒකෙ බිස්නස් පොයින්ට් 3ක් තියෙ
    එකෙ එක තැනකට විතරයි SLT fiber එකක් ගන්න පුලුවන් සහ තියෙන්නෙ..

    දැන් කරගන්න ඕනෙ බන්,
    අර SLT ෆයිබර් ප්ලෙස් එකෙ සිට අනිත් ප්ලෙස් දෙකෙ ඉන්න අයට ඉන්ටර්නෙට් යන්න හදලා දෙන්න...
    (wifi අහු උනාම ඇති )

    SLT තියෙන ප්ලෙස් එකෙ ඉදන් අනිත් දෙකට මීටර් 30ක් වගෙ ගුවන් දුරක් තියෙනව.
    මේ ගස් වගෙ තිබ්බට පහල එහෙම අවුලක් නැ... (pol gas තියෙන්නෙ )

    sw2.jpg


    මට කරන්න පුලුවන් ඔප්සන් මොනාද බන්?
    (මේ ප්ලෙස් 3ම අලුත් බිත්ති (බ්ලොක්ගල්) අර පරන තඩි බිත්ති වලටත් වයිෆයි කේස් නෙහ්)

    1. extender බැලුවා, එව්වා වැඩි දුර අල්ලන්නෙ නැ වගෙ ද මන්දා?
    2. කේබල් අදින්නත් බැරි කමක් නැ, (ලාස්ට් ඔප්සන් එක වගෙ )
    3. ප්‍රදේසය මුහුද ආසන්නයෙ ( එලියෙ හයි කරන එලෙක්ට්‍රොනික් කේස්)


    මෙහෙම එව්වා කරන ඩයල් හරි කම්පැනි හරි, දන්න ඕනෙ දෙයක් වටිනවා :D
    ස්තුතියි!
     
    • Like
    Reactions: kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,740
    7,448
    113
    ඔකට අර පොයින්ට් ටු පොයින්ට් ගහන ඇන්ටනා එකක් ගහන්න පුලුවන් දුරත් ගොඩක්ම නැහි නිසා මං නං කියන්නෙ කැට් 6 ගහලා (පුලුවන්න්නං ෆයිබර් ම ගහලා) අනිත් කෙරවලෙ පොඩි wifi ඇක්සස් පොයින්ට් එකක් ගහන්න කියලා. කොහොමත් මට හිතෙන්නෙ වයර් කනෙක්ශන් (කැටි 6 හෝ ෆෛබර්) අදින එක හොඳයි. අනිත් තැන් දෙකෙ අලි ක්‍රවුඩ් එකක් බර බෑන්ඩිව්ට්ජ් ඔනෙ සීන් එකක් නැත්තන් කැට් 6 හොඳටෝම ඇති
     
    • Love
    • Like
    Reactions: Max_r and eksudda

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    320
    83
    UK -Uswetakeiyawa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    බල්බ් එකක් දාලා වයිෆයි දෙන එකක් තිබ්බා නේද. කාටද ඒක මතක?
     
    • Wow
    Reactions: Max_r

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,410
    28,435
    113
    ලාබම විදිහ තමයි ගෙවල් දෙකට CAT 6 කේබල් දෙකක් අදින එක. ඊට පස්සේ access points දෙකක් දාන්න.
    මේක තමයි ලාභම සහ කාර්යක්ෂම ම ක්‍රමයි. pvc පයිප්ප බට ඇතුලෙන් කේබල් ඇදලා වැලලුවා නම් හරි
     
    • Like
    Reactions: topkollek and Djice