නෙට්වර්ක් / ඉන්ටර්නෙට් කේස් එකක්... මාර්ගයක් පහදා දෙන්න ලස්සන මිට්ටනි...

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    344
    536
    93
    1. මොනවා හරි ක්‍රමයකින් කේබල් දෙකක් තැන් දෙකට දාගන්න තිබුනා නම් ඒක තමයි හොදම ක්‍රමය.
    2. TPlink වගේ හොද extender දාලත් ඔය වැඩේ කරගන්න පුළුවන්. හොද බ්‍රෑන්ඩ් වල extender හොදට වැඩ කරනවා.
     
    • Love
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,389
    1
    9,154
    113
    Thank you Boys input walta,
    cable දාන්න හිත ගියා උබලාගෙ වැඩි මනාපේ සහ ප්‍රදෙසය / කොස්ට් එක ගැන හිතලා

    cabling is the most reliable option
    outdoor extenders මුහුදු හුළගට කෙස් වෙයි ඉක්මනට
    :yes: 🙏ow bn outdoor electronic full awl
    ------ Post added on Jan 6, 2024 at 8:25 PM

    mama kare Prolink router ekak dala, ethernet cable ekakin connection eka gaththa prolink ekata, eka extender ekak wage use karanawa dan. eke wifi ekath same name ekama set kala. danata eka mata shape.

    kalin udin cable adda, passe s-lon 1' wathura batayakin yawala tiyenne, neththam heat ekata case yanawa e magule cable eka.

    https://www.daraz.lk/products/compu...2a0e.searchlist.sku.2.132b6be9kg0AqI&search=1

    https://www.daraz.lk/products/netwo...2a0e.searchlist.sku.5.132b6be9kg0AqI&search=1
    wathura බට ගුඩ් ඔප්ශන් එකක් :D දාන්නත් ලේසියි තමයි
    ------ Post added on Jan 6, 2024 at 8:26 PM
     
    • Like
    Reactions: infoniroshan