නෙට්වර්කින් ජොබ් - Networking Jobs

chaminakila

Junior member
  • May 16, 2009
    352
    15
    18
    නෙට්වර්කින් ජොබ් - Networking Jobs

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා දැනට ඉන්නේ ටෙලිකමියුනිකේෂන් ෆීල්ඩ් එකේ. දැනට අවුරුදු 3ක විතර එක්ස්පිරියන්ස් තියනවා. (ඔව් හත් දෙය්යනේ යාලුවන්ටමයි වෙන්නේ :lol::lol: කිව්වට පිළිගන්නේ නැනේ ඉතින් තොපි:lol:) එත් පොඩි හේතුවක් හින්ද මිනිහට නෙට්වර්කින්ග් ෆීල්ඩ් එකට මාරු වෙන්න ඕන වෙලා තියනවා. ඉතින් නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න උදව්වක් ඕන වෙලා තියනවා. කිරියේ අයි.ටී. ෆීල්ඩ් එකේ ගොඩක් අය ඉන්න හින්දයි ත්‍රෙඩ් එකක් දාල උදව් ඉල්ලන්න හිතුවේ :) කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් :love: උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් රිප්ලයි එකක් දාන්න. මම සී.වී. එක එවන්නම්. අනිත් අය බම්ප් එකක් දාගෙන යමු. රේප් වලින් සලකනු ලැබේ :yes:
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: chaminakila