නෙළුම් කුළුණ බැලීමට දිනපතා අධික ජනතාවක් වැල නොකැඩී පැමීණීම හේතුවෙන් රු2000 ටිකට් මින් පසු නෑ..රු500 ටිකට් පමණයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    13,336
    15,145
    113
    日本
    නෙළුම් කුළුණ නැරඹීමේ ක්‍රමවේදයට වෙනසක්

    3ZI5fZ7.png


    අද(20) සිට ක්‍රියාත්මක වන පරිදි නෙළුම් කුළුණ නැරඹීම සඳහා වන ක්‍රමවේදයට වෙනස්කම් කිහිපයක් කර තිබෙනවා. ඒ අනුව,

    🔺️සතියේ දිනවල නෙළුම් කුළුන නැරඹිය හැකි කාලය දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    🔺️සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකියාව පවතිනවා.

    🔺️නෙළුම් කුළුණ නැරඹීම සඳහා මින් ඉදිරියට රුපියල් 500 ප්‍රවේශ පත්‍ර පමණක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,336
    15,145
    113
    日本
    ජෙප්පො මේ දවස් වල ලොකු හිතේ අමාරුවකින් නේද ඉන්නේ..😂😂

    සෙනග නැති නිසා ටිකට් ගාන අඩු කරලා නේද
    මිලියන 10ක් දවස් 4ට හෙව්වේ සෙනඟ නැති නිසාද?අමෝ අමෝ මේ ලංකාවේ උන්ගේ මොළේ..😂😂
    ------ Post added on Sep 20, 2022 at 11:03 AM
     
    • Like
    Reactions: elajani

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -29
    18
    ජෙප්පො මේ දවස් වල ලොකු හිතේ අමාරුවකින් නේද ඉන්නේ..😂😂


    මිලියන 10ක් දවස් 4ට හෙව්වේ සෙනඟ නැති නිසාද?අමෝ අමෝ මේ ලංකාවේ උන්ගේ මොළේ..😂😂
    ------ Post added on Sep 20, 2022 at 11:03 AM
    මගේ මොලේ සෛල මැරිලා. මං ගෝල් ෆේස් ගිහිං අයිස් ගැහුවා ජෙප්පොත් එක්ක.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    9,536
    19,331
    113
    Erozan's Mom's room
    ජෙප්පො මේ දවස් වල ලොකු හිතේ අමාරුවකින් නේද ඉන්නේ..😂😂


    ඔව් අපිට අවුල් තමයි.. උබේ අම්ම තව අවුරුදු 200 ක් ඉන්න එකක් නෑනේ.. චීනට රෙද්ද උස්සල මේකේ නය ගෙවල ඉවර කරන්න 🤮🤮


    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-62901478


    Vyo8YMO.png
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,336
    15,145
    113
    日本
    ඔව් අපිට අවුල් තමයි.. උබේ අම්ම තව අවුරුදු 200 ක් ඉන්න එකක් නෑනේ.. චීනට රෙද්ද උස්සල මේකේ නය ගෙවල ඉවර කරන්න 🤮🤮


    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-62901478

    Vyo8YMO.png

    2000ක් දෙන්නම් ඕනනම් පලයං පවුලේ උන් ඵක්ක ද.අාසියාවේ උසම කුළුණ බලන්න..ඔය ජෙපි කුහක ගතිය හරි අඩු වෙයි..😅😅
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    9,536
    19,331
    113
    Erozan's Mom's room
    2000ක් දෙන්නම් ඕනනම් පලයං පවුලේ උන් ඵක්ක ඔය කුහක ගතිය හරි අඩු වෙයි..😅😅

    2000 දීපන් උබේ අම්මට හොඳ ලූබ් එකක් ගන්න. කියක් එක්ක කියල බුදියන්නද ඔකේ නය ටික ගෙවල ඉවර කරන්න 😅😅
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,493
    3,291
    113
    අපේ උන්නම් හදන්න බෑ මේ කපේට....... රටට අපට කෙලවගෙන කොමිස් ගන්න හොරාකන්න හදපු ලබ්බක් බලන්න මොන ාරද්දකට සල්ලිත් දීගෙන යනවද? එකෙක්වත් නොගිහින් ඉන්නයි තියෙන්නේ.
     

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -29
    18
    අපේ උන්නම් හදන්න බෑ මේ කපේට....... රටට අපට කෙලවගෙන කොමිස් ගන්න හොරාකන්න හදපු ලබ්බක් බලන්න මොන ාරද්දකට සල්ලිත් දීගෙන යනවද? එකෙක්වත් නොගිහින් ඉන්නයි තියෙන්නේ.
    දැං පරක්කු වැඩී. මේවා මිනිස්සුන්ගේ වැරදි. 2005 සුනාමියෙන් ගැහුවම මිනිස්සු දැන ගන්න තිබ්බ ඡන්දේ නොදී ඉන්න. රට බංකොලොත් නොවුණා නම් තාමත් රටේ බහුතරය රාජපක්ෂ පොකට් එකේ තමා. ගොඩක් මිනිස්සු නූගත්. නයක් අරං ගෙවනවා කියන එකේ බරපතල කමක් දන්නේ නැහැ. නූගත් බඩ ගිනි මිනිසුන්ව රවට්ටන්න ලේසියි.
     
    • Like
    Reactions: jayanathek

    shenat

    Well-known member
  • May 13, 2007
    36,917
    48,242
    113
    ආශ්චර්යමත් රටක
    මේවනේ යකෝ තියරි. 🤣

    මේ ජීවිතේට මං අහල තිබුණෙ ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩිවෙන ඒව විතරයි. අලුත්ම බයි තියරියෙ හැටියට ඉල්ලුම වැඩි වෙනකොට මිල අඩුවෙනවලු. 🤣🤣

    නැතුව 2000 ක් ගෙවලා මොකෙක්වත් බලන්න එන්නෙ නැති නිසා නෙවෙයිලු. 🤭🤭🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,336
    15,145
    113
    日本
    මේවනේ යකෝ තියරි. 🤣

    මේ ජීවිතේට මං අහල තිබුණෙ ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩිවෙන ඒව විතරයි. අලුත්ම බයි තියරියෙ හැටියට ඉල්ලුම වැඩි වෙනකොට මිල අඩුවෙනවලු. 🤣🤣

    නැතුව 2000 ක් ගෙවලා මොකෙක්වත් බලන්න එන්නෙ නැති නිසා නෙවෙයිලු. 🤭🤭🤣🤣
    ඔය කිව්වෙ මැටි මෝ‍ලා කථාවක්..😅😅😅😅

    යකෝ සල්ලි තියෙන උන් රු2000ක් දීල අාතල් ඵකේ පෝලිම් නැතුව යනකොට රු500 ටිකට් ගත්ත උන් වේලි වේලි බැණ බැණ පෝලිම්‍වල ඉන්න නිසා මේක කරලා තියෙන්නේ.නැත්නම් ඒකටත් අරගල කරයි තොපි වගේ මැටි ජෙප්පො.😂😂


    🤭 🤭 🤭 🤭 බාල ප්‍රඩක්ට්ස් වල ගාණ අඩු කරන්න වෙනව තමා නැත්තන් මොකා බලන්නද?

    හරි හරි ඉතිං උඹ යන්නෙ නැතුව ගෙදර හිටපං යන උන් යයි.උඹල වගේ කුහකයෝ නොයන තරමට තමා හොඳ..නැත්නම් තියෙන ඉරිසියාවට ඕකෙත් බලි කුරුටු අඳී.😂😂
    ------ Post added on Sep 20, 2022 at 11:35 AM
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,493
    3,291
    113
    ඔය කිව්වෙ මැටි මෝ‍ලා කථාවක්..😅😅😅😅

    යකෝ සල්ලි තියෙන උන් රු2000ක් දීල අාතල් ඵකේ පෝලිම් නැතුව යනකොට රු500 ටිකට් ගත්ත උන් වේලි වේලි පෝලිම්‍වල ඉන්න නිසා මේක කරලා තියෙන්නේ..මැට්ටා😂😂
    රු මිලියන 40680 ක් වියදම් කරල හදනකොට මේව මිනිස්සු ගෙවන්නෙ කොහොමද කියල නොහිතපු අයියල 500 ක් තියාලෙන පොලිමේ හූල්ලන එකාල ගැන හිතල.....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,336
    15,145
    113
    日本
    2000 දීපන් උබේ අම්මට හොඳ ලූබ් එකක් ගන්න. කියක් එක්ක කියල බුදියන්නද ඔකේ නය ටික ගෙවල ඉවර කරන්න 😅😅

    ඔන්න ඕකයි මුඩුක්කු ජෙප්පොන්ගෙ තත්වය..මුන් තමා සිස්‍ටම් ජේන්ජ් කරන්න අරගල කරේ.අපි ඉතිං මුං ඵක්ක කථා කරොත් අපිත් මුන්ගෙ තත්වෙටම වැටෙනව..😅😅
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,907
    3,504
    113
    ඔය කිව්වෙ මැටි මෝ‍ලා කථාවක්..😅😅😅😅

    යකෝ සල්ලි තියෙන උන් රු2000ක් දීල අාතල් ඵකේ පෝලිම් නැතුව යනකොට රු500 ටිකට් ගත්ත උන් වේලි වේලි බැණ බැණ පෝලිම්‍වල ඉන්න නිසා මේක කරලා තියෙන්නේ.නැත්නම් ඒකටත් අරගල කරයි තොපි වගේ මැටි ජෙප්පො.😂😂




    හරි හරි ඉතිං උඹ යන්නෙ නැතුව ගෙදර හිටපං යන උන් යයි.උඹල වගේ කුහකයෝ නොයන තරමට තමා හොඳ..නැත්නම් තියෙන ඉරිසියාවට ඕකෙත් බලි කුරුටු අඳී.😂😂
    ------ Post added on Sep 20, 2022 at 11:35 AM
    :ROFLMAO: :ROFLMAO: දිගද දන්නේ නෑ පෝලිම තාම