නේපාල සංචාරය - බුද්ධනාත් විහාරය.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    778
    113
    මෝහිණීත් එක්ක.
    නේපාල සංචාරය - බුද්ධනාත් විහාරය.

    අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නෙ ටිකක් කලින් ගිය සංචාරයක්. නේපාලයේ කත්මන්ඩු නගරය සහ බුද්ධනාත් විහාරය. මම 2011 තමයි මේ ගමන ගියේ. පුද්ගලික සංචාරයක් නොවේ. ඔෆිස් එකේ වැඩකට ගියේ. වෙලාව හම්බ වෙච්ච වෙලාවක තමා පන්සල බලන්න ගියේ. ඒ කාලේ නේපාලය ආරක්ශක වශයෙන් ස්තාවර නෑ. දැන් ඒ ප්රශ්නේ විසදිලා තියෙන නිසා වෙලාවක් ලැබුනොත් යන්න ඕනි.

    බුද්ධනාත් විහාරය කියන්නේ ලෝකයේ තියෙන විශාලම ස්තූප වලින් එකක්. යුනෙස්කෝ හෙරිටේජ් සයිට් එකක් විදියටත් නම් කරල තියෙන, අපේ රටේ ස්තූප වලට වඩා වෙනස් , වෙනස්ම වත් පිලිවෙත් තියෙන විහාරස්තානයක්.

    මෙම විහාරස්තානය ගොඩ නගල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේගෙ පරිනිර්වානයෙන් කෙටි කලකට පසු. විහාරස්තානය හා ඒ අවට නේපාලයේ සංස්කෘතිය විදහා දැක්වෙන ගොඩක් දේවල් දකින්නට ලැබෙනවා. ඇදැහිලි ක්රම ගොඩක් දුරට අපිට වඩා වෙනස්.

    මේ බුද්ධනාත් විහාරය 2014 නේපාල භූමිකම්පාවෙන් විනාශ වුනා. දැන් බොහෝ දුරට ප්රරතිසංස්කරන කටයුතු අවසන්.
    මේ විහාරයේ ප්රතිසංකරණ කටයුතු වලට සහභාගි වෙන්න යුනෙස්කෝ ආයතනයෙන් මට පුද්ගලික ආරාධනාවක් ලැබුනා. කේසේ නමුත් ඒ වන විට ඇෆ්ගනිතානයේ අලුත් වැඩකට අතගහලා තිබ්බේ. ඒ නිසා මට ඒ සදහා යන්න ඉඩ ලැබුනෙ නෑ. මගේ ජීවිතේ මගහැරුනු වාසනාවක්.

    හරි අපි පින්තූර වලට යමු.

    මේ තියෙන්න නේපාලයට යන විට හිමාල කදු වැටිය දිස්වන ආකාරය. විශ්වාස කරන්න යාලුවනේ, දේවතාවන් මැවිල පේනවා මේ වලා වියන් උඩින් යද්දි. හරිම සුන්දරයි. මම ජීවිතේ දුටුව සුන්දරම දර්ශනයක්.

    f0Qb51Q.jpg


    vLXovSc.jpg


    කත්මණ්ඩු නගරය ගුවනේ සිට.

    itaEQc3.jpg


    මේ අපි නැවතිලා හිටිය හෝටය. හයාට් හෝටලය.

    W2F7Izn.jpg


    tusCJ2p.jpg


    xVCIUYn.jpg


    LuxuIdg.jpg


    bDPKXMp.jpg


    මේ තියෙන්නෙ ස්තූපයේ විවිද කෝණ වලින් ගත් චායාරූප.

    DAu6Yzv.jpg


    tLZemZ6.jpg


    nxguCWo.jpg


    WdrgaGk.jpg


    IfVjLKe.jpg


    E887yNU.jpg


    Fe7uX3Y.jpg


    JF43DMA.jpg


    uGNXXaD.jpg


    uq9OuF7.jpg


    t1O3RIt.jpg


    නේපාල ජනතාව.

    FA1eWv6.jpg


    9pUU4D1.jpg


    9lqS9GX.jpg


    8Q0Sxi8.jpg


    7pTflYr.jpg


    TJcL0Ek.jpg


    nztSLU4.jpg


    M2vMFSl.jpg


    O3oRX4l.jpg


    සාම්ප්රදායික ඇදහිලි විධි

    DMG2tnD.jpg


    KPmTNdr.jpg


    කඩ සාප්පු.

    K84eusk.jpg


    qsPWS7P.jpg


    pMIO67G.jpg


    zLGFYfS.jpg


    වට පිටාව.

    CYvr6C4.jpg


    4Q7XmtG.jpg


    Xl3lt6l.jpg


    idGYc59.jpg


    sfPAEAJ.jpg


    IlJujV3.jpg


    cbI6zJL.jpg


    LSXHKIn.jpg


    06udyMR.jpg


    cbQZqc6.jpg


    DMG2tnD.jpg


    6qOuIw9.jpg


    4vfsEo3.jpg


    IEDXdrA.jpg


    xMp4rOb.jpg


    h75TLsK.jpg


    r5POkMu.jpg


    105vJBj.jpg


    සාම්ප්රදායික නිවාස. අවාසනාවකට මේවා ගොඩක් භූමිකම්පාවෙන් විනාශ වුනා.

    PEp2VXq.jpg


    NvuTAVO.jpg


    UOYTrOd.jpg


    z21FU4Z.jpg


    1eESdao.jpg


    pXayf2I.jpg


    බුද්ධනාත් විහාරය විනාශයට පෙර හා පසු. (From internet)

    jvFhaf8.jpg


    ප්රතිසංස්කරන කටයුතු නිම වෙමින් පවතින ආකරය. (from internet)

    jWpGypQ.jpg


    මගේ ඇෆ්ගන් සංචාර එකතුවේ ලින්කු.

    ඇෆ්ගන් සංචාර 01

    ඇෆ්ගන් සංචාර 02

    ඇෆ්ගන් සංචාර 03
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,669
    656
    113
    good post. "
    You must spread some Reputation around before giving it to Minimuthu Mora again." Are you archaeologist ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,025
    1,951
    113
    Scandinavia
    Thanks for sharing.

    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,333
    3,684
    113
    EK Automobile
    නියම පෝස්ට් එක.
    බූමිකම්පාවෙන් වෙලා තියන විනාසය දැකලනම් සෑහෙන්න කණගාටුවක් දැනුනා.
    බොහෝම ස්තූතී අපිත් එක්ක බෙදාගත්තට.
    මෝරයියා මෙච්චර කල් මේවා මොකට හංගගන ඉදලද දන්නෙ නෑ.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    778
    113
    මෝහිණීත් එක්ක.
    නියම පෝස්ට් එක.
    බූමිකම්පාවෙන් වෙලා තියන විනාසය දැකලනම් සෑහෙන්න කණගාටුවක් දැනුනා.
    බොහෝම ස්තූතී අපිත් එක්ක බෙදාගත්තට.
    මෝරයියා මෙච්චර කල් මේවා මොකට හංගගන ඉදලද දන්නෙ නෑ.

    වේලවක් නැති එක තමා මල්ලි පුරස්නෙ. :Dවීක් එන්ඩ් (සිකුරාදා සෙනසුරාදා) විතරයි වෙලාවක් එන්නේ. :sorry:ඒත් සමහර වෙලාවට ඒ දවස් වලටත් වැඩ.:yes:
     
    • Like
    Reactions: slguy