------ Post added on Dec 2, 2022 at 11:17 AM
------ Post added on Dec 2, 2022 at 11:17 AM
Sira kathawa,මොනෞත්තකට ඕව අස්සෙ ඉන්නවද මන්දා. ඩොලර් ටිකත් අරගෙන ලංකාවට ඇවිල්ලා පදිංචි උනානං ඉවරනෙ![]()
ado eheth dobi la innawada?අපෝ ඩෝබි.. අඩු කුලේ..
dobi unath Swedenඅපෝ ඩෝබි.. අඩු කුලේ..
Kiriye innawa ita wadiya aduwata redi hodana unමෙහෙ ඉන්න උන්ට කිව්වා නම් රු 1800ට දවසම රෙදි හෝදලා දෙනව
මොනෞත්තකට ඕව අස්සෙ ඉන්නවද මන්දා. ඩොලර් ටිකත් අරගෙන ලංකාවට ඇවිල්ලා පදිංචි උනානං ඉවරනෙ![]()
සිරාවට. උන් ඇවිල්ල කරන්ට්, වතුර, ගෑස්, පැට්රල් මුකුත් නෑ. ඔහොම ඉන්න එක සැපයිලංකාවේ වෝටර් බෝඩ් එකෙන් වතුර නවත්තන දවසට
![]()
උන්ගෙ මියුසික් ෆට්ටfull viking vibes