නොඩික් මිනිස්සු රෙදි හෝදන හැටි 🥶 #Sweden

maxtalker

Well-known member
  • Oct 7, 2007
    6,061
    10,026
    113
    ඔය ලප්ලන්තෙ, ස්වීඩන්, නොර්වේ, ෆින්ලන්ඩ් වල නතර්න් රීජන් එක
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,241
    808
    113
    ගෙදර
    1669962357174.png
     
    • Haha
    Reactions: maxtalker

    dxx

    Well-known member
  • Dec 26, 2011
    12,918
    14,218
    113
    ලංකාවේ ගෑණුන්ටනම් වොෂින් මැෂින් ඵකට රෙදි දාල වේලෙන්න දාන ඵකත් මාරම අමාරු වැඩක්.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    997
    1,967
    113
    Loading...
    elakiri.com
    මොනෞත්තකට ඕව අස්සෙ ඉන්නවද මන්දා. ඩොලර් ටිකත් අරගෙන ලංකාවට ඇවිල්ලා පදිංචි උනානං ඉවරනෙ :D
    ලංකාවේ වෝටර් බෝඩ් එකෙන් වතුර නවත්තන දවසට

    Screen-Shot-2019-06-19-at-15-41-24-e5c6d78.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    17,554
    1
    25,968
    113
    ලංකාවේ වෝටර් බෝඩ් එකෙන් වතුර නවත්තන දවසට

    Screen-Shot-2019-06-19-at-15-41-24-e5c6d78.png
    සිරාවට. උන් ඇවිල්ල කරන්ට්, වතුර, ගෑස්, පැට්‍රල් මුකුත් නෑ. ඔහොම ඉන්න එක සැපයි :lol: