හදිස්සියේ ලෙඩක් උනොත් දැන් මම කොහෙටද යන්නේ
ගමේ family doctor එන්නෙත් නෑ
ඉස්පිරිතාල වල කොරෝනා? 
අනික් ලෙඩ්ඩුන්ට එන්න එපා කියන්න මොන ඉස්පිරිතාල වලටද ?
ආසිරි නවලෝක වලිනුත් එලව ගනීද?
ඒවයෙත් කොරෝනද ? 
ඕවට ගිහින් නැති ලෙඩක් හදා ගන්න වෙයිද ? 
නැත්තම් තියන තුට්ටු දෙකට තට්ටු කරයිද ? 
මේ වෙලාවේ ඔහොම ප්රශ්නයක් අවොත් මොකද කරන්නේ 
ඔයාලට තියන ගැටළු මෙතන දාන්න 
මේකේ ඉතිං මම දන්නා ඩොකා ල දෙන්නයි ඉන්නේ දැනට , මම ඒ දෙනන්ට කියල තියෙන්නේ.
මේ වෙලාවේ
ඔයාලට මොනව් හරි ප්රශ්න තියනවා නම් මේ නුලේ අහන්න.
අපි පුළුවන් විදියට උත්තර දෙන්නම්
හදිස්සියේ වත් report එකක් වගේ බලාගන්න ඕනි උනොත් අපි viber whatsapp වගේ එකක් කියන්නම්
පුද්ගලික තොරතුරු ප්රසිද්දියේ දාන්න ඕනි වෙන්නේ නෑ
මේ වෙලාවේ පුළුවන් විදියට ඔයාලට මග පෙන්වන්නයි අදහස් කරන්නේ.
සෙට්වෙන්න එහෙනම්
Elakiri Channeling
with
&

Last edited: