පට්ට එත් චම්පික නිවැරදි මිනිහෙක් නෙමෙයි

elajani

Well-known member
  • Oct 18, 2020
    709
    550
    93
    අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.

    එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.

    කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    April 7, 2021 at 10:40 am | lanka C news
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,708
    1,666
    113
    පාඨලි කියන්නේ ජනපති පුටුවට ඉව අල්ලන කෙනෙක් විමලෙත් එහෙමයි
    පාඨලි දන්නව වෙලාව එනකම් සද්ද නැතිව කල් මරන්න විමලෙ එහෙම් නෑ වගේ
    පවතින තත්වය ඇතුලෙ දෙන්න එකතු උනත් දෙන්න අතර බල අරගල ඇති වෙයි
     

    honesty

    Active member
  • May 2, 2015
    418
    118
    43
    පාඨලී තමයි මම දැකපු පට්ටම අවස්ථාවාදී, තමන්ගෙ අරමුණ වෙනුවෙන් ඔ්නම දෙයක් කරන දේශපාලකයා හැටියට මම මුලින් හිතාගනෙ හිටිය‌ෙ.

    හැබැයි පස්ස‌ෙ හිතනක‌ොට හැම‌ෝම ඒ වග‌ේන‌ෙ.. At least he is a fucking great planner and Jehan pro max model, so why going for a budget low quality version when we can get the flagship,,

    btw every politician is there for themselves, i won't vote for any scumbag
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,708
    1,666
    113
    පාඨලී තමයි මම දැකපු පට්ටම අවස්ථාවාදී, තමන්ගෙ අරමුණ වෙනුවෙන් ඔ්නම දෙයක් කරන දේශපාලකයා හැටියට මම මුලින් හිතාගනෙ හිටිය‌ෙ.

    හැබැයි පස්ස‌ෙ හිතනක‌ොට හැම‌ෝම ඒ වග‌ේන‌ෙ.. At least he is a fucking great planner and Jehan pro max model, so why going for a budget low quality version when we can get the flagship,,

    btw every politician is there for themselves, i won't vote for any scumbag

    අනිවා පුතානෝට shot එක දෙනවා හරිම වෙලාවෙදි

    මම predict (පාස්කු ප්‍රහාරෙට කලින්) කලේ 2019 presidential එකට ගෝඨාට විරුද්ධව ඉල්ලයි කියලා
    ඒත් ජහපාලනෙ අනාගෙන ගෝඨාට රැල්ල තිබ්බ නිසා මිනිහ මඟ ඇරල සේප් උනා
    ඊළඟට එන්නෙ එයාගෙ වාරෙ

    විමලෙව එලියට ගත්තොත් ඒකත් එයාගෙ Plan එකේ කොටසක් ( විමලෙවත් නැති කරල දාන එක )
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,001
    1,645
    113
    ඔය කවුරුත් නෙවෙයි එන්නේ. සරත් වීරසේකර සර්. !! :yes:
    Hon.Puss-wedilla.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    16,634
    4,522
    113
    අදාල නෑනේ
    උන් දෙන්න හොරෙන් හම්බවෙලා තියෙනවලු. ඒකයි පොහොට්ටුවෙ එවුන් දාගෙන ගහන්නෙ.

    ඔය වයසක සෙට් එක ගිය ගමන් එතන ලොකු රික්තයක් හැදෙනව. මුන්ගෙ ඉලක්කය ඕක තමයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,193
    6,381
    113
    Gotham City
    අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.

    එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.

    කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    April 7, 2021 at 10:40 am | lanka C news
    ඔතනට දාගනින් හිටංවත්.
    හිටං ,වීරවංශ ,පාඨලි .

    ඔන්න ජාතික බලවෙගෙට සුදුසු අය .
     

    honesty

    Active member
  • May 2, 2015
    418
    118
    43
    අනිවා පුතානෝට shot එක දෙනවා හරිම වෙලාවෙදි

    මම predict (පාස්කු ප්‍රහාරෙට කලින්) කලේ 2019 presidential එකට ගෝඨාට විරුද්ධව ඉල්ලයි කියලා
    ඒත් ජහපාලනෙ අනාගෙන ගෝඨාට රැල්ල තිබ්බ නිසා මිනිහ මඟ ඇරල සේප් උනා
    ඊළඟට එන්නෙ එයාගෙ වාරෙ

    විමලෙව එලියට ගත්තොත් ඒකත් එයාගෙ Plan එකේ කොටසක් ( විමලෙවත් නැති කරල දාන එක )

    පුතානෝට ගහනවා කිඹුලා ගැහුවා වගේ ගහපු තැන හ‌ොයාගන්න බැරි වෙන්න..
    the other thing i like about him is, he came from nowhere, and fought with a giants and created the never-ending headache for them,

    but the dangerous part it, we can never predict what will he do with his power,

    reality is sri lanka is now chinese pet, and to overcome that situation either we have to discover oil or utilize and value create for the minerals in our land and manage the wealth. but i cant see present old dicks are even capable of scratching their balls rather than developing the country,