පට්ට එත් චම්පික නිවැරදි මිනිහෙක් නෙමෙයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,502
    2,624
    113
    තොණ්ඩුලන්තය
    ඩිගර කටක ඩිස්ටි ඩිඩිං :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සිරාවටම කිව්වෙ.... උඹ කියන්නේ මග ආටිකල් කිපයක් දැකල එක ප‍්‍රභූවරයෙක් කතා කරල මට ලොකුවට සැලකුවා... මම ඇත්තටම කාටවත් කඩේ යන්නේ නෑ.... ඒ වුණාට දෙන දේනේ කියල ගත්තා.... ඒ වුණාට ගෝඨ අපි හිතපු තරම් පිකප් එකේ යන්නේ නෑ....:(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,336
    5,369
    113
    ඒක වැඩක් නෑනෙ
    සිරාවටම කිව්වෙ.... උඹ කියන්නේ මග ආටිකල් කිපයක් දැකල එක ප‍්‍රභූවරයෙක් කතා කරල මට ලොකුවට සැලකුවා... මම ඇත්තටම කාටවත් කඩේ යන්නේ නෑ.... ඒ වුණාට දෙන දේනේ කියල ගත්තා.... ඒ වුණාට ගෝඨ අපි හිතපු තරම් පිකප් එකේ යන්නේ නෑ....:(

    ඒ උනාට උඹ චන්දෙ ඉල්ලුවනෙ . අපි දන්නව
     
    • Haha
    Reactions: Identity

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,502
    2,624
    113
    තොණ්ඩුලන්තය
    :shocked: පිස්සුද බං... මම නුවර වුනාට තම්බි විරෝධි වුනාට උන්ගේ ඔලු පලන්න යන්නේ නෑ... අපේ එකාලගේ ඔලු හදන එකයි කරන්න ඕන.... ඒක පුලූ පුලූවන් විදියට කළා.... දැන් බිසී.... මේ දවස්වල ටිකක් වැඩිපුර එන්න පුලූවන්... ෆී‍්‍ර සතියක් දෙකක් තියෙනවා....
    මන් හිතුවෙ දිගන කේස් එකට තාම ඇතුලෙ කියල :lol: :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    948
    426
    63
    Winterfell
    ඔව් බන්, දනගහල පොලවට වදින මිනිස්සු තමා ඇත්තටම රටට ආදරේ 😂

    me mona harakekda mu... muwa ussala gihin polwahaganna ekek nadda. size ekath podi..😂. rate karumet ipaduna ekek.

    An

    Aniwaa....

    Mahindha election commissioner vithiyata loku role ekak karaaa

    හරහට තියල රෙන්න



    (පොඩි පඩියට පුප දීම )හිත රිදෙන සියුමැලි පොම්නයා
    ------ Post added on Apr 7, 2021 at 3:55 PM

    උබලා චම්පිකව දන්නෙත් නෑ, විමල්ව දන්නෙත් නෑ, මහින්දව දන්නෙත් නෑ. උබලම තමයි සිරිසේනට, ගොඨාභයට රැවටුනෙත්. කට්ටියගෙම ඉතිහාසය, කියපු කරපු දේවල් හොයල බලපල්ලා ආයේ පාරක් රැවටේන්න කලින්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,244
    5,739
    113
    අම්බකිස්ස
    උන් දෙන්න හොරෙන් හම්බවෙලා තියෙනවලු. ඒකයි පොහොට්ටුවෙ එවුන් දාගෙන ගහන්නෙ.

    ඔය වයසක සෙට් එක ගිය ගමන් එතන ලොකු රික්තයක් හැදෙනව. මුන්ගෙ ඉලක්කය ඕක තමයි
    ඕකට් තමයි ඉව අල්ලන්නේ.මහින්ද පොර වුනත දැන් වයස වැඩී.බැසිල්ට කොහොමත් මිනිස්සුන්ගේ ලොකු රැල්ලක් නෑ.ගෝඨා ඔතාගෙන් කරගෙන දරුවෝ බලන්න යයි.නොගියත තව 5යො ඒ වෙද්දි ලොකු හිඩසක් එනවා.එ හිඩසට ඉව අල්ලනවා.මහින්දලා යෝශිතවයි නාමල්වයි එතනට ගේන්න හදනවා.ලංසලා,රණවීරලා තමයි දැන් ඉදිරි ආරක්ෂක වලලල වගේ වැඩ කරන්නේ.බන්දුල,එස් බී වගේ අයත ඉවරය්ක්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,471
    5,006
    113
    හස්තිශෛලපුර
    පාටලී වැඩිකල් යන්න කලින් පුතානෝ ට අරිනවා හොදම එකෙ න් 🤣🤣

    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,531
    1,662
    113
    Rajapaksa elawanna lesi na wimaletath patalitath.bomba kanna Wei apahu minissunta .un balaya wenuwen monada nokaranne.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,647
    2,504
    113
    canada
    රනිල් සර් හොද නැද්ද ඔකොටම වඩා 😜

    රනිල් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ නායකයෙක්. ඉංගිරිසියෙන් සුද්දෝ එක්ක බොස බොස ගාල කතා කරන්නේ. පාටලී කියන්නේ නිකන් ලෝකල් ලොන්ත බුවෙක්නේ
     
    Last edited: