පට්ට එත් චම්පික නිවැරදි මිනිහෙක් නෙමෙයි

acryan

Well-known member
  • Oct 11, 2012
    5,796
    2,046
    113
    patali ta nam chance eka thiyanawa machan. Wimal ta nam ane manda

    habaiyi hari welwee nathuwa awoth aiyth chance eka giyaa thama

    2025 Sajiya aiyth enawaa. anith pathee kawuru dawida danne naa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    4,924
    2,712
    113
    හැමෝටම වැරදිච්ච තැන තමයි 2015. ආප්පයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරලා හොරු සෙට් එක හිරේ දැම්මා නං තාමත් ඌ ජනාධිපති.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,458
    11,539
    113
    5
    කටුකරෝලගම
    ලක්ෂ 55ක් චන්ද ගත්තු යූඑන්පි චන්ද බේස් එක අතේ තියං ඉන්න සජිත්ට පයින් ගහල විමලේ එක්ක යන්න තරං මොලේ අමාරුවක් පාඨලිට තියෙයිද :P

    සජිත් එක්ක සහයෝගෙන් යන ගමනක් මිසක් සජිත්ට කැපිල්ල දාල ඔය මනුස්සයට යන්න ගමනක් නැත :yes:
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,572
    2,359
    113
    හැමෝටම වැරදිච්ච තැන තමයි 2015. ආප්පයා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරලා හොරු සෙට් එක හිරේ දැම්මා නං තාමත් ඌ ජනාධිපති.
    Ea minihath ekkath Mahinda deal danma... Rate hene mahinda kiyana eka oka teru ganna ochara amaruda meke eunta
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,572
    2,359
    113
    mu ara ekekwa accident karala atha pihadagatta ekanam hena waradi ponna politic gathi

    habai mu infrastructure projects nam kisima anawashya atha damimak nathuwa hariyatama kala kiyanna puluwan
    Ane accident monawada ban u passe awilla happagatam man patalee una nam okata ocharawath salakanne ne mahinda ugul kala paga aran nadu danna politician ona vidiyata natana eke oya happuna eka
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,488
    1,023
    113
    ඔය ඔක්කොටම වඩා හොද නැද්ද ස්කවිය? අහුවෙන අහුවෙන එකාගෙ තට්ටෙ හරි පලයිනෙ. :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Honda.putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,244
    3,580
    113
    Hon.Puss-wedilla.jpg
    Pus wedilla...
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    493
    129
    43
    උබලා චම්පිකව දන්නෙත් නෑ, විමල්ව දන්නෙත් නෑ, මහින්දව දන්නෙත් නෑ. උබලම තමයි සිරිසේනට, ගොඨාභයට රැවටුනෙත්. කට්ටියගෙම ඉතිහාසය, කියපු කරපු දේවල් හොයල බලපල්ලා ආයේ පාරක් රැවටේන්න කලින්.

    මු පිස්සන්කොටුවෙන් පැනල ඇවිත්ද මන්ද?

    අර එකෙක් මහින්ද හොදයි කිව්වම, මම කොමිටලෙට දැම්ම මහින්ද දේශප්‍රිය ගැන.
    අපි චන්දෙ දානවා බලන් හිටියවගෙ අරුට රැවටුනාලු මුට රැවටුනාලු. ඌ තමයි පොර.
    මෙකතමයි පෙලක් එවුන්ගෙ තියන මරි මොඩකම,අනිත් එකා චන්දෙ දුන්න පක්ශෙත් කියනවා ඌ කිව්ව කතාවක් දැක්කගමන්.
    ගොන්කම පෙනවා හරියට කමෙන්ට් එකවත් තෙරුම් නොගෙන මෙතන රෙ_ද්දි.
    තෙරෙනවා දැන් චන්දෙ දන්න ඇත්තේ කොහොමද කියලත්, බලපන් අයිඩෙන්ටිය තියෙද කියලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    සජිත්ට capacity එකක් නෑනේ සජබයියනේ.... අපි එකතුවෙලා පාටලී ස' ට සජබේ නායකත්වය අරන් දෙමු.... 🖖
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,860
    113
    සජිත්ට capacity එකක් නෑනේ සජබයියනේ.... අපි එකතුවෙලා පාටලී ස' ට සජබේ නායකත්වය අරන් දෙමු.... 🖖
    ටිකක් හිතපන්කෝ.. පාටලී + විමල් + ගම්මන්පිල +රතන + මයිත්‍රී + ජෙබ්බෝ එකතු උනොත් පොහොට්ටුවට ඇපත් නැති වෙනවා ඕයි.. :LOL:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    ටිකක් හිතපන්කෝ.. පාටලී + විමල් + ගම්මන්පිල +රතන + මයිත්‍රී + ජෙබ්බෝ එකතු උනොත් පොහොට්ටුවට ඇපත් නැති වෙනවා ඕයි.. :LOL:

    ඔව් ඔව්.... මුලික අරමුණ වෙන්න ඕනේ සජිත්ට ෂොට් එක දෙන එක.... ඔය මනුස්සය ඔලුව නැති ඇනයක් නේ...

    ගහන්නත් බෑ.. .. ගලවන්නත් බෑ.... කොහොම හරි ගලවල දාන්න ඕනේ

    @Smartm උඹ මොකද හිතන්නේ ? 🖖 :ROFLMAO: