..::[පට්ට සීතල (Coldest Village On Earth)]::..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    42
    යටියන්තොට..
    ඇයි බං උණු වතුරෙන් සොදන්න බැරිද???
    :):yes:
    පුළුවනි ,,,ඒත් Everage temperature එක -50C කියන්නේ
    උණු වතුර ගල්වෙන්න මහවෙලාවක් යන්නේ නැහැ නේ
    එහෙනම් ඉතිං සුපිරි හොට් වෝටර් හීටර් එකක් පාවිච්චි කරන්න ඕනි ..
    කොහොමත් ඔය ගෙවල්වල අනිවා හීටර් ඇතිනේ
    නැතිනම් කොහොම ඉන්නද ඔය හීතලේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,557
    5,950
    113
    ★Cutting Edge★
    me dawasa wala mehe thiyana seethaleth inna beruwa oya wage rataka minissu hena gemak denawa athhi jiwath wenna
    You must spread some Reputation around before giving it to Executer again.

    සිරාවට බන් වැස්සත් එක්ක නෙහ් :baffled::baffled: පට්ට සීතලයි තමයි :sorry: ඔව් බන් උන්ගේ කරුමේ තමයි :lol: :cool: අවුලක් නෑ මචං