බලපන් මට වෙච්චදේ මන් දැන් වැඩකරන කම්පනි එකේ වැඩ පටන් අරන් මේ මාසෙට අවුරුද්දක්. පඩිය 50යි තිබ්බේ ඒකත් ගිය මැයි ඉඳන් 40 කරා pandemic හින්දා cost cutting කියලා. මට කිව්වා 2 වෙනි අවුරුද්දේ ඉඳන් 60ක් කරනවා කියලා. මේ දෙවෙනි අවුරුද්දේ පලවෙනි පඩිය. දෙනවා කිව්වට තාම සතපහක් වැඩිකරලා නෑ. වැඩිකරලාතියා එන්න ඕනගානවත් දාලා නෑ. මේ මාසෙත් 40යි ☹. cost cutting නම් කමක් නෑ කියමුකො. මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ පඩි වැඩි නොකලොත් අවුරුද්දකට වඩා මෙහෙ ඉන්න. උඹලට මෙහෙම ඒවා වෙලා තියද?