පන්සලක් අසලදී දැරියක් ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයාට ඇප

dxx

Well-known member
  • Dec 26, 2011
    9,475
    5,410
    113
    :angry:පේනවනේ ලංකාවෙ නීති..ඒ ළමයව දූෂණය කරත් ඔච්චරයි..CCTV තියෙද්දි මෙහෙමනම් නැති වුනානම් හිතාගන්න..මොකා ජනපති වුනත් ඔච්චරයි..


    පානදුර බෞද්ධ පූජනීය ස්ථානයක් අසලදී අසලදී අශෝබන ලෙස හැසිරෙමින් කුඩා දැරියක් මානසික අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා

    මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකෙක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

    https://newshub.lk/2020/11/22/bail-for-man-who-behaved-indecently-in-front-of-a-girl-near-a-temple/

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    9,475
    5,410
    113
    Meeta awurudu 2 kata kalin Galle panti Yana kollo set ekak pihiuen anala tawa ekekwa maruwa. Unge case ekath CCTV record wela Hama tanama share una. Untah apa hambawela dan eliye.
    මූ නම් මුස්ලිම් ඵකෙක් කියලත් කියනව.හරියටම දන්නෑ.මොකා වුනත් මේවට දෙන දඬුවම් ප්‍රමාණවත් මදි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    24,048
    3,907
    113
    :angry:පේනවනේ ලංකාවෙ නීති..ඒ ළමයව දූෂණය කරත් ඔච්චරයි..CCTV තියෙද්දි මෙහෙමනම් නැති වුනානම් හිතාගන්න..මොකා ජනපති වුනත් ඔච්චරයි..
    දණ්ඩනීති පනත,සහ පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලබා දිය හැකි

    ඔය දෙකේ ඇති ඇප දෙන්න පුලුවන් කියල
     

    Necromancer

    Active member
  • Feb 23, 2014
    693
    184
    43
    Yako moka janadipathi unath rate adikaranaya kriya Karana widiha wenas karanna ba. Eka swadeenaineh.. uba Mara kathawak ne kiyanne. Uba hithuwada minissu arrest karanna janadipathita bala thiyenawa kiyala.

    Ehema kalama thopi wage eun redda ussan enawa ekadipathiya. Suduwan adikaranayata balapam kiyala.

    Thopi wage un innakal gota neme Lee Kuan yew awath me rata hadanna ba.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    9,475
    5,410
    113
    Yako moka janadipathi unath rate adikaranaya kriya Karana widiha wenas karanna ba. Eka swadeenaineh.. uba Mara kathawak ne kiyanne. Uba hithuwada minissu arrest karanna janadipathita bala thiyenawa kiyala.

    Ehema kalama thopi wage eun redda ussan enawa ekadipathiya. Suduwan adikaranayata balapam kiyala.

    Thopi wage un innakal gota neme Lee Kuan yew awath me rata hadanna ba.
    ඵකම නීතියක් ඵකම රටක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    12,880
    3,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ වරද කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? බාල වයස්කාර කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? පන්සලක් ඉස්සරහ කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද?

    බාල වයස්කාර / පන්සල ඉස්සරහ කියන එක හයිලයිට් වෙන හින්ද ඇහුවෙ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    2,151
    2,396
    113
    כדור הארץ
    ජනාධිපතිය නම් නෙමෙයි ඕකට වග කියන්න ඕන ලංකාවේ නීතිය. හැබැයි ජනාධිපතිට පුළුවන් නීති අලුත් කරන්න.
    ව්‍යවස්ථාව වෙනස් කරගත්තා නම් මදැයි. පොඩි පොඩි අණ පණත් එයාලට අදාළ නෑනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    7,191
    7,918
    113
    28
    Kalutara
    මේකෙ වරද කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? බාල වයස්කාර කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? පන්සලක් ඉස්සරහ කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද?

    බාල වයස්කාර / පන්සල ඉස්සරහ කියන එක හයිලයිට් වෙන හින්ද ඇහුවෙ
    නෑ ඔතන බිජ්ජ හයිලයිට් වෙන නිසා වරදක් වෙන්නේ. 😏
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,747
    826
    113
    නෝර්මැන්ඩි SR2
    මේකෙ වරද කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? බාල වයස්කාර කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද? පන්සලක් ඉස්සරහ කෙල්ලෙක්ට බිජ්ජ පෙන්නපු එකද?

    බාල වයස්කාර / පන්සල ඉස්සරහ කියන එක හයිලයිට් වෙන හින්ද ඇහුවෙ
    පන්සලනම් අදාළ නෑ.. ඒත් බාලවයස්කාර වුනාම වැරැද්ද බරපතල වැඩි වෙනවා...
     
    • Like
    Reactions: BumbleB