පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....

Max_r

Well-known member
  • May 10, 2007
    6,429
    5,200
    113
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක..... (සහනාධාරේ කපපු එක)
    හොදයිද ??? නරකයිද???

    මගෙ මතය නම්
    වෙන්නම ඕනෙ දෙයක්....

    ආගමික ස්ථානයි ඒවල දායකයොයි ඔනෙ මගුලක් කරගත්තු දෙන්...

    සහනාධාර කිසිම එකක් දෙන්න හොද නැ...
    සහනාධාර දෙනවා කියන්නෙ ලංකාවෙ ඉන්න ඇත්තටම අමාරු මිනිහාගෙ ඉදන් සල්ලි කාරය දක්කවා ඔව්වා ගෙවන්න වෙනවා..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,259
    10,556
    113
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....

    කියලා කියන්න බැහැ නේද..රටේ හැමෝටම වැඩි උනානේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    10,377
    17,467
    113
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....
    හොදයිද ??? නරකයිද???

    මගෙ මතය නම්
    වෙන්නම ඕනෙ දෙයක්....

    ආගමික ස්ථානයි ඒවල දායකයොයි ඔනෙ මගුලක් කරගත්තු දෙන්...

    සහනාධාර කිසිම එකක් දෙන්න හොද නැ...
    සහනාධාර දෙනවා කියන්නෙ ලංකාවෙ ඉන්න ඇත්තටම අමාරු මිනිහාගෙ ඉදන් සල්ලි කාරය දක්කවා ඔව්වා ගෙවන්න වෙනවා..
    :yes:

    ඔව් වෙන්නම ඕනෙ දෙයක්.

    මුන්ට කොච්චර කරන්ට් එක ඉතුරු කරන්න ඕනෙ කිව්වත් දවල් වගේ එළිය වෙන්න ලයිට් දාලා පන්සල/පල්ලිය වත්ත පුරාම. ඒ ඔක්කොම පොඩි එව්වත් නෙමෙයි. ෆ්ලෑශර් හිටන් තියෙනවා.

    අනික හාමුදුරුවෝ පූජකයෝ ඔක්කොම උන්ගෙ තැන් ෆුල් ඒසී කරගෙන ඉන්නෙ.

    ඒ මදිවට ඔය තැන තැන තියෙන පිළිම වලටත් කරන්ට් එක අරන් තියෙනවා නේද? එව්වට මීටර් නෑ නේද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,429
    5,200
    113
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....

    කියලා කියන්න බැහැ නේද..රටේ හැමෝටම වැඩි උනානේ.
    ow බන්,
    TV එකෙ නම් වැඩි වෙලා තියෙන්නෙ අර සෙට් එකට විතරයි :dull: වගෙ...
     
    • Haha
    Reactions: SDCR and deanXX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,088
    21,493
    113
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක..... (සහනාධාරේ කපපු එක)
    හොදයිද ??? නරකයිද???

    මගෙ මතය නම්
    වෙන්නම ඕනෙ දෙයක්....

    ආගමික ස්ථානයි ඒවල දායකයොයි ඔනෙ මගුලක් කරගත්තු දෙන්...

    සහනාධාර කිසිම එකක් දෙන්න හොද නැ...
    සහනාධාර දෙනවා කියන්නෙ ලංකාවෙ ඉන්න ඇත්තටම අමාරු මිනිහාගෙ ඉදන් සල්ලි කාරය දක්කවා ඔව්වා ගෙවන්න වෙනවා..
    Aththaj katahawa tamai oya Thattayo kiyana un awilla kisima rassawak nokara, kisima mahansiyak natuwa samanya minisunta wada sapa widinna purudu wechcha set ekak.

    Unta prashne wela tiyenne bila wadi una eka newi, bila wadi unama eka gewanna puka dena un be kiyalai baya. kauru hari awilla kiwwanam aney hamaduruwane api oka gewanam kiyala, oya eka wesige puthek eliyata bahinne ne.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    10,377
    17,467
    113
    Aththaj katahawa tamai oya Thattayo kiyana un awilla kisima rassawak nokara, kisima mahansiyak natuwa samanya minisunta wada sapa widinna purudu wechcha set ekak.

    Unta prashne wela tiyenne bila wadi una eka newi, bila wadi unama eka gewanna puka dena un be kiyalai baya. kauru hari awilla kiwwanam aney hamaduruwane api oka gewanam kiyala, oya eka wesige puthek eliyata bahinne ne.
    ekath aththa wadi wenawa kiwwata mun gewana ekakya.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    24,604
    1
    118,946
    113
    95
    හෝමාගම
    මම නන් කියන්නෙ පන්සල් වලට දෙන්න ඔන. අනිත් එවුන්ට ඕන නෑ.


    බුද්දාගමට ප්‍රතම ස්තානය දෙන්න ඕන කියන එක වයවස්තාවෙම තියනව. එහෙනන් එක කරන්න ආන්ඩුව බැදී ඉන්නව. එහෙම බැරි නන් මුලින් වයවස්තාව වෙනස් කරන් එන්න ඕන.

    පල්ලි, මුස්ලිම් එවුන්ට රටින් ආදාර හම්බෙනව. පන්සල් වලට ඉන්නෙ මේ රටෙ මිනිස්සු විතරයි.

    පකේ ආන්ඩුව
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    272
    445
    63
    ZZZ
    පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක..... (සහනාධාරේ කපපු එක)
    හොදයිද ??? නරකයිද???
    Current බිල ගෙවන්න සහනාධාර ඕනෙ... හැබැයි defender, wagonr ගන්න සල්ලි තියෙනව. අල්පේච්ඡ ජීවිත තුඃ විතරක්!
     
    • Haha
    Reactions: baba-chuti

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    වැඩි කරපු ඒක නම් හොදම දෙයක් පන්සල් පල්ලි වලට සහනාධාර දෙනවා කියන්නේ අසීමිතව එකෙන් ප්‍රොයෝජනය ගන්නවා කියන එක .
    අනිත් එක තමා මොකක් හරි Power House Project එකක් ආපු ගමන් එකට විරුද්ධව උද්ගෝෂණය කරන්නේ තට්ට ගෙඩි ටිකයි කොළු කාර පල්ලි Fathers ලා ටිකයි . එක නිසා ඕකුන්ට වැඩි කරපු එකම හොදයි
    Sampur1-e1473769424373-1200x550.jpg
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,919
    5,197
    113
    මම නන් කියන්නෙ පන්සල් වලට දෙන්න ඔන. අනිත් එවුන්ට ඕන නෑ.


    බුද්දාගමට ප්‍රතම ස්තානය දෙන්න ඕන කියන එක වයවස්තාවෙම තියනව. එහෙනන් එක කරන්න ආන්ඩුව බැදී ඉන්නව. එහෙම බැරි නන් මුලින් වයවස්තාව වෙනස් කරන් එන්න ඕන.

    පල්ලි, මුස්ලිම් එවුන්ට රටින් ආදාර හම්බෙනව. පන්සල් වලට ඉන්නෙ මේ රටෙ මිනිස්සු විතරයි.

    පකේ ආන්ඩුව
    thel tikath free denna oni man num kiyanne :sorry:

    DetailedConcernedCatfish-max-1mb.gif
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    987
    1,237
    93
    Colombo
    මම නන් කියන්නෙ පන්සල් වලට දෙන්න ඔන. අනිත් එවුන්ට ඕන නෑ.


    බුද්දාගමට ප්‍රතම ස්තානය දෙන්න ඕන කියන එක වයවස්තාවෙම තියනව. එහෙනන් එක කරන්න ආන්ඩුව බැදී ඉන්නව. එහෙම බැරි නන් මුලින් වයවස්තාව වෙනස් කරන් එන්න ඕන.

    පල්ලි, මුස්ලිම් එවුන්ට රටින් ආදාර හම්බෙනව. පන්සල් වලට ඉන්නෙ මේ රටෙ මිනිස්සු විතරයි.

    පකේ ආන්ඩුව
    සාමාන්‍ය පන්සලකට මහ ලොකු ගානක් එන් නෑ ඔය සැප ඕනේ පන්සල් වලට නෙහ් ඔය මදි වෙලා තියන්නේ
    එක ජාතියකට සැප දෙන්න ඕනේ නෑ
    මේක ඔක්කොමට පොදුයි
    ඔක්කොම මේක විදින්න ඕනේ
    මේ රටේ මහා ජාතිය කියලා අපිට උණු එක දෙයක් කියහන් කෝ 2500 ඉතිහාසේ තවත් පම්පෝරිය
    ලැබුන ලබ්බක් නැ
    මේ රටට කෙල උනේ ඔය ගොන් mind set නිසා
     
    • Love
    Reactions: baba-chuti

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    4,623
    7,232
    113
    ආගමික ස්ථානවල බිල රටේ හැමෝම ගෙවන්න ඕන නෑ කැමති අය ගෙවපුදෙන් (2)

    එසේ කිරීම සදහා පන්සල වටේට ලයිට් දැමීම අත්‍යාවශ්‍ය නොවන බවද. අසීරු අවස්තා වල අතීතයේ පන්සල් වලින් දායකයන්ට උදවු කල අතර අද වන විට පන්සල් විසින් අසරණ දායකයන් සූරාකන තැනට පත් වී ඇත..
    ------ Post added on Sep 21, 2022 at 10:58 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,430
    3
    112,136
    113
    Gampaha
    මගෙනං අදහස මේ සේරම බයිල කතා.... රටේ තියෙන තත්වෙ මිනිස්සුන්ට අමතක කරවන්න ගේන අතුරු කතා, උවමනාවෙන් ඇති කරන නැති ප්‍රශ්න....
    ඇත්තම කිවුවොත් මේව ගැන ඔච්චර කියවන්න දේවල් නෙමෙයි.

    ඕනෙනං, කර්මාන්ත ශාලා වලට දෙනව වගේ සුලු සහනයක් දෙනව.... ඕව මහ දේවල්ද, ඔච්චර කියව කියව ඉන්න දෙයක්යැ...

    කතාකරනවනං, රටේ නාස්ති වෙනතැන් කොච්චර තියෙනවද, කරන්ට් බිලට පොලු තියපු මැති ඇමතිල, රාජ්‍ය ආයතන කොච්චර ඉන්නවද.... ඕව සේරම මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි කන්න දාන බයිල....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,283
    54,066
    113
    ආගමික ස්ථානවල බිල රටේ හැමෝම ගෙවන්න ඕන නෑ කැමති අය ගෙවපුදෙන් (2)


    එසේ කිරීම සදහා පන්සල වටේට ලයිට් දැමීම අත්‍යාවශ්‍ය නොවන බවද. අසීරු අවස්තා වල අතීතයේ පන්සල් වලින් දායකයන්ට උදවු කල අතර අද වන විට පන්සල් විසින් අසරණ දායකයන් සූරාකන තැනට පත් වී ඇත..
    ------ Post added on Sep 21, 2022 at 10:58 AM
    මට හිතෙන්නෙ පන්සල් වලට කාලින්ග මාග, බැමිණිතිසියා දුර්භික්ෂය වගේ අවස්තා ගැන හොයල බලල ඒ වගේ කරපු දේවල් මේ කාලෙ පාවිච්චියට ගන්න වෙයි මිනිස්සුන්ට එපා වෙන්න කලින්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,919
    5,197
    113
    මගෙනං අදහස මේ සේරම බයිල කතා.... රටේ තියෙන තත්වෙ මිනිස්සුන්ට අමතක කරවන්න ගේන අතුරු කතා, උවමනාවෙන් ඇති කරන නැති ප්‍රශ්න....
    ඇත්තම කිවුවොත් මේව ගැන ඔච්චර කියවන්න දේවල් නෙමෙයි.

    ඕනෙනං, කර්මාන්ත ශාලා වලට දෙනව වගේ සුලු සහනයක් දෙනව.... ඕව මහ දේවල්ද, ඔච්චර කියව කියව ඉන්න දෙයක්යැ...

    කතාකරනවනං, රටේ නාස්ති වෙනතැන් කොච්චර තියෙනවද, කරන්ට් බිලට පොලු තියපු මැති ඇමතිල, රාජ්‍ය ආයතන කොච්චර ඉන්නවද.... ඕව සේරම මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි කන්න දාන බයිල....
    Power of Ranil :sorry:
     
    • Sad
    Reactions: PHBhagya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,350
    24,289
    113
    ආගමික ස්ථානවල බිල රටේ හැමෝම ගෙවන්න ඕන නෑ කැමති අය ගෙවපුදෙන්
    උබේ ළමයට උගන්නන්න, උබේ ළමයා අසනීප උනාම නොමිලේ බෙහෙත් දෙන්න මම ගෙවන බදු වෙන් කරනවට මම කැමති නැති නිසා නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නැති කරලා දාන්න කිව්වොතින්?