පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    37,167
    43,178
    113
    සේදවත්ත
    ඉතා හොදයි

    ඉලගට කරන්න ඕනේ ධර්මය පිලිබද උපාධියක් අනිවාර්‍ය කරන එක.

    නැතතම් පොඩි ගැටයන්ට කප කප , ඈත ගම් වල දානෙට වැඩල , දේශපලානය කරන පුජකයයෝ බිහිවෙන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,552
    14,027
    113
    මට හිතෙන්නෙ පන්සල් වලට කාලින්ග මාග, බැමිණිතිසියා දුර්භික්ෂය වගේ අවස්තා ගැන හොයල බලල ඒ වගේ කරපු දේවල් මේ කාලෙ පාවිච්චියට ගන්න වෙයි මිනිස්සුන්ට එපා වෙන්න කලින්.
    අම්බානකට එපා වෙලා ඉන්නෙ හුගක් මිනිස්සුන්ට.. හාමුදුරුවරු පට්ට මැටීරියලිස්ටික් වෙලා.. බිස්නස් කතා කරන්නෙ.. වෙන්න ඕනෙ දේ කරන්නෙ ත් නෑ.. ඒ මදිවට මිනිස්සන්වත් හූරන් කනව..

    රොබින් හුඩ් කාලෙ පල්ලි වගේ වේගෙන එන්නෙ දැන්..

    උබේ ළමයට උගන්නන්න, උබේ ළමයා අසනීප උනාම නොමිලේ බෙහෙත් දෙන්න මම ගෙවන බදු වෙන් කරනවට මම කැමති නැති නිසා නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නැති කරලා දාන්න කිව්වොතින්?
    බදු කතාවක් කොහෙ හරි තිබ්බද?
    ------ Post added on Sep 21, 2022 at 11:29 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,256
    3,794
    113
    තමන්ට ලැබෙන ප්‍රත්‍ය පහසුකම් අඩුනම් ඒවාට අනුගත වීමට ශාක්‍ය පුත්‍රයන් හැකියාව ඇතිකරගත යුතුයි. මේ සඳහා අද ඇතිවෙලා තියෙන ස්ථානය ගොඩනගන ක්‍රමවේදය වෙනුවට සංතානය ගොඩනගන ක්‍රියාවලියකට සමස්ථ භික්ෂු සමාජයම වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ වගේම සැදැහැවත් බෞද්ධයෙක් සිල්වත් ගුණවත් භික්ෂුවකගේ "භික්ෂු ජීවිතය" පහසු කරවීමට දායක වීමේ වටිනාකමත් අවබෝධකර ගතයුතුයි.

    සහනාධාර අවශ්‍ය නැහැයි කීවට මේ සමාජයේ ඉන්නවා දුප්පත් පිරිසක්. ඇති හැකි අය, ඇති හැකි ආකාරයට ඒ දුප්පත් අයට "සේෆ්ටි නෙට්" එකක් සපයන්න ඕනෙ කියන එක මගේ පෞද්ගලික මතයයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,306
    2
    48,350
    113
    උබේ ළමයට උගන්නන්න, උබේ ළමයා අසනීප උනාම නොමිලේ බෙහෙත් දෙන්න මම ගෙවන බදු වෙන් කරනවට මම කැමති නැති නිසා නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නැති කරලා දාන්න කිව්වොතින්?
    No kids no worries :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,785
    1
    36,471
    113
    තාම ලන්කාවේ
    රටේ තියෙන තත්වේ දෑනගෙනත් හාමුදුරුවෝ පාරට බහිනවා නම් සහන ඉල්ලලා ඒක අන්තිම වෑරදී.. මේ වෙලාවේ හෑමෝම තමන් පාවිච්චි කරන දේට ගෙවන්න ඕනේ.. හාමුදුරුවෝ මිනිස්සු වෙනුවෙන් බෑහෑලා ඈත්තටම සහනාදාර අවශ්‍ය අයට දෙන්න කියලා ඉල්ලනවා නම් කොච්චර හොදද. ලන්කාවේ තියෙන බ්ලෑන්කට් සහන නෑති කරලා අවශ්‍ය මිනිස්සුන්ට විතරක් දෙන ක්‍රමයක් හදන්න ඕනේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    මගෙනං අදහස මේ සේරම බයිල කතා.... රටේ තියෙන තත්වෙ මිනිස්සුන්ට අමතක කරවන්න ගේන අතුරු කතා, උවමනාවෙන් ඇති කරන නැති ප්‍රශ්න....
    ඇත්තම කිවුවොත් මේව ගැන ඔච්චර කියවන්න දේවල් නෙමෙයි.

    ඕනෙනං, කර්මාන්ත ශාලා වලට දෙනව වගේ සුලු සහනයක් දෙනව.... ඕව මහ දේවල්ද, ඔච්චර කියව කියව ඉන්න දෙයක්යැ...

    කතාකරනවනං, රටේ නාස්ති වෙනතැන් කොච්චර තියෙනවද, කරන්ට් බිලට පොලු තියපු මැති ඇමතිල, රාජ්‍ය ආයතන කොච්චර ඉන්නවද.... ඕව සේරම මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි කන්න දාන බයිල....
    100% true story
    Gatumak hadanna hadanne oya.
     
    • Love
    Reactions: PHBhagya

    monson

    Well-known member
  • May 7, 2007
    20,702
    18,642
    113
    වැඩි කරපු ඒක නම් හොදම දෙයක් පන්සල් පල්ලි වලට සහනාධාර දෙනවා කියන්නේ අසීමිතව එකෙන් ප්‍රොයෝජනය ගන්නවා කියන එක .
    අනිත් එක තමා මොකක් හරි Power House Project එකක් ආපු ගමන් එකට විරුද්ධව උද්ගෝෂණය කරන්නේ තට්ට ගෙඩි ටිකයි කොළු කාර පල්ලි Fathers ලා ටිකයි . එක නිසා ඕකුන්ට වැඩි කරපු එකම හොදයි
    Sampur1-e1473769424373-1200x550.jpg
    Agreed.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    රටේ තියෙන තත්වේ දෑනගෙනත් හාමුදුරුවෝ පාරට බහිනවා නම් සහන ඉල්ලලා ඒක අන්තිම වෑරදී.. මේ වෙලාවේ හෑමෝම තමන් පාවිච්චි කරන දේට ගෙවන්න ඕනේ.. හාමුදුරුවෝ මිනිස්සු වෙනුවෙන් බෑහෑලා ඈත්තටම සහනාදාර අවශ්‍ය අයට දෙන්න කියලා ඉල්ලනවා නම් කොච්චර හොදද. ලන්කාවේ තියෙන බ්ලෑන්කට් සහන නෑති කරලා අවශ්‍ය මිනිස්සුන්ට විතරක් දෙන ක්‍රමයක් හදන්න ඕනේ

    කව්ද දැන් ඕවා හදන්නේ? අයි 2030 විතර වෙනකන් නිවට සිංහලු මෙහෙමම තමා. රජය මිනිසුන්ට පුපේ ඇරලා ටිකක් ඇත ගානවා . ආයි අරිනවා අත ගානවා. ඔය මොඩල් එක බ්‍රෝ දැන් යන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,461
    32,112
    113
    කෑගල්ල
    වැඩි කරපු ඒක නම් හොදම දෙයක් පන්සල් පල්ලි වලට සහනාධාර දෙනවා කියන්නේ අසීමිතව එකෙන් ප්‍රොයෝජනය ගන්නවා කියන එක .
    අනිත් එක තමා මොකක් හරි Power House Project එකක් ආපු ගමන් එකට විරුද්ධව උද්ගෝෂණය කරන්නේ තට්ට ගෙඩි ටිකයි කොළු කාර පල්ලි Fathers ලා ටිකයි . එක නිසා ඕකුන්ට වැඩි කරපු එකම හොදයි
    Sampur1-e1473769424373-1200x550.jpg
    පින් පෙට්ටිය බේරා ගන්න රාජපක්ෂලා බලයට ගෙනාපු උන් ඇයි මේකේ නැත්තේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,552
    14,027
    113
    ව්‍යාපාර ස්ථාන වලින් වෙන සේවයවත් පන්සල්න වලින් නොවෙද්දි ඇයි සහන ඉල්ලන්නෙ? ලයිර් ටිකක් වහමු... ඉස්සර බෝධි පූජා තිබ්බෙ පහන් එලියෙන්.. ඇයි දැන් බැරි? දැන් ඉන්න හාමුදුරුවරු අල්පේච්ච නෑ බිංදක් වත්.. ඒකයි සේරටම මුල..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,314
    17,511
    113
    හස්තිශෛලපුර
    උබේ ළමයට උගන්නන්න, උබේ ළමයා අසනීප උනාම නොමිලේ බෙහෙත් දෙන්න මම ගෙවන බදු වෙන් කරනවට මම කැමති නැති නිසා නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි නැති කරලා දාන්න කිව්වොතින්?
    නිදහස් අධ්‍යාපනයයි

    meka nam hitanna ona, dan 5 wasare idan paid education ekak tiyenne 60%k schools wala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,894
    113
    නිදහස් අධ්‍යාපනයයි

    meka nam hitanna ona, dan 5 wasare idan paid education ekak tiyenne 60%k schools wala
    උදේට කෑම නොකා ඇවිල්ලා කලන්තෙ දාන ළමයින්ගෙ දෙමව්පියො ගුරුවරුන්ටත් එක්ක පඩි ගෙවන්නෙ කොහොමද. ළමයි ඉස්කෝලෙ එන්නෙ නැති වෙයි. හැමෝටම ප්‍රයිවට් යවන්න වත්කමක් නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    තාම අපේ ලකේ පංකාවේ මිනිසුන්ට මේ නාට්ටිය තේරුනේ නැ . පන්සල් තියන්නේ 40K විතරයි. හැබැයි ලංකාවේ සාමාන්‍ය ගෙවල් ලක්ෂ 40 -50 තියනවා. ඒ හැම එකකම වැඩි උනා. හැබැයි ඒ වැඩි උන මිනිස්සු සහ රජය කතා කරන්නේ පන්සල් වල විදුලි බිල. ඔන්න රනිලානන්ද ගේ මොලේ. :lol: :lol: :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,336
    47,074
    113
    තාම අපේ ලකේ පංකාවේ මිනිසුන්ට මේ නාට්ටිය තේරුනේ නැ . පන්සල් තියන්නේ 40K විතරයි. හැබැයි ලංකාවේ සාමාන්‍ය ගෙවල් ලක්ෂ 40 -50 තියනවා. ඒ හැම එකකම වැඩි උනා. හැබැයි ඒ වැඩි උන මිනිස්සු සහ රජය කතා කරන්නේ පන්සල් වල විදුලි බිල. ඔන්න රනිලානන්ද ගේ මොලේ. :lol: :lol: :lol: :lol:

    සාමාන්‍ය මිනිස්සුන්ට ගානක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ 😄

    මේ වැඩි වෙලා තියනවා මදි බන්
    තාමත් පාඩු ලබන ආයතනයක් නේ..
    ඕකෙ ඉන්න දේශපාලන පත්වීම් නඩත්තු කරගෙන, ටෙන්ඩර් ගසාකෑම් කවර් කරගන්න පුලුවන් මිලක් යුනිට් එකකින් ගන්න ඕන.
    එතකොට තමා මේ කෘතිම සහනාදාර ආර්තිකය ඉවර වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්නේ
    නැත්නම් කොහේවත් නැති මිනිස්සුනෙ මේවට වන්දි ගෙවන්නෙ

    බලපන් මැඩගොඩට සල්ලි තිබිලත් ගෙවන්නෙ නැල්ලු
    කවුද දැන් ඒයා වෙනුවෙන් ඒ වියදම දරන්න ඕන?
    කවුද තව ටැක්ස් ගෙවන්න ඕන? තමන්ගෙ කෑම වෙල, බෙහෙත් වේල අඩු කරගන්න ඕන?

    රටේ හොරා කෑමට සාමාන්‍ය මිනිස්සු හරි වන්දිගෙවන්න එපැයි
    බහුතරයගෙ කැමැත්ත නේ 😄
     
    • Love
    Reactions: HAneo