පන්සල්, පල්ලි, කෝවිල්, වලට කරන්ට් බිල වැඩි කරපු එක.....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,157
    113
    Homagama
    සාමාන්‍ය මිනිස්සුන්ට ගානක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ 😄

    මේ වැඩි වෙලා තියනවා මදි බන්
    තාමත් පාඩු ලබන ආයතනයක් නේ..
    ඕකෙ ඉන්න දේශපාලන පත්වීම් නඩත්තු කරගෙන, ටෙන්ඩර් ගසාකෑම් කවර් කරගන්න පුලුවන් මිලක් යුනිට් එකකින් ගන්න ඕන.
    එතකොට තමා මේ කෘතිම සහනාදාර ආර්තිකය ඉවර වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්නේ
    නැත්නම් කොහේවත් නැති මිනිස්සුනෙ මේවට වන්දි ගෙවන්නෙ

    බලපන් මැඩගොඩට සල්ලි තිබිලත් ගෙවන්නෙ නැල්ලු
    කවුද දැන් ඒයා වෙනුවෙන් ඒ වියදම දරන්න ඕන?
    කවුද තව ටැක්ස් ගෙවන්න ඕන? තමන්ගෙ කෑම වෙල, බෙහෙත් වේල අඩු කරගන්න ඕන?

    රටේ හොරා කෑමට සාමාන්‍ය මිනිස්සු හරි වන්දිගෙවන්න එපැයි
    බහුතරයගෙ කැමැත්ත නේ 😄
    තනිකර මිනිසුන්ගේ වරද මේ යන්නේ. නිකන් බලපන් අර නෙලුම් හුචක්කුවට යන සෙනග ගොඩ. මම කියන්නේ නිකන් නෙමේ මුන්ට තව අරින්න ඕනේ. ඇරලා හයිටිය වගේ ගානට අවාම තමා තේරෙන්නනේ. හුගක් උන් හිතන් ඉන්නේ එක වෙන්නේ නැ කියල. අනේ පව් ඒ අය