පනාගොඩ හොරෙන් හංගන් ඉන්න ස්කූල් බස් තොගය මාට්ටු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    20,345
    32,316
    113
    හපෝ මූ රැවටෙනව ඉවරයක් නෑනෙ.

    කොන්ඩෙ බැදපු ගොන් චීනෙක්ද කොහෙද මූ නන්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,939
    4,896
    113
    "විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ" දැන් එතකොට මේ කියන්නේ මෙව්වා ගෙනත් තියෙන්නේ රජයේ සල්ලි වලින් කියලද?
    රටේ සල්ලි. උන් ඉම්පෝරට් කරනවා මිසක් කිසිදෙයක් ඒක්ස්පෝර්ට් කරල ඩොලර් හම්බ කරන උන් නෙවේනෙ. ඉතින් උන්ට ඉම්පෝර්ට් කරන්න ඩොලර් ලැබෙන්නෙ මේරටේ මිනිස්සු දුක් මහන්සි වෙලා රටට ඒවපු ඩොලර් වලින්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    1,405
    2,734

    අනේ නිකන් ඉඳින් බන්! ගු නැවකට ඩොලර් ගෙවපු පොන්න පකෙක් ජනාධිපති වෙලා හිටිය රටේ මගුලක් කිඅන්නේ නැතුව.

    යකෝ ඉම්පෝර්ට් කියන්නෙත් බිස්නස් එකක්. හැම එකාම export කරන්න කියල එකක් නැහැ. export කරන එවුන් එක කරනවා. import කරන උන් එක කරනවා.

    තේ export කරන එවුන්ටත් පොහොර නොදී හැමන්න්ලා දාල දැන් මෙතන අම්මගේ රෙද්දක් කියනවා විදේශ විනිමය ගැන.
     
    අජ පොරක් රටේ ජනාදිපති වෙලා හිටිය කියල යථාර්ථ ‌ෙවනස් වෙන්නෙ නෑ දරුව.

    රටක බිස්නස් ඒකක් කියන්නෙ ඒ් රටට අයිති දෙයක්. පුද්ගලික ව්‍යාපාර කිව්වට ඒ්වත් අයිති රජයට. පුද්ගලික දේපල ඔක්කොමත් අයිති රජයට. රජයට කියන්නෙ රටට අයිති දෙයක්. මම කියන්නෙ බොරු කියල හිතෙනව නම් නිකමට හිතල බලපන් බොයින් කියන්නෙ ඇමරිකානු පුද්ගලික සමාගමක්. නමුත් රජයෙන් අහන්නෙ නැතුව උන්ට උවමනා උවමනා විදියට බඩු විකුණන්න බෑ. දේපල පුද්ගලික වෙන්න කලින් ඒ්ව ඇමරිකානු රජයට අයිතිවයි තිබුනේ. ඒ් නිසා බොයින් කියන්නේ ඇමරිකානු වත්කමක්. ලංකා ලේලන්ඩ් කියන්නෙ පුද්ගලික සමාගමක් උනාට රට අයිති. ඒ්ක කරන ප්රේෂණ අයිති රටට. ඒ් නිසා කාටවත් පුද්ගලික දේපල කියල විනාස කරන්න බැහැ.
     
    • Haha
    Reactions: xengine

    ඔන්න ඉතින් උඹ වැඩේ හිතලම පටලවන්න හදනව. එච්චර දුර යන්න එපා. එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි

    මචන් රජයෙන් තහනම් කරලා නැති දෙයක්. නීති යානුකුල දෙයක් පුද්ගලික සමාගමක් ඉම්පෝර්ට් කරනව නම් එකේ මොකක්ද බන් විදේශ විනියම මගුලක් කිය කියන අමිනෙන්න තියෙන්නේ?

    උඹ එක වැරදි කියලද කියන්නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,995
    13,097
    113
    ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර හතකට පෙර මෙරටට ආනයනය කරන ලද විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ අසූවක් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්ත ශාලාවේ ගාල් කර තිබෙන බව වාර්තා වෙනවා. විශේෂත්වය වන්නේ ඒවා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා කියමින් මෙරටට ගෙන්වා තිබීම යි. විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ මිල දී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් බස් රථ මෙසේ ගාල් කර තිබෙන බවයි කියන්නේ.

    හෝමාගම පනාගොඩ ලංකා අශෝක් ලේලන්ඩ් සඟවා ගෙන සිටින මේ බස් රථ කඩිනමින් ධාවනයට එක් කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතියද ගෙන ඇති බව විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබෙනවා. අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ වසර ගණනාවකට පසු මෙම බස් රථ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරගැනීම විශේෂ කරුණක්.

    oG9fvLu.jpeg
    1662715533914.jpeg

    idikatta wage wenna athi hangan inna..........
    lol
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,939
    4,896
    113
    ඔන්න ඉතින් උඹ වැඩේ හිතලම පටලවන්න හදනව. එච්චර දුර යන්න එපා. එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි

    මචන් රජයෙන් තහනම් කරලා නැති දෙයක්. නීති යානුකුල දෙයක් පුද්ගලික සමාගමක් ඉම්පෝර්ට් කරනව නම් එකේ මොකක්ද බන් විදේශ විනියම මගුලක් කිය කියන අමිනෙන්න තියෙන්නේ?

    උඹ එක වැරදි කියලද කියන්නේ?
    :D
    උබ නොදන්න දේකට දැනුම දෙන්න හදද්දි ප*යා වෙන්න හදන්නෙ නැතුව අහ ගනින්. උබ ඒක්ක වාද කරන්න දෙයක් නෑ. උබ නොදන්න යමක් කියන්නෙ කැමති නම් මේ ගැන හොයල ඉගෙන ගනින්. වැද ගැම්මක් නැත්තන් නිකන් හිටහන්.

    මෑත කාලීන් උදාහරනම ගනින්. වාහන කියන්නෙ රජයෙන් තහනම් දෙයක් නෙවේ නෙ. ඒ්ත් දැන් ගේන්න බැරි ඇයි. උබට ඩොලරුත් තියනවා ඒ්ත් ගේන්න බෑ. හේතුව ? උබේ ඩොලර් උබ ලග තිබුනට උබට අයිති නෑ. ඒ්ක අයිති රටට. ඒ් ඩොලර් වියදම් කරන්න ඔ්න රජයට උවමනා විදියට. ඒ්ක නිසයි ඩොලරයේ මිල තීරණය කිරීමට අයිතිය රජයට ලැබෙන්නේ. සරලම කථාව.
     
    ඉතින් යකෝ මේක ගෙන්නලා තියෙන්නේ අවරුදු 7කට කලින් කියලනේ කියල තියෙන්නේ! මගුලක්ද කියන්නේ උඹ? එහෙනම් තොගේ 4n එක ගෙන්නපු එකත් වැරදිනේ.

    මෝඩ කතා කියන්න එපා යකෝ.

    මම මෙච්චර සරලව කියන්නේ ඉම්පෝර්ට් කියන්නේ බිස්නස් එකක්. නිතියානුකුල් දෙයක් ගෙන්නවා නම් එකේ විදේශ විනිමය නාස්ති වෙනවා කියල හැමනෙන්න ඕනේ නැහැ කියල.

    ඕක තෙරුන් ගනින්කෝ. :lol: :lol:
     
    අවුරුදු හතක් නෙමයි 14 ක් උනත් රටේ සල්ලි බ්‍රදර්. මගේ පෝන් ඒක රජයට වරදක් වෙන්නේ මම ඒ්ක ඉම්ප‌ෝර්ට් කරද්දි රජය බලාපොරොත්තු උන විදියට මම පාවිච්චි නොකලොත්. මම පාවිච්චි කරන නිසා ඒ්ක වැරැද්දක් නෑ. බස් ගෙනාවෙත් රජයෙ යම් ඉලක්කයක් ඒක්ක. ඒ් ඉලක්කය නිසා ගේන්න අවසර ලැබුනේ. නමුත් ගෙනාවට පස්සෙත් ඒ් ඉලක්ක ඉටු නොවෙන බවක් පේනවා නම් අන්න වැරැද්ද. රජය දැන් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

    ඉම්පෝට් උබට බිස්නස් ඒකක් උනාට රජයට ඒ්ක ව්‍යාපාරයකට වඩා රටේ ජනතාවට පහසුකම් සපයන සේවාවවක්. ( උබල නම් අපේ රටේ ජනතාව අපිට මෙහෙම වෙච්ච දෙයක් වාසනාවක්. අපි හරි නම් මේ වෙද්දි ඉන්න ඔ්න අපායෙ :D )
     
    හනේ හම්මේහ් බන්! උඹ මෙව්වා මේ සිරාවටම ද කියන්නේ? :lol:

    යකෝ ඉම්පෝර්ට් කරන්නේ ලංකාවේ හදන්නේ නැති හින්ද. එව්වා ගෙන්නන්නේ මිනිස්සුන්ට ඕනේ නිසා. රජය තියෙන්නේ බිස්නස් කරන්න නෙවෙයි බිස්නස් කරන උන්ට උදව් කරන්න.

    මිනිස්සු වෙනුවෙන් රජයක් ඉන්නවා මිසක් රජයක් වෙනුවෙන් මිනිස්සු ජිවත් වෙන්නේ නැහැ බන්.

    හරි එව්වා ඔක්කොම පැත්තකට දාපන්ඉ. ඉස්සරලම උඹ මේ වටේ යන එක නවත්තපන්කෝ. අදාළ නැති දේවල් කියවන්නේ නැතුව.

    රටේ සල්ලි. උන් ඉම්පෝරට් කරනවා මිසක් කිසිදෙයක් ඒක්ස්පෝර්ට් කරල ඩොලර් හම්බ කරන උන් නෙවේනෙ. ඉතින් උන්ට ඉම්පෝර්ට් කරන්න ඩොලර් ලැබෙන්නෙ මේරටේ මිනිස්සු දුක් මහන්සි වෙලා රටට ඒවපු ඩොලර් වලින්.

    ගෙනාපු procedure එක හරිද වැරදිද , ගෙනාවට පස්සේ මොකක්ද කරන්නේ කියන එක නෙවෙයි බන් මන් මේ කියන්නේ. එක ගැන වෙනම කතා කරමු

    මම මේ නෙව්ස් එකේ බයියෝ චුන් කරන්න දාල තියන "විදේශ විනිමයක් වැය කරමින් ගෙන්වා ඇති මෙම බස් රථ" ඔන්න ඕක ගැන මම කියන්නේ.

    මිනිහෙක් බිස්නස් එකක් කරද්දී බිස්නස් කරන්න ඕනේ කරන්සි එකට එෂ්ක්ස්චෙජ් කරන එක අපරාධයක් නෙවෙහ්යි. ඉස්සර මට ගිහින් මට කැමති නම් ඩොලර් ගන්න තිබ්බ දැන් බැරි උනාට.

    බිස්නස් එක ලේජිට් නම් , ගෙන බඩුව තහනම් භාණ්ඩයක් නෙවෙයි නම් , හරි පාරෙන් ගෙනත් නම් එක අපරාධයක් නෙවෙයි. මොකෙක්ටවත් නහයෙන් අඩන්න දෙයක් නෙවෙයි හනේ හපොයි අපේ විදේශ විනිමය කියල. මොකද ලංකාවේ රුපියල් වලින් වටිනාකම ගෙවල තමයි කරන්සි එක මාරු කරගන්නේ.

    අවරුදු 7කට කලින් නෙවෙයි රනිල ජනාධි පති වෙන්න කලින් කබ්බ ලෝකෙටත් නය දෙන්න පුළුවන් ලයින් එකෙන්නේ ටෝක් දිදී හිටියේ. එතකොට කොහොමත් විදේශ විනිමය ගැන පුකේ අමාරුවක් කාටවත් තියෙන්න විදියක් නැහැ. ජෝනියත් කිව්වනේ ඩොලර් මිලියන මෙච්චර ගානකට චිනේ තරහ කරගන්න තරම් තැනකට අපි වැටිලා නැහැ කියල. එක හින්ද අර මේ රටේ මිනිස්සු දුක් මහන්සියෙන් රටට එවපු ඩොලර් ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ බන් ඈ. :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,939
    4,896
    113
    "යකෝ ඉම්පෝර්ට් කරන්නේ ලංකාවේ හදන්නේ නැති හින්ද. එව්වා ගෙන්නන්නේ මිනිස්සුන්ට ඕනේ නිසා. රජය තියෙන්නේ බිස්නස් කරන්න නෙවෙයි බිස්නස් කරන උන්ට උදව් කරන්න."

    යමක් කියන්න කලින් මුලින්ම ඒ්ක මොයට දාල තේරුම් අරන් ලියපන් බං. උබ මේ කියන දේ තේරුම මම කියපු දේමනේ. ඒ්ක ලියල මම වැරදියි කියනවා. මම කියල තියෙන්නෙ උබට ව්‍යාපාරය වන දේ රජයට ව්‍යාපාරයකට වඩා රටට සේවයක් වෙන දෙයක් කියල. උබට කොච්චර ලාබ ලැබුනත් රටට පාඩුවක් නම් වෙන්නෙ රජය ක්ෂණික උබේ ව්‍යාපාර නතර කරනවා. ඒ් වගේම උබ රාජ්‍ය ව්‍යාපාර ගැනත් අහල නැතුව ඇති. අනිවා උබ මොකක් හරි වීල් ඒකක් ඒහෙම හයර් කරන් ඉන්න පොරක්. උබල වගේ උන්ට හෑලි ලියන ඒකත් පාඩුයි. ඒ්ත් ඉතින් තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගනින්.

    ලේලන්ඩ් සමාගම අපේ රටට අයිති ඩොලර් වියදම් කරල යම් අරමුණක් රටට පෙන්වලා පිට රටින් බස් ටිකක් ගේනවා. අවුරුදු හතක් වෙලත් ඒ් බස් පාවිච්චියට අරන් නැහැ. ඒ් බස් ගෙනාවෙ අපේ රටේ සංචිත මුදල් වලින් නම් ඒ් බස් අයිතිත් ලංකාවට. (දැන් කියන් ඒපා පුද්ගලික මුදල් වලින් ගෙනාව කියල. පුද්ගලික වෙන්නෙ රට ඇතුලෙ. රටින් පිට වෙද්දි ඒ්ව රටට අයිති. ) රාට් ධනය වියදම් කරල ගෙනා බස් නිකරුනෙ නිරපරාදේ විනාස වෙනවා කියන්නේ රටේ සම්පත් විනාශයක්. ඒ්කට විරුද්ධව රජය දැන් නීතිය ක්‍රියාත්මක කරනවා.

    බිස්නස් ලෙජිට් වෙන්න පුවවන්. හරි පාරෙන් ගෙනාව වෙන්නත් පුවවන් ඒ්ත් හිතු මනාපයට ඒ්වා පාවිච්චි කරන්න තහනම්. සරලම උදාහරණය උබට රටින් වාහන අමතර කොටස් ගේන්න පුවවන්. හරි පාරෙන් ගේන්නත් පුළුවන්. ඒ්ත් ඒ් අමතර කොටස් වලින් වහනයක් ඒකලස් කරන්න තහනම්. අන්න ඒ් වගේම පුද්ගලික ධනයෙන් බස් ලෙජිට්ලි ගේන්න පුළුවන්. ඒ්ත් ඒවා දිරායන්න අතහරින්න තහනම්.

    ආර්ථක විද්‍යා කථාවක් මැදට කබ්බ ජොනියා බයියො. උබ රට උම්බෑ ඩයල් ඒකක්. :D)
     
    හරි බන් එල! :lol:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,237
    675
    113
    Ratnapura
    දැන් එතකොට තාක්ශනික කමිටුව ඇපෲව් නොකරපු හේතු මොනාද ?
    ඒක දැන් පාස් උනේ කොහොමද ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    6,418
    6,247

    මචන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දිපන්කෝ , අපි හිතමු ලංකාවට ඉස්සර වගේ වාහන ආනයනය කරන්න පුළුවන් කියලා.

    ඔන්න මම ප්‍රාඩෝ 10ක් ජපානයෙන් ආනයනය කරනවා රජයට ගෙවිය යුතු බදු සහ සියලූම ගාස්තු ගෙවලා. ඊට පස්සේ ඒ ප්‍රාඩෝ 10 මගේ වත්තට ගෙනල්ලා මම ඒ ප්‍රාඩෝ 10ම ගිනිතියලා ඊටපස්සේ ඉතුරුවෙන ටික ගල්රෝලකින් තලලා විනසකරන්වා ආපහු කිසිම චිදියකට ප්‍රයෝජනයට ගන්න බැරි විදියට.

    මම මේ කරපු දේට විරුද්ධව රජයට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ? බැරිද ? ලොකු කතන්දර කියන්නේ නැතිව සරල උත්තරයක් දීපන්කො
     
    රජයට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුවවන්. අපි පාවිච්චි කරන කිකිසම දෙයක් හරියටම ගත්තොත් අපිට කිසිම අයිතියක් නෑ.

    අඩු තරමේ අපේ ඇගවත් අපිට අයිති නෑ. අපි සියදිවි නසා ගන්න හැදුවොත් නඩු දාන්න රජයට පුවවන්. දඩුවමක් උනත් ලැබෙන්න පුවවන්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    6,418
    6,247
    113
    රජයට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුවවන්.

    මම මේ කරපු දේට විරුද්ධව රජයට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතිමය ප්‍රතිපාධනයක් ආණ්ඩුක්‍රම විවස්ථාවේ හෝ වෙනත් කිසිම අනපනතක සඳහන් වෙලා නෑ මම දන්නා නීතියේ විදියට නම් , අනේ මචන් උඹ දන්නවා නම් ඒකේ පනතේ නම සහ අදාල වගන්තිය සඳහන් කරපංකෝ

    අපි පාවිච්චි කරන කිකිසම දෙයක් හරියටම ගත්තොත් අපිට කිසිම අයිතියක් නෑ.
    මචන් උඹ ඔය කියන කාරණය ක්‍රියාත්මක කරොත් ඒක මුලික අයිතිවාසිකම් කඩකිරීමක් වෙනවා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුත්තේය,ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම,සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."

    (අ) මානවයින් ලෙස ඉපදීමේ පූර්ණ ප්‍රතිලාභ භුක්ති විඳීම (ආ) නිදහස අභ්‍යාස කිරීම (ඇ) ජීවිතය ආරක්ෂා කිරීම සහ හානියෙන් නිදහස් වීම (ඈ) පරමාධිපත්‍යය අභ්‍යාස කිරීමට අවස්ථාව ලබාදීම (ඉ) මානව සංවර්ධනය පහසු කිරීම (ඊ) මානවයින් අතර සම තත්ත්වය සහ වෙනස්කම් වලට භාජනය නොකිරීම ඇතුළු සමානාත්මතාවය සහතික කිරීම, සහ (උ) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු ඉටු කිරීමට ජනතාවට ඉඩ පහසුකම් ලැබෙන්නේ මූලික අයිතිවාසිකම් වලින් බැවින් මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යයේ තීරණාත්මක සංරචකයකි.

    ඔන්න ඔහොමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් තියෙන්නේ , මම දන්නේ නෑ ඊට පිටින් වෙනත් නීතියක් තියෙනවාද කියලා , අනේ මචන් උඹ දන්නවා නම් ඒකේ පනතේ නම සහ අදාල වගන්තිය සඳහන් කරපංකෝ

    අඩු තරමේ අපේ ඇගවත් අපිට අයිති නෑ. අපි සියදිවි නසා ගන්න හැදුවොත් නඩු දාන්න රජයට පුවවන්. දඩුවමක් උනත් ලැබෙන්න පුවවන්.
    කවුද බන් එහෙම කියලා තියෙන්නේ ? අපේ ඇග අපිට අයිතිනැතුව රජයට නම් අයිති රජයට හිතෙන හිතෙන විදියට අපේ වකුගඩුවක් පෙනහැල්ලක් වගේ අවයව ගලවලා වෙන අයට හයිකරන්න පුළුවන් නේ බන්. අපේ අවසරයක් නැතිව අනික ඔපරේෂන් එකක් කරන්න හදනකොට ඇයි ලෙඩාගෙන් හෝ නෑදෑයෙක් ගෙන් ඒකට කැමතියි සහ අවදානම බාරගන්නවා කියලා ප්‍රකාශයකට අත්සන් ගන්නේ උඹේ ලොජික් එකට අනුව අපේ ඇග අපිට අයිතිනැතුව රජයට නම් අයිති රාජ්‍ය නිලධාරියෙක් නේ ඒකට අත්සන් කරන්න ඕන.

    අපි සියදිවි නසා ගන්න හැදුවොත් නඩු දාන්නේ අපේ ඇග රජයට නම් අයිති නිසා නෙවෙයි බන් , වෙන කතන්දරයක් නිසා, පුද්ගලයාගේ ආයුකාලය තීරණය කරන්නේ ස්වභාවධර්මයයි. නමුත් පුද්ගලයකු ස්වභාවධර්මයට පිටුපාමින් සිය ආයු කාලය කෙටි කර ගැනීම සඳහා තමාගේ ජීවිතයට හානි කර ගන්නේ නම් එය සියදිවි නසා ගැනීමක්, මරණය සෑම කෙනකුට ම පොදු හා නියත දෙයක් වුව ද ඒ සෑම කෙනකුටම ජීවත් වීමට නිදහසක් හා අයිතියක් තිබේ. මෙහිදී ස්වාභාවික මරණය දක්වා ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා නීති පද්ධතිය සැකසී තිබේ. මෙම නීති පද්ධතියට අනුව සියදිවි හානි කර ගැනීම හා සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මිනිස් ජීවිතයක වටිනාකම කොතරම් ද යන්න මිල කළ නොහැක, වචනයෙන් ද ප්‍රකාශ කළ නොහැක. මිනිස් ජිවිතයක් ස්වභාවිකව මරණයට පත්වන තුරු වෛද්‍ය විද්‍යාව තුළ අරගල කරන්නේ ද ඒ නිසාවෙනි. නීතිය තුළ සියදිවි හානි කර ගැනීම අපරාධයක් ලෙස ද, ආචාරධර්ම තුළ වැරැදි ක්‍රියාවක් ලෙස ද. ආගම තුළ පාපයක් ලෙස ද විග්‍රහ කර ඇත්තේ ජීවිතයක ඇති අමිල වටිනාකම නිසා.

    ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව, සියදිවි නසා ගැනීම මනුෂ්‍ය ශරීරය හා ජීවිතය සම්බන්ධ වැරැදි යටතේ සඳහන් වන දඩුවම් ලැබිය හැකි අපරාධයකි. මේ පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයෙන් විස්තර කර ඇත. කිසිවකුට තමාගේ ජීවිතය නැති කර ගැනීමට නීතියෙන් අවසර නැත. සියදිවි නසා ගැනීම තරමක් වෙනස් ආකාරයේ අපරාධයකි. මන්ද ඒමඟින් හානිය වන්නේ අපරාධකරුටම ය. නැතුව අපි සියදිවි නසා ගන්න හැදුවොත් නඩු දාන්නේ අපේ ඇග රජයට නම් අයිති නිසා නෙවෙයි බන්

    මම දන්නේ නෑ ඊට පිටින් වෙනත් නීතියක් තියෙනවාද කියලා , අනේ මචන් උඹ දන්නවා නම් ඒකේ පනතේ නම සහ අදාල වගන්තිය සඳහන් කරපංකෝ

    මේ මම දන්නා විදියට සියදිවි නසාගැනීම් පිලිබඳ ලෝකය සලකන විදිය

    1800 ගණන් දක්වා බටහිර යුරෝපීය රටවල සියදිවි නසාගැනීම අපරාධයක් ලෙස සැලකුවද වර්තමානයේ අපරාධයක් ලෙස නොසලකයි.. නමුත් ඉස්ලාමීය රටවල මෙය අපරාධයක් ලෙස සලකනු ලැබේ.

    ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම අපරාධයක් නොවේ.

    එනමුදු සියදිවි නසාගැනීමට උපදෙස් දීම, උල්පන්දම් දීම හා උදවු කිරීම අපරාධයකි. එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට තවත් සියදිවි නසාගැනීම වලක්වා ගැනීමට එම නීතිය භාවිතා කල හැකිය. ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ 1996-1997 වසරවල සියදිවි නසාගැනීම් වලට සහයෝගය දෙන විශේෂඥයෝද සිට ඇත.

    යුරෝපයේ කිසිදු රටක් සියදිවි නසාගැනීම හෝ සියදිවි නසාගැනීමට තැත් කිරීම වරදක් ලෙස සලකනු නොලැබේ.

    1961 දී එංගලන්තය හා වේල්සයද 1193 දී අයර්ලන්තයේද සියදිවි නසාගැනීම පනත මගින් සියදිවි නසාගැනීම අපරාධයක් නොවන බවට පත්කර ඇත. 'පෙළඹීම' යන වචනය නීතිවිරෝධී ලෙස සලකන අතර එම නිසා බොහෝ එම වචනය භාවිතා නොකරයි.

    ඉන්දියාවේ සියදිවි නසාගැනීම නීත්‍යනුකුල නොවන අතර මරණයෙන් පසුව ඔහුගේ පවුලේ අයට නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.ජර්මනියේ සක්‍රිය අනායාස මරණය නීතිවිරෝධී වන අතර එවැනි අයෙකු අධි චෝදනාවලට ලක්විය හැකිය.

    හදිසි අවස්ථාවකදී උදවු ලබාදීමට අසමත් වීම නිසා ස්විට්සර්ලන්තයේ මෑතකදී සියදිවි නසාගැනීම්වලට සහය දැක්වීම නීතිගතකර ඇති අතර ඒ ඌන මානසික රෝගවලින් පෙළෙන අය සදහා පමණි. Lausanne හි ඉහළ උසාවි මගින් 2006 වර්ෂය පුද්ගලයෙක් දීර්ග කාලයක් පවතින මානසික රෝගයකින් මිදීම සදහා සියදිවි නසාගැනීමට අවසර ලබාදී ඇත.

    ඇ.එ.ජ මෙය නීතිගතකර නොමැති වුවද සියදිවි නසාගැනීමට උත්සාහ කරන අයට දඩුවම් පැමිණවේ. වෛද්‍ය නිර්දේශවලට අනුව සියදිවි නසාගැනීම සමහර ප්‍රාන්තවල නීත්‍යනුකුල වේ
     
    Last edited:
    • Like
    Reactions: c2r