පනාගොඩ හොරෙන් හංගන් ඉන්න ස්කූල් බස් තොගය මාට්ටු

sathmal

Well-known member
  • Jun 30, 2012
    567
    567
    93
    අවුරුදු හතක් නෙමයි 14 ක් උනත් රටේ සල්ලි බ්‍රදර්. මගේ පෝන් ඒක රජයට වරදක් වෙන්නේ මම ඒ්ක ඉම්ප‌ෝර්ට් කරද්දි රජය බලාපොරොත්තු උන විදියට මම පාවිච්චි නොකලොත්. මම පාවිච්චි කරන නිසා ඒ්ක වැරැද්දක් නෑ. බස් ගෙනාවෙත් රජයෙ යම් ඉලක්කයක් ඒක්ක. ඒ් ඉලක්කය නිසා ගේන්න අවසර ලැබුනේ. නමුත් ගෙනාවට පස්සෙත් ඒ් ඉලක්ක ඉටු නොවෙන බවක් පේනවා නම් අන්න වැරැද්ද. රජය දැන් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

    ඉම්පෝට් උබට බිස්නස් ඒකක් උනාට රජයට ඒ්ක ව්‍යාපාරයකට වඩා රටේ ජනතාවට පහසුකම් සපයන සේවාවවක්. ( උබල නම් අපේ රටේ ජනතාව අපිට මෙහෙම වෙච්ච දෙයක් වාසනාවක්. අපි හරි නම් මේ වෙද්දි ඉන්න ඔ්න අපායෙ :D )
    තෙල් ගන්නත් සල්ලි නැතිව හිටපු වෙලවේ අසූචි නැවකට සල්ලිගෙව්වේ රජයේ කුමන ඉලක්කය සම්පූර්න කරගන්නද? සල්ලිත් නෑ අසුචි නැවත් නැති සීන් එකක් නේද අන්තිමට උනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    25,436
    23,263
    113
    ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර හතකට පෙර මෙරටට ආනයනය කරන ලද විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ අසූවක් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්ත ශාලාවේ ගාල් කර තිබෙන බව

    ponna wesige putho ube ammage huththa asse newei thiynne. ashok layland yard eke thiyenne.
    unge yard eke park karan innawata kiyanne horen thiyan innawa kiyalada????????????
     
    • Haha
    Reactions: Oli_Vili