මේ පොඩි මං පොර ජාතකයක් තමයි..
ඉස්සර 2015 විතර ඉඳං මං මේකෙ පුක ඉරං ටයිප් කරපු ත්‍රෙඩ් ටිකක් බැලුවා.. ඇත්තටම ප්‍රශ්න කරපු දේවල් රටේ වෙච්ච දේවල් වලට ලඟින් ගිහිල්ල තියෙනවනේ
දැන් හිතන ඒවත් හරි යන තැනට වැඩ සිද්ධ වුනොත් මේ රට නං කවදාවත් දියුණු කරන්න වෙන්නෙ නෑ බං 
https://elakiri.com/threads/පැටලුනු-තැන්.1874091/ Oct 27, 2018
මේක නං ඇත්තටම රටේ කලබල ඇති වෙයි කියල භයේ දාපු ත්‍රෙඩ් එකක් මං ලංකාවෙ හිටියෙ නැති කාලෙක.. පාස්කු ප්‍රහාරෙ වෙන්න කලිං ඒකට ටෝන් එක හදං ගිය පොඩි සිද්ධි දාම ටිකක් උනා.. ඒ කාලෙ තමා මේක දැම්මෙ.. ඒ දවස් වල මට තම්බියා කියල කිව්වෙ
https://elakiri.com/threads/රකින්නේ-මොකක්ද.1841609/ Mar 6, 2018
දැන් මිනිස්සු මේව ඔක්කොම ගේම් කියල තේරුම් අරං ඉන්නකොට අවංකවම කැරි සන්තෝසයක් දැනෙනව බං..
කවද හරි මේ රටේ..
හැමෝටම එක සමාන නීතියක්..
හැමෝටම හොඳ අධ්‍යාපනයක්..
ලැබුන දවසට හැමෝටම හොඳ ආර්තිකයක් ලැබෙයි..
හැමෝටම හොඳ මානසික සුවයක් ලැබෙයි..
ඒක නොවෙන තැනට වැඩ බලාගන්න අපිට හිතාගන්නවත් අමාරු ප්‍රමාණයේ විසාල හොරු නෙට්වර්ක් එකකුයි..
ලංකාව දියුණු වෙනවට අකමැති විදේශ බලවේග ටිකකුයිත් ඉන්නව..
ඒ නිසා අනුරය ඇවිල්ලත් මේව කරගන්න පුලුවං වෙයිද දන්නෙ නෑ.. හැබැයි එසේ වෙවා කියල මං අවංකවම බලාපොරොත්තු වෙනව..
බැරි උනොත් උබල මේ ත්‍රෙඩ් එකත් බම්ප් කරල ආතල් එකක් ගනිල්ල.. 
ඉස්සර 2015 විතර ඉඳං මං මේකෙ පුක ඉරං ටයිප් කරපු ත්‍රෙඩ් ටිකක් බැලුවා.. ඇත්තටම ප්‍රශ්න කරපු දේවල් රටේ වෙච්ච දේවල් වලට ලඟින් ගිහිල්ල තියෙනවනේ

https://elakiri.com/threads/පැටලුනු-තැන්.1874091/ Oct 27, 2018
කවුද මේ නාමල් කුමාර ?
රටක පාලක පාර්ශවය ගැන මිනිස්සුන්ගේ අප්‍රසාධය ඇති වෙලා තියෙන වෙලාවක .. පාලන පාර්ශවයත් දරුණු ලෙස දෙකට බෙදිලා තියෙන වෙලාවක .. මොකක්ද මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල එන පොරක් ලේසි පහසු නොවන දෙයක් එලි කරනවා .. ඒ තමයි ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් සහ මීළඟ ජනපති අපේක්ෂක වෙන්න හින්ට් ගහල තියපු ගෝඨාභය රාජපක්ෂ ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ..
පොර කියන විදිහට මේකට අණ දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා .. ?ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව ....
මෙයා මෙතනින් නවතින්නේ නෑ .. ආයෙත් එලියට එනවා මෙහෙම කේස් එකක් ..
ප්‍රංශයේ ඉන්න තුෂාර පීරිස් කියල පොරක් එක්ක ලංකාවේ මොකක්ද භීෂණයක් ප්ලෑන් කරනවා වගේ මගුලක් .. මේක අහපන් ඉවර වෙනකන්
ඔන්න ඊළඟට ඔය අස්සේ ෆොන්සේකාත් මේකට පැටලෙනවා ..
ඔන්න උබල කවුරුත් දන්නවා ඇති සිංහ ලේ සංවිධානයසිංහ ලේ සහ dan priyasad ගහන ගේම වෙනම පොලිටිකල් ගේමක්. ඒ ගෙමේත් මු මෙන්න මෙහෙම පැටලෙනවා
අවසානයේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්නවා .. නාමල් කුමාර ගැන තාම තොරතුරක් නෑ .
ඔය අස්සේ අන්තිමට මෛත්‍රීපාල කියනවා ඉන්දියාවේ RAW ඒක පොරව මරන්න කුමන්ත්‍රණය කරනවා කියල ..
මොකක්ද මේ දූෂණ විරෝධී බලකාය ?
කවුද නාමල් කුමාර ?
මුගේ ඉතිහාසය මොකක්ද ?
කවුද මේ ප්‍රංශයේ ඉඳල කතා කරපු තුෂාර පීරිස් ?
මුන් මොකක්ද මේ ගහන්න ප්ලෑන් කරපු ගේම ?
මෙහෙම සිවිල් පුරවැසියන්ට මේ වගේ බරපතල දේවල් එළිපිට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ?
ලංකාව දිහා ආපහු හැරිලා බලපුවහම .. මේ දේශපාලනේ ඇතුලේ යටින් යන ගේම් හිටි ගමන් උඩට එන්නේ ඔන්න ඔහොමයි කියල තමයි මට නං පෙන්නේ .. එත් එක්ක මට ආපු ප්‍රශ්න ටික තමයි ඔය දාල තියෙන්නේ ? උබල මේවට උත්තර දන්නවද ? නැත්තන් උබලත් මං වගේ අනාථ කුකුලෙක්ද ? එහෙම නං උබල අපි නිකන් අපේ ඡන්දේ පාවිච්චි කරාට ... උබල අපිට නොපෙනෙන තව අදෘශ්‍යමාන බලවේග මේ වගේ කොච්චර නං ඇත්ද අපි නොදනිම අපේ සහ රටේ තීරණ වලට බලපාන ? බ්ලා බ්ලා බ්ලා ....
Thread eka danne 2018 October,
Easter attack ekata kalin
Pasku Commision eke kiyanawa, Nalaka De Silva thamai, oya terrorist la set eke investigation eka kare kiyala
me seen eken passe Nalaka Silva wa arrest karanwa.
dan Namal Kumara ko ?
මේක නං ඇත්තටම රටේ කලබල ඇති වෙයි කියල භයේ දාපු ත්‍රෙඩ් එකක් මං ලංකාවෙ හිටියෙ නැති කාලෙක.. පාස්කු ප්‍රහාරෙ වෙන්න කලිං ඒකට ටෝන් එක හදං ගිය පොඩි සිද්ධි දාම ටිකක් උනා.. ඒ කාලෙ තමා මේක දැම්මෙ.. ඒ දවස් වල මට තම්බියා කියල කිව්වෙ

https://elakiri.com/threads/රකින්නේ-මොකක්ද.1841609/ Mar 6, 2018
හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..
එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.
එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !

Last edited: