උඹ ඉන්නේ යුරෝප් වල නේද? උඹට නම් අවුලක් නැහැ. සිස්ටම් චේන්ජ් එකක් ගැන උඹල කියනවා, නමුත් උඹල ලෝකේ වෙන සිස්ටම් චේන්ජ් වුන තැන් ගැන නොදාන්නේ ඇයි ? ඒ හැම චේන්ජ් එකකම මහා විශාල වශයෙන් මිනිසුන් මැරිලාගිය බව අමතක කරන්නේ ඇයි? ලෝකේ චේන්ජ් එකක් කරන්න තියෙන විශ්වාසනීයම ක්‍රමය තමයි තියෙන තැනින් පටන්ගෙන ටිකෙන් ටික ඉම්පෘව් කරන එක, ඔබට දැන් ඇත්තේ කුමක්ද එතන සිට ඉදිරියට යන්න. දිගින් දිගටම එහෙම ඉම්පෘව් කෙරෙනකොට වඩා හොඳ සමාජයක් හෝ පරිපූර්ණ නිපැයුමක් ලැබෙනවා. උඹ ඉන්න යුරෝපය එහෙමයි හැදුනේ සිස්ටම් චේන්ජ් එකකින් නොවෙයි. ටොයෝටා සමාගම විශ්වාසනීය රථ වාහන හදන සමාගමක් වුනෙත් එහෙමයි. අපි කල යුත්තේත් ඒකම තමයි. සරල පහසු ක්‍රම නැහැ.