28 වැඩි අය උත්තර දෙන්න....
මාස කීපයක ඉදන් දැන් ගොඩක් දේවල් බාහිර සමාජේ දේවල් ඇගට ගන්නැති සීන් එකක් තියෙන්නේ..
හිතලම නෙවෙයි පොඩ්ඩක් ආත්මාර්ථකාමි වෙලාවගේ....
ඉස්සර ආසාදාරණයක් උනාම වෙන කෙනෙක්ට කතා කරන්නෙ මම මාර ආවේගයක් එනවා... මුනිච්චාවට මිනිස්සු ආශ්‍රය කරලා නැහැ... අවස්ථාවාදි නැහැ....
ඒත් දැන් ඒ ගැන කිසිම ගානක් නැහැ.....
මේකට ද? පරිණත වෙනවා කියන්නේ... දැන් ඉන්නේ මට මොකො ? මට අදාල නැහැ වගේ එකක්, හිතලා නෙවෙයි ඒක ඉබේම එන්නේ ඉස්සර ආර්ථිකය එච්චර හොද නැහැ මගේ දැන් ඇත්තටම ඒ පැත්ත හොදයි... ඒ හින්දද? මන් දා බන්