පරිසරයම අඳුරු වෙලා, ඉර පායන්නෙත් නෑ, ගෙදර බත ඉදෙන්නෙත් නෑ, අපිට මේ මොකද උනේ.. :(:(:(

1sam

Well-known member
  • Mar 25, 2016
    1,604
    2,746
    113



    දිනූ දේශය, දිනූ ජයග්‍රහණය යළි හරවන්න ඉඩදෙන්න බෑ. මරල හරි ගන්න තියෙන්නෙ...

    Feeling sad with @nicjosh83
    😭😭😭
    ස්කෝමෝ අප්පච්චි ඊයේ රෑම ඇල්බනීසි බාප්පොච්චිට කතා කරලා මම ගෙදර යනවා, කියලා කියලා තිබුනා. බාප්පොච්චිත්, ගිහින් හොඳින් හිටපං කියලා අප්පොච්චි ට කියලා තිබුනා. අප්පොච්චි හිටපු පෙරේදා වත්, හෙට බාප්පොච්චි ආවා කියලාත් වෙනසක් නම් නැහැ.

    මම චන්දෙ දුන්නේ නම් ලිබරල්. හැමදාම ලේබර් පක්ෂේ බලයට ඇවිත් ආර්ථිකයට කෙලවනවා. ඉන් පස්සේ ලිබරල් ඇවිත් ආයිමත් ආර්ථිකය හරි පාරට ගන්නවා. මේක සංසාර චක්‍රය වගේ දිගටම යනවා.




    දිනූ දේශය, දිනූ ජයග්‍රහණය යළි හරවන්න ඉඩදෙන්න බෑ. මරල හරි ගන්න තියෙන්නෙ...

    Feeling sad with @nicjosh83
    😭😭😭
    පරිසරයම අඳුරු වෙලා, ඉර පායන්නෙත් නෑ, ගෙදර බත ඉදෙන්නෙත් නෑ, අපිට මේ මොකද උනේ.

    පරිසරය අඳුරු වෙලා තියෙන්නේත් ඉර පායන්නේ නැත්තෙත් ඊළඟ බදාදා වින්ටර් එක පටන් ගන්න නිසයි.

    ගෙදර බත ඉදෙන්නේ නැත්තේ, අද ඉරිදා හින්දා, ඩයින් අවුට් හෝ ටේක් අවේ හින්දයි.

    ------ Post added on May 22, 2022 at 8:15 AM
     
    • Sad
    Reactions: shenat

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    6,365
    958
    113
    NGO පිල්ලි එක්ක එකතුවෙලා උබල රට ආපස්සට ගෙනිච්චා. :angry:
    Mamath dunne local liberal appachchi kenekuta thamayi, eth chande dunnata passe anithpaththen honda kuttiyak hambawuna nisa paththa maru kala 💰💰💰🤑🤑🤑

    2F87D303-8BB5-469B-ACDE-4A51D5897866.jpeg
     
    • Sad
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,747
    6,475
    113
    මොරිස් අප්පච්චි hoda nedda ban?

    u ubalava andanna chande kaleta sinhala kema heduva neda?
     
    • Like
    Reactions: shenat