පරිසරය විදිමින් සිරිපා කරුණා කරමු - කුරුවිට එරත්න පාරෙන් ☸️🙏🍃🌱🎋🌳 ( Kuruwita Erathna )

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    4,287
    1
    17,076
    113
    හද්ද පිටිසර
    කියන්න ලැජ්ජයි. එක පාරයි තාම සිරීපාදෙ ගිහින් තියෙන්නෙ. ඒකත් හැටන් පාරෙ.

    පුරුදු කෙනෙක් නැතුව මේ පාරෙ ගියොත් උඩට යන්න පාර හොයාගන්න පුලුවන්ද? පාරෙ සීමා ලකුණු කරල තියෙනවද
    මන් ගිය 2019 බන්. එහෙම අවුලක් නෑ. තනි කැලේ නෙවෙයි.
    පාර පැහැදිකිව හොයන්න පුලුවන්. තැන් තැන් වල ලයිට් පවා තියනව. පඩි පෙලුත් හදල තියෙන්නෙ ගොඩක් අමරු තැන් වල.

    මෙහෙන් ගිහිල්ල හැටන් පාරෙන් බහින්න. ඒම ලෙසියි
    එහෙම පාර හොයාගන්න අවුලක් වෙන්නේ නෑ මචෝ. එක දිගට පාර පඩිත් එක්ක තියෙනවා. බහිනකොට නගපු පඩි පෙලෙන්ම බහින්න. නැත්තම් අනිත් පැතිවලට යන පාරත් තියෙන නිසා. බෝඩ් ගහලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ . බුදු සරණයි ...!!!
    :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,555
    3
    40,835
    113
    Gampaha
    මන් ගිය 2019 බන්. එහෙම අවුලක් නෑ. තනි කැලේ නෙවෙයි.
    පාර පැහැදිකිව හොයන්න පුලුවන්. තැන් තැන් වල ලයිට් පවා තියනව. පඩි පෙලුත් හදල තියෙන්නෙ ගොඩක් අමරු තැන් වල.

    මෙහෙන් ගිහිල්ල හැටන් පාරෙන් බහින්න. ඒම ලෙසියි

    :yes:
    තෑන්ක්ස් මචෝ 👍 👍 👍

    හැටන් පාරෙන් බහින එකනං හරියන්නෙ නෑ මචෝ.
    එහෙම උනොත් වාහනේ ගන්න බස් එකේ එන්න වෙනවනෙ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    4,287
    1
    17,076
    113
    හද්ද පිටිසර
    තෑන්ක්ස් මචෝ 👍 👍 👍

    හැටන් පාරෙන් බහින එකනං හරියන්නෙ නෑ මචෝ.
    එහෙම උනොත් වාහනේ ගන්න බස් එකේ එන්න වෙනවනෙ...
    හම්මට, මන් හිතුවෙ බස් වල යනව කියල 😁
    එනන් ඉතින් ආපහු බහින්න වෙනව.

    මේ පාරෙ පඩි වල උස වැඩිය් හැටන් පාරට වඩා.
    අර කියල තියනව වගේ අම්ම, තාත්ත, බබාල එක්ක නන් යන එක අමාරු වෙය් බන්. කොල්ලො සෙට් නන් අවුලක් නෙ.
    පොඩි එවුන් වඩාගෙන යන්න නන් සෙට් කරගන්න එපා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,555
    3
    40,835
    113
    Gampaha
    හම්මට, මන් හිතුවෙ බස් වල යනව කියල 😁
    එනන් ඉතින් ආපහු බහින්න වෙනව.

    මේ පාරෙ පඩි වල උස වැඩිය් හැටන් පාරට වඩා.
    අර කියල තියනව වගේ අම්ම, තාත්ත, බබාල එක්ක නන් යන එක අමාරු වෙය් බන්. කොල්ලො සෙට් නන් අවුලක් නෙ.
    පොඩි එවුන් වඩාගෙන යන්න නන් සෙට් කරගන්න එපා.
    යාලුවො දෙතුන්දෙනෙක් එක්ක තමා යන්න ඉන්නෙ. කොහොම වෙයිද දන්නෑ ඉතිං. අනික රටේ තත්වෙ එක්ක කවද යන්න වෙයිද මන්ද..
    👍 👍
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    4,287
    1
    17,076
    113
    හද්ද පිටිසර
    යාලුවො දෙතුන්දෙනෙක් එක්ක තමා යන්න ඉන්නෙ. කොහොම වෙයිද දන්නෑ ඉතිං. අනික රටේ තත්වෙ එක්ක කවද යන්න වෙයිද මන්ද..
    👍 👍
    සතියෙ මැද දවසක පලයන්.

    මේ පාරෙ යනව නන් වතුර බෝතලෙකුයි, කන්න දේකුයි , සිද්දලෙප, අරන් මනන් අරන් යන්න. ජොගින් සපත්තු තියනව නන් දාගෙන යන්න
    මේ පාරෙ කඩවල් හම්බෙන්නෙ බොහොම අඩුවෙන්, ඒවත් පොඩි ඒව තියෙන්නෙ. බත් කන්න තැනක් නන් තිබුනෙම නෑ වගෙ තම මතක.
    රොටි, බෙලිමල් පොට් 2-3 නක් නන් හම්බුන මතකයි. ලේස්ති වෙල යන එක හොදයිනෙ.

    වීක් එන්ඩ්, පෝය නන් පට්ට සෙනග, එතකොට පාරවල් 2ක එකතු වෙන තැන ගොඩක් වෙලා ඉන්න වෙනව බ්ලොක් වෙලා. උඩ මලුවට යන්නත් ඉන්න වෙනව, ඉර සේවය බලන්න, වදින්න ගොඩක් වෙලා ඉන්න දෙන්නෙත් නෑ, පොලිසියෙන් බහින්න කියනව

    Tuesday, Wenesday වගේ නන් සෙනග නෑ, දැන් කොරෝන නිසා කෝමත් ලිමිට් ගන්න සීන් එකක් ඇත්තෙ.

    👍 👍