Meka thamai.. Booster eketh awlak wage.. Samahara wita Master washer seals gihin booster eka athulata Oil leak wenawa athi.. break oil adu wela nadda?
අපේ වාහනේ ටොයොටා passo 2008.
මේක ටික කලෙක ඉඳන් තිබ්බා ප්‍රශ්නයක්. හැබැයි දැන් පොඩ්ඩක් දැනෙනවා වැඩියි.
පල්ලමක හරි සමහර වෙලාවට වේගෙන් යද්දී වගේ හරි break pedal එක 50%ක් වගේ නිකන්ම පහළට යනවා. හැබැයි break වදින්නේ නෑ. නිකන් පහළට යනවා විතරයි.
ප්‍රශ්නේ තියෙන්නේ ඔය පහළට යන වෙලාවක තාදට break පාරක් ඇත්තටම ගැහුවොත් ඊළග සරේ ඉඳන් break වදින්නේ නැති වෙනවා.
එතකොට කරන්න වෙන්නේ හිමීට අයින් කරලා Neutral එකට දාලා break එක එක දිගට හුලං ගහනවා වගේ පාගන්න ඕනේ. ඊටපස්සේ ටික ටික break වදින්නේ ගන්නවා. නැත්තම් දවස් දෙක තුනකින් නිකන්ම හරියනවා.
මෙහෙම වෙන්න හේතුව දන්නවාද? මේ වගේ experience එකක් තියෙනවද කාට හරි?
Garage එකකට පෙන්නන්න කලින් අදහසක් දැනගන්න කැමතියි. Oil හරි filters වල හරි ප්‍රශ්නයක් නෑ. මොකද service කළා කියලා ඕක නොවී තියෙන්නේ නෑ.
මේක සාමාන්‍යයි.Oil leak වෙන්නේ නෑ. එක sure. මාස දෙකක් විතර අපි මැනලා බැලුවා එක දිගට.
තව එකක් කියන්න බැරි උනා. එන්ජින් එක start කරපු ගමනුත් pedal එක නිකන්ම පල්ලෙහට යනවා.
නෑ. Oil අඩු වෙන්නේ නෑMeka thamai.. Booster eketh awlak wage.. Samahara wita Master washer seals gihin booster eka athulata Oil leak wenawa athi.. break oil adu wela nadda?
විකුණලා වෙන මොනවා ගන්නද බං. අනික විකුණන්න කලින් මේක හදාගන්න ඕනේ නැත්තම් එකෙක්වත් ගන්න එකක් නෑ.මේ වාහනේ උඹත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. "මාව විකුණපන් .... මාව විකුණපන් .." කියල කියන්නෙ
හැබයි ABS එකේ wire නම් ලඟදි මීයෙක් කළ තිබ්බා. ඒත් එක අවුලක් නෑ. ඊට කලිනුත් තිබ්බා අවුරුදු ගානක ඉඳන්Yep it's either those or the ABS module (if there's no air in the system and no leaks).
ඌ හදපු බ්රේක් පාගද්දි.. කියෝව් කියෝව් ගාලා සද්දෙකුත් එනවදissaranam oya leda online hadane puluwn porak hitiya. minissu ekathuwela uwa mara gatta
හැබයි ABS එකේ wire නම් ලඟදි මීයෙක් කළ තිබ්බා. ඒත් එක අවුලක් නෑ. ඊට කලිනුත් තිබ්බා අවුරුදු ගානක ඉඳන්
------ Post added on Oct 5, 2024 at 1:26 PM
කියන්න බැරිවුන දෙයක් තියෙනව...
reference noted nedaඌ හදපු බ්රේක් පාගද්දි.. කියෝව් කියෝව් ගාලා සද්දෙකුත් එනවද
Paddle කරනවා කියන්නේ අර හුලං පොම්ප කරනවා වගේ break pedal එක එක දිගට ගහන් එකද? එක neutral දාලා කලාම තමා ඊටපස්සේ break හරියන්නේ.කියන්න බැරිවුන දෙයක් තියෙනව...
පස්ස ලයිනර් ගෙවිල තිබුණොත්,
බ්‍රේක් කරනකොට ස්ලේවු සිලින්ඩර් එකෙන් පිස්ඨන් වැඩිපුර එළියට ඇවිල්ල, පොඩි ප්‍රමාණයක් ඔයිල් ලීක් කරන්න පුලුවන්. බ්‍රේක් කරන වෙලාවට විතරක්. එතකොටත් ඔය වැඩේ වෙන්න පුලුවන්.
පැඩ්ල් කරල බලන්න, හරියනවද කියල...