පල්සර් 135 චේන් එක ටැංකියේ පේන්ට් එක

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,975
    385
    83
    Colombo, Sri Lanka
    පල්සර් 135 චේන් එක ටැංකියේ පේන්ට් එක

    මචන්ලා මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පොඩි හෙල්ප් එකක් දීපන්ලා..

    බයික් එකේ චේන් එක එන්නේ කවරයක් නැතුව. ඉතින් ඉක්මනට වැලි දුවිලි වැදෙනවා. මේකට ඔයිල් දාන එකද හොඳ නැත්නම් ග්‍රීස් ගාන එකද?

    s49ezr.jpg



    ටැංකියේ පෙට්‍රල් පෙරුණු පාරවල් තියෙනවා. වැක්ස් ගෑවට යන්නේ නෑ (soft 99 wax). බ්‍රාසෝ ගෑවොත් කෙලවෙලා යයිද නැත්නම් මේවා යවාගන්න මොකද කරන්න ඕනේ?

    s3zrch.jpg

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,045
    792
    113
    chain ekatanam grease daanna epa machan rate nethi kunu awith bandei ooke.puluwannam ara chain walatama gahanna kiyala spray tin wala ena lube ekak aran spray karapan.mannam engine oilma thama daanne :P

    petrol scene ekanam kohomada danne machan.yannema nethnam super cut wage daala podi thanak allala balapan mulinma
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,975
    385
    83
    Colombo, Sri Lanka
    chain ekatanam grease daanna epa machan rate nethi kunu awith bandei ooke.puluwannam ara chain walatama gahanna kiyala spray tin wala ena lube ekak aran spray karapan.mannam engine oilma thama daanne :P

    petrol scene ekanam kohomada danne machan.yannema nethnam super cut wage daala podi thanak allala balapan mulinma
    Thanks machan.. ;)