පලාත් අතර යද්දී වාහනයේ පොත අරගෙන යන්න ඕන නෑ - පොලිස් නිවේදනයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    17,537
    35,351
    113
    24-6662b97ed1308.jpg

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළවූ පරස්පර තොරතුරු නිසා මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය කරන අනිවාර්ය ලියකියවිලි සම්බන්ධ නැවත දැනුම්දීමක් කරන්නට පොලිසිය කටයුතු කර තිබේ.
    සියලුම රියදුරන් ගෙන යායුතු අනිවාර්ය ලියකියවිලි ලෙස පොලීසියෙන් දන්වා සිටින්නේ සාමාන්‍ය වාහන සඳහා ලේඛන 4 කි. විදුලි හෝ හයිබ්‍රිඩ් සඳහා පමණක් ලේඛන 3 කි. බරවාහන සදහා ලේඛන 5 කි.

    1) රියදුරු බලපත්‍රය
    2 )ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක් (ඡායා පිටපත වීදුරුවේ ඇළවිය යුතුය)
    3) වාහන රක්ෂණය
    4) වායු විමෝචන සහතිකය

    මීට අමතරව බර වාහන සඳහා පමණක්
    5) වාහන යෝග්‍යතා සහතිකය අවශ්‍ය වේ.

    විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා
    අංක 3 සඳහන් වායු විමෝචන සහතිකය අවශ්‍ය නැත.

    ඇතැමුන් 'වාහනයේ පොත' ලෙස හඳුන්වන වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය වාහනයක ගමන් කිරීමේදී රැගෙනයාම අනිවාර්ය නැති බව පොලිස් නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර ඇත. පසුගියදා සබරගමුව හා මධ්‍යම පළාත් අතර වාහනයක් රැගෙන යාමට අදාළ සිදුවීමකදී පොලිස් නිලධාරිනියක අතින් එය අත්‍යවශය බවට වැරදි තොරතුරක් සමාජ ගතවිය.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    2,316
    1,967

    oya ara FB eke thiyana police page eka neda. oka legit da kiyala sure na mata nam.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,537
    35,351
    113
    oya ara FB eke thiyana police page eka neda. oka legit da kiyala sure na mata nam.
    එහෙනම් මේ ලාංඡනය දාලා ලියුම් ගහනවට එල්ලන්න ඕන.
    අර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදී කොල්ලව වගේ 😄
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    2,316
    1,967
    113
    එහෙනම් මේ ලාංඡනය දාලා ලියුම් ගහනවට එල්ලන්න ඕන.
    අර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදී කොල්ලව වගේ 😄
    e fb page eke content balapuwama podi doubt ekak enawa ekai. ekko polisiye inna ekekma karanawa aththe.. anemanda.

    habai mama danna tharamin oya kiyala thiyana kathawa nam aththa.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,421
    3,849
    113
    අර පොලිස් ඇන්ටිගෙ හිත රිදෙයිද දන්නෙ නෑ මේක දැකල.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    2,316
    1,967
    113
    Palath athara newe kihe giyath potha geniyanna one na.

    Driving license, revenue license, insurance tibbama athi kiyala police eken ma tv eke kiwwa
    ithin dan man kiwwada potha geniyanna ona kiyala. mawa kanna hadanne yako.
    man jiwitheta potha ussan yanne na. magen dethun parak polisyen ahala thiyanawa pothe copy ekak hari aran yanna mahaththaya kiyala. mama ahuwa e mokatada ehema neethiyak nahane potha ussan yanna mata olmade na kiyala. neethiyak nam na e unata prashna athi wenawalu..
    unta benala awa misak potha nam ussan yanne na. ehema baluwoth ban gani ekka yaddi kasada sahathikai, lamai ekka yaddi unge uppanna sahathikai okkoma aran yanna wei. nathuwa gani mage, lamayinge thaththa mama kiyala oppu karanna bahane apita. :rolleyes: