පලිභෝදනාශකත් තහනම්ද ? පොහොර විතරද ?

warwickuni

Well-known member
  • May 21, 2008
    1,713
    849
    113
    What about Prescribed Drugs (similar to or similar effect) , all types of alcohols, cigarettes, cola drinks and all types of harmful drinks.....
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    912
    1,307
    93
    monawada onee??
    මොකුත් ඕනේ නෑ බන්. සැකේට ඇහුවේ, පොහොර ගැන විතරනේ කියවෙන්නේ.
    ඇත්තටම ලොකුම අවුල තියෙන්නෙ පලිබොදනශක වල
     
    • Like
    Reactions: Solo Rider

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,331
    1,490
    113
    මටත් හරියට දැන ගන්න ඕනේ ඕක තමයි. ස' නැවැත්තුවේ ලොකුම අනතුරක් තියන පලිබෝධ හා වල්නාෂක එක්ක රසායනික පොහොරද, එහෙමත් නැත්තන් රසායනික පොහොර විතරද කියලා.
    රසායනික පොහොර විතරක් නවත්තලා නම් මේ කරන්නේ මුලු රටටම තවත් පුකේ ඇරීමක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,927
    5,350
    113
    මොන මගුලක්වත් ගේන්න දේන්නේ නෑ බන්. බොහොම අමාරුවෙන් මේපාර biocide(preservatives) ටිකත් පන්න ගත්තේ. ඒක නිසා මන් හිතන්නේ ඔය ඔක්කොම ජාති තහනම් උනා.
     
    • Like
    Reactions: NRTG and Gaash

    nooby

    Well-known member
  • Mar 25, 2018
    1,932
    607
    113
    Srilanka
    මටත් හරියට දැන ගන්න ඕනේ ඕක තමයි. ස' නැවැත්තුවේ ලොකුම අනතුරක් තියන පලිබෝධ හා වල්නාෂක එක්ක රසායනික පොහොරද, එහෙමත් නැත්තන් රසායනික පොහොර විතරද කියලා.
    රසායනික පොහොර විතරක් නවත්තලා නම් මේ කරන්නේ මුලු රටටම තවත් පුකේ ඇරීමක්.
    pohora witharai danna tharamin nm