පවිත‍්‍රාගෙන් ගෝටාභයට දොස් මුරයක්… රනිල් නායකයා කරන්න තීරණය කල බවත් කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,254
    53,246
    113
    රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසුම නායකයා ලෙස සිය පක්ෂය විසින් තෝරාගත් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බේරුවල ආසන කාන්තා සම්මේලනය අමතමින් ඇය මේ බව පැවසුවාය.

    ‘ඒ මොහොතෙ අපිට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහ ආර්ථිකය නැවත ගොඩනගන්නග දෙදෙනෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් අපේ පක්ෂයේම මන්ත්‍රීවරයෙක් ඩලස් අලහප්පෙරුම. අනෙක් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන් එක්ක අපිට දේශපාලන කෝන්තරයක් තිබුණා. නමුත් ඒ වෙලාවේ ජාත්‍යන්තරය සමග ගණුදෙනු කරන්න පුළුවන් නායකයා ඔහු බව අපි සාකච්ඡා කරලා තීරණය කළා. එදා අපි පක්ෂයක් විදිහට ගත්ත නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද ඔබට දකින්න පුළුවන්’

    මේ අතර අද පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇමතිනිය පැවසුවේ පැවති කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම සිදුකරන ලද වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත්ය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසුම නායකයා ලෙස සිය පක්ෂය විසින් තෝරාගත් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.
    [/B]

    @erozan @2osama @Kiri Kawadi @N A K A M U R A @hitter @weer 11
    මොනවද පොන්නයිනේ මේ ගෑනි කියන්නෙ ඇත්තද?

    එතකොට රනිල් පත්කරගත්තෙ පෝට්ටු බල්ලො නෙවෙයි කියල තොපි කිව්වෙ බොරුද?? 🤣🤣🤣🤣
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,447
    7,250
    113
    @erozan @2osama @Kiri Kawadi @N A K A M U R A @hitter @weer 11
    මොනවද පොන්නයිනේ මේ ගෑනි කියන්නෙ ඇත්තද?

    එතකොට රනිල් පත්කරගත්තෙ පෝට්ටු බල්ලො නෙවෙයි කියල තොපි කිව්වෙ බොරුද?? 🤣🤣🤣🤣
    yaluwa unata kamak ne, @nicjosh83 wath mention karapan ban.
    uu tharam gota ta kade giya ekek mama Ek eke dekalama ne.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,254
    53,246
    113
    කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම සිදුකරන ලද වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත්ය.

    a kiyanne namal ponnayatath chance ekak nethi weida???

    @2osama @hirashgeff @elajani
    monawada oi me geni kiyanne eththada????
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,254
    53,246
    113
    lankadeepa


    ‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘​



    image_f9f5a795ec.png

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
    අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
    ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා. පොදුජන පෙරමුණු බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්තාවට එක් වෙමින් මේ බව පැවැසුවාය.
     
    • Haha
    Reactions: ruchira55

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    561
    254
    63
    Colombo
    Oya paratti kochchara kagahuwada ban ranilata Bata landa bata landa, wadakaya kiya kiya. nodakin munge katawal lajjawak na
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,155
    21,926
    113
    27
    ලොවෙත් නැති තැනක
    කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම සිදුකරන ලද වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත්ය.

    a kiyanne namal ponnayatath chance ekak nethi weida???

    @2osama @hirashgeff @elajani
    monawada oi me geni kiyanne eththada????

    මම සාස්තර කියන කෙනෙක්ද...​

     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,662
    2,260
    113
    Colombo
    එතකොට කල ගෙඩි සෙල්ලම් කලේ මෙයා නමෙ ද
    😂😂
    පැනි පොවලා මිනිස්සු රැවැට්ටුවේ අපිද
    😂😂
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,160
    4,179
    113
    රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසුම නායකයා ලෙස සිය පක්ෂය විසින් තෝරාගත් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.
    :lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,667
    16,699
    113
    හස්තිශෛලපුර

    haunte

    Well-known member
  • May 13, 2007
    2,893
    4,435
    113
    Kurunegala
    රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසුම නායකයා ...
    චන්ද තියන්නේ නැති රටක මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරන්නද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,398
    13,044
    113
    ලංකාවේ අපේ ලංකාව
    lankadeepa

    ‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘​



    image_f9f5a795ec.png

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
    අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම යැයි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
    ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා. පොදුජන පෙරමුණු බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්තාවට එක් වෙමින් මේ බව පැවැසුවාය.
    දැන් මුන්ම මෙහෙම කියනවා ඒත් බයියෝ පිල්ගන්නෙම නෑනේ 🤭
     

    Similar threads