පසුගිය වසරේ රුපියල් බිලියන 1,400ක් මුද්‍රණය කළා - කබ්රාල් කියයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    11,843
    6,366
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔව් සල්ලි අච්චු ගැහැව්වා තමයි. මේක අපේ ආණ්ඩුව. අපිට ඕනේ දේ තමයි අපි කරන්නේ. ගුප්පියෝ ඉතින් මොකද කියන්නේ? සල්ලි අච්චු ගහන්නේ නැතුව වෙන මොනාද කරන්න පුළුවන්? මේ වෙලාවේ රජය මේ ගත්තු තීරණය හොඳ එකක්. ගුප්පියෝ හැමදාම පරදින්නේ මේ කුහක කමට. මීට අහවලා 🤭🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    පඩි ගන්නෙ නැතුව ඉන්ඩ කැමති ගු ඇන් පි ජෙපි උන්ට ඉදිරිපත් වෙන්ඩ කියපන් එතකොට මුදල් අච්චු ගහන්ඩ වෙන්නෙ නැ, අපි බලමු එකෙක් ඉදිරිපත් වෙයිද කියල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    දැන් උඹ මේ කඩේ යන්නේ ෆ්‍රී ද? 🤭 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    දැන් උඹ මේ කඩේ යන්නේ ෆ්‍රී ද? 🤭 🤭 🤭 🤭
    මම ජෙප්පෙක් හරි ගුපියෙක් හරි නෙමේනෙ මම කරන දේට පඩි ගන්නව,

    පඩි නොගෙන වැඩ කරන්ඩ පුලුවන් ගුපි ජෙප්පන්ට ඉදිරිපත් වෙන්ඩ් කියපන් , සල්ලි අච්චු ගහන එකට අකමැති උන් ඉදිරිපත් වෙයිනෙ එතකොට...🤣🤣🤣🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,251
    3,117
    113
    මම ජෙප්පෙක් හරි ගුපියෙක් හරි නෙමේනෙ මම කරන දේට පඩි ගන්නව,

    පඩි නොගෙන වැඩ කරන්ඩ පුලුවන් ගුපි ජෙප්පන්ට ඉදිරිපත් වෙන්ඩ් කියපන් , සල්ලි අච්චු ගහන එකට අකමැති උන් ඉදිරිපත් වෙයිනෙ එතකොට...🤣🤣🤣🤣🤣
    හිඟා කාපන් පකයෝ..රාජපක්ශ ගූ කාල හම්බකරනවට වඩා නම්බුයි...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,593
    5,509
    113

    ඔව් සල්ලි අච්චු ගැහැව්වා තමයි. මේක අපේ ආණ්ඩුව. අපිට ඕනේ දේ තමයි අපි කරන්නේ. ගුප්පියෝ ඉතින් මොකද කියන්නේ? සල්ලි අච්චු ගහන්නේ නැතුව වෙන මොනාද කරන්න පුළුවන්? මේ වෙලාවේ රජය මේ ගත්තු තීරණය හොඳ එකක්. ගුප්පියෝ හැමදාම පරදින්නේ මේ කුහක කමට. මීට අහවලා 🤭🤭🤭🤭

    Erozan ayya hari. මාත් කියන්නෙ සල්ලි තව අච්චුගහන්න ඕන. හැබැයි ආන්ඩුවට කරදර නොකර. ආන්ඩුවට තියෙන්නෙ හෑම නිවසකටම ඉස්තරම් ප්‍රින්ටර් එකකුයි ප්‍රින්ට් පේපසුයි ලැප් එකකුයි ලබාදෙන්න. ටික ටික ගෙවන්න හැබැයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    img_1_1642048555435.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,899
    11,043
    113
    日本
    මේ වගේ ලෝක වසංගත කාලෙක සල්ලි අච්චු ගහන්නෙ නැතුව වෙන මොන කාලෙක අච්චු ගහන්නද..කබ්රාල් කොහොමත් අාවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,593
    5,509
    113
    මේ වගේ ලෝක වසංගත කාලෙක සල්ලි අච්චු ගහන්නෙ නැතුව වෙන මොන කාලෙක අච්චු ගහන්නද..කබ්රාල් කොහොමත් අාවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි.

    Ekatama ban uba hari. මාත් කියන්නෙ සල්ලි තව අච්චුගහන්න ඕන. හැබැයි ආන්ඩුවට කරදර නොකර. ආන්ඩුවට තියෙන්නෙ හෑම නිවසකටම ඉස්තරම් ප්‍රින්ටර් එකකුයි ප්‍රින්ට් පේපසුයි ලැප් එකකුයි ලබාදෙන්න. ටික ටික ගෙවන්න හැබැයි. Haa da??
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,630
    3,538
    113
    ඇමරිකන් ඉතිහාසෙත් වැඩියෙන්ම අච්චු ගැහුවෙ මේ අවුරුදු දෙකේ ! ඒත් උන් සල්ලි හැමෝගෙම අතට යන විදියට වැඩ කලා ! අපිට තිබ්බ ඒ සල්ලි නිශ්පාදකයන්ගෙ අතට යවන්න !
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    2,609
    5,018
    113
    පඩි ගන්නෙ නැතුව ඉන්ඩ කැමති ගු ඇන් පි ජෙපි උන්ට ඉදිරිපත් වෙන්ඩ කියපන් එතකොට මුදල් අච්චු ගහන්ඩ වෙන්නෙ නැ, අපි බලමු එකෙක් ඉදිරිපත් වෙයිද කියල 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    සල්ලි අච්චු ගගහ බෙදන්න මොළ 7ක් ඕනෙද ?? පුරුදු කෙරුවොත් වදුරෙකුට බැරිද ??
     
    • Haha
    Reactions: HYBRIDPC

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,251
    3,117
    113
    මේ වගේ ලෝක වසංගත කාලෙක සල්ලි අච්චු ගහන්නෙ නැතුව වෙන මොන කාලෙක අච්චු ගහන්නද..කබ්රාල් කොහොමත් අාවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි.
    උඹ කබ්‍රාල් ගේ ගෑනිද? :lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,598
    1
    14,221
    113
    මේ වගේ ලෝක වසංගත කාලෙක සල්ලි අච්චු ගහන්නෙ නැතුව වෙන මොන කාලෙක අච්චු ගහන්නද..කබ්රාල් කොහොමත් අාවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි.
    අර ඇවිදින මංතීරු හැදුවෙ ණයට ගත්ත ඩොලර් වලින්ද අච්චු ගහපු සල්ලි වලින්ද? @erozan @N A K A M U R A
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,146
    6
    15,378
    113
    In short, Cabraal is certainly a very astute investor. The Greek bonds are just an example. Also no one gave him due credit for inventing the Bond scam and running it for several years along with MR without getting caught. In contrast, stupid Ranil messed it in just one year.
    If you need more there are others too..... :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,598
    1
    14,221
    113
    මේ වගේ ලෝක වසංගත කාලෙක සල්ලි අච්චු ගහන්නෙ නැතුව වෙන මොන කාලෙක අච්චු ගහන්නද..කබ්රාල් කොහොමත් අාවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමෙයි.

    National Football League Laughing GIF by Detroit Lions