පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    694
    1,605
    93
    අනේ මන්දා
    වීඩියෝ එක ගිය ගමන් එහෙම කරනවා කියලද මම දැන් කියන්නේ මිට්‍ර්ය මොලේ කෝ මොලේ
    මෙහෙම එක දෙක පටන් අරන් ටික කාලයක් යනකොට තමා මෙහෙම වෙන්නේ
    ආසාවින්දනී ගෙන් පටන් ගත්ත එක දැන් ගිය දුර පේනවද මිට්‍ර්ය මොලේ කෝ මොලේ

    මිට අවුරුදු 10 කලින් ඔහොම වීඩියෝ එකක් ලික් උනා නම් කෙල්ල එල්ලිලා මැරෙන්න එක්කෝ රට දාල යන්න ඕනේ තැනට පත්වෙලා තිබ්බේ
    එක හොද දෙයක් නෙමෙයි එත් මෙච්චර වීඩියෝ එලියට අවේ නැ ඒ කාලේ
    මිට වඩා සමාජේ හොද අතට තිබුනා
    අවුරුදු 10 කලින් ඉස්කෝලේ ජෝඩුවක් බස් එකක තුරුල් වෙලා යනවා දැකල තියේද නැ ඒවා ඔක්කොම කලේ හොර රහසේ
    එත් දැන් බලපන් ඉස්කෝල අරුණ වෙලාවක බස් එකක ජෝඩු කියක් ඉන්නවද කියල නිකන් බදපු එවුන් වගේ බදාගෙන තොල් දාගෙන

    සෙක්ස් කරන්න එපා කියනවා නෙමේ ඔව්ව සමාජේ දැක්කම ඉදිරි පරම්පාරාව මොකද වෙන්නේ
    මොලේ කල්පනා කරපන් මොලේ
    මියුරු, ඔයා කෙල්ලෙක් විදියට ඔයා හිතන්නෙ ලංකාවෙ කාන්තා පාර්ශවයට මේ තියෙන නිදහස ඇතිද?
     
    • Haha
    Reactions: kolavari

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,850
    7,646
    113
    In the eyes of my girl
    මියුරු, ඔයා කෙල්ලෙක් විදියට ඔයා හිතන්නෙ ලංකාවෙ කාන්තා පාර්ශවයට මේ තියෙන නිදහස ඇතිද?
    එක ඉතින් අහන්න ඕනේ කාන්තා පාර්ශවයෙන් බන්
    කෙල්ලෝ ඉතින් ආතල් එකේ ඉන්නවනේ කාල බිලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,731
    7,588
    113
    විද්‍යා එකේ ඔක්කොම වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගත්තා.කෝකටත් කියලා
    එව්වා හොඳ වැඩ, දාපන්කො බලන්න :rofl:
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    863
    1,076
    93
    1630597297835.png
    ඔන්න ඉන්න්වා අල්ලගනිල්ලා
     
    • Haha
    Reactions: HKavinda

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    5,377
    840
    113
    අදාළ වීඩියෝ ක්ලිප් නිෂ්පාදනය කර උඩුගත කිරීමය
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,670
    1,003
    113
    Walhalla ♤♡♢♧
    වීඩියෝ එක ගිය ගමන් එහෙම කරනවා කියලද මම දැන් කියන්නේ මිට්‍ර්ය මොලේ කෝ මොලේ
    මෙහෙම එක දෙක පටන් අරන් ටික කාලයක් යනකොට තමා මෙහෙම වෙන්නේ
    ආසාවින්දනී ගෙන් පටන් ගත්ත එක දැන් ගිය දුර පේනවද මිට්‍ර්ය මොලේ කෝ මොලේ

    මිට අවුරුදු 10 කලින් ඔහොම වීඩියෝ එකක් ලික් උනා නම් කෙල්ල එල්ලිලා මැරෙන්න එක්කෝ රට දාල යන්න ඕනේ තැනට පත්වෙලා තිබ්බේ
    එක හොද දෙයක් නෙමෙයි එත් මෙච්චර වීඩියෝ එලියට අවේ නැ ඒ කාලේ
    මිට වඩා සමාජේ හොද අතට තිබුනා
    අවුරුදු 10 කලින් ඉස්කෝලේ ජෝඩුවක් බස් එකක තුරුල් වෙලා යනවා දැකල තියේද නැ ඒවා ඔක්කොම කලේ හොර රහසේ
    එත් දැන් බලපන් ඉස්කෝල අරුණ වෙලාවක බස් එකක ජෝඩු කියක් ඉන්නවද කියල නිකන් බදපු එවුන් වගේ බදාගෙන තොල් දාගෙන

    සෙක්ස් කරන්න එපා කියනවා නෙමේ ඔව්ව සමාජේ දැක්කම ඉදිරි පරම්පාරාව මොකද වෙන්නේ
    මොලේ කල්පනා කරපන් මොලේ
    ithin mokada reddit ponz eke awla.

    Kello kollo love kalama ubata tiyena puka amaruwa mokadda? Gal yugeda thama inne?
    Kawda ubata kiwwe public love karana eka narakai kiyala. Sudda uganapu Victorian culture eka kare tiyan yana gon reddit sinhalaya 🤣🤣
     
    • Haha
    Reactions: kolavari