ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් මිල ඉහලට..කිරිබත් මිල පහලට...

Melon8

Well-known member
  • Dec 19, 2014
    1,832
    1,387
    113
    SNC11084.JPG

    ගෑස් හා තිරිඟු පිටි මිළ වැඩි කිරීමත් සමග බේකරි ආහාර, කහට තේ, කිරි තේ මිලද ඉහළ දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

    ඒවා 20% කින් පමණ මිල ඉහළ යනු ඇති බව ආපනශාලා හිමියන් සඳහන් කරති.

    ඒ අනුව කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.


    නමට මාලූ පාන් ගෙඩියකුත් දැන් 60යි.
    කහ 50ග්‍රෑම් රු 300යි.
    400g කිරිපිටි පැකට් එකක් Rs500+
    අද බෝන්චි 250g රු 90යි.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,288
    1
    13,710
    113
    රට සුරපුරයක් වෙද්දි බඩු ගනන් යන එක සුවාභාවිකයි නේද පොන්ස්. @erozan මේ ගූ ඇන් පී බඩු නිකන් බිල්ලො මවනව.

    ඔහොම්මම ඇමරිකාවෙ බනිස් ගෙඩියක් කීයද කියල රචනාවක් ලියන් වරෙන් මුන්ට පෙන්නන්න
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,832
    1,387
    113

    ------ Post added on Oct 9, 2021 at 10:59 PM

    ------ Post added on Oct 9, 2021 at 11:03 PM
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,390
    2,862
    113
    Sri Lanka
    අමුද්‍රව්‍ය කට විතරනේ පාලනය කල මිලක් දෙන්න පුළුවන්?
    හදපු කමකට කොහොමද පාලනය කල මිලක් දෙන්නේ?
    එක එකාට උන් හදන කෑමට තමන්ට ඕන ගානක් කියන්න පුළුවන් නේ!
    ප්ලේන්ටියක් 25ට දෙන්න ඕන ඇයි? එකෙක් ඒක 10 ට දෙයි වෙන එකක් ඒක 1000 ට දෙයි.

    මේක යකෝ ආපන ශාලා හිමියන්, පෞද්ගලික බස් හිමියන්, ත්‍රිරෝද රථ හිමියන්..
    ඔක්කොම එවුන් හිමියන්ගේ සංගම්වලට ඕන විදිහට වැඩ කරන්නේ.
    මේ රට හිමියන්ගේ සංගම් එකතු වෙලානේ පාලනය කරන්නේ? මොකටද චන්ද තියන්නේ?

    හිමියන්ගේ සංගම් වල ගණන් බස්සන්න ඕන නං හිමියන් වර්ජනය කරපං. ගෙදර කෑම හදාගෙන කාපන් මාස 3ක් විතර.. නිකම්ම ගණන් බහි.
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    2,617
    4,971
    113
    @erozan එරෝසන් මේ දවස් වල උගේ අම්මගේ කිම්බේ මකුණු දැල් කඩනවා එකයි වැඩිය එන්නේ නැත්තේ